H/Ambagahahena Maha Vidyalaya

H/Ambagahahena Maha Vidyalaya හ/අඹගහහේන මහා විද්‍යාලය, කිරම

06/07/2025

“අභිෂේක 2025 “ ශිෂ්‍යනායක අබිසෙස් මංගල්‍ය දා විද්‍යාලයේ සංගීත අචාර්ය තාරුක මහතා ඉදිරිපත් කළ මියුරු වයලීන් වාදනය....

අඹගහහේන මහා විද්‍යාලයේ "අභිෂේක 2025" ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ මහෝත්සවය අති උත්කර්ෂවත්ව පසුගිය සිකුරාදා දින පැවැත් ව...
06/07/2025

අඹගහහේන මහා විද්‍යාලයේ "අභිෂේක 2025" ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ මහෝත්සවය අති උත්කර්ෂවත්ව පසුගිය සිකුරාදා දින පැවැත් වුණා. එම අවස්ථාව වර්ණවත් කර ගැනීමට සපැමිණි ගරු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ කරුණාසේන මැතිතුමාටත්, කරෑදෙනිය විද්‍යාලයේ විදුහල්පති ගමගේ මැතිතුමාටත්, විශේෂ දේශනය පැවැත් වූ ගුරු උපදේශක සුනිල් ශාන්ත මැතිතුමාටත්, පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරතුරුව සහයවන ගුරු උපදේශක වනිගසිංහ මැතිතුමාටත්, විද්‍යලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත්, දෙමාපියන්ට හා නන් අයුරින් සහාය දැක්වූ සැමටත් හද පිරි තුති පුදමි. 💐

විදුහල්පති
හ/අඹගහහේන ම.වි.

අද දින හ/අඹගහහේන මහා විද්‍යාලයේ වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වූ පෙර පොහෝ දින වැඩසටහන ධර්ම දේශණය හා පාසලේ සිසුන් සඳහා පැව...
09/05/2025

අද දින හ/අඹගහහේන මහා විද්‍යාලයේ වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වූ පෙර පොහෝ දින වැඩසටහන ධර්ම දේශණය හා පාසලේ සිසුන් සඳහා පැවැත්වූ අයිස් ක්‍රීම් දන්සැල.

09/05/2025
හ/අඹගහහේන මහා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට 2024 වර්ෂයේ පළමුවර පෙනී සිට 100% ප්‍රතිඵල ලබාගනිමින් පෙනීසිටි සිසුවියන් තිදෙ...
09/05/2025

හ/අඹගහහේන මහා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට 2024 වර්ෂයේ පළමුවර පෙනී සිට 100% ප්‍රතිඵල ලබාගනිමින් පෙනීසිටි සිසුවියන් තිදෙනා ම විශ්වවිද්‍යාල වරම් හිමිකරගැනීමට සමත් වීම අප පාසලට මහත් ගෞරවයකි. ඒ පිළිබඳ විද්‍යාලයීය විදුහල්පතිතුමාගේ හා ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් . 🎉

District Ranks 18, 112, 118 🎉

හ/අඹගහහේන මහා විද්‍යාලයේ අද දින පැවති පෙර පොහෝ දින ධර්ම දේශණය.
11/02/2025

හ/අඹගහහේන මහා විද්‍යාලයේ අද දින පැවති පෙර පොහෝ දින ධර්ම දේශණය.

3 ශ්‍රේණිය දරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශණය
10/02/2025

3 ශ්‍රේණිය දරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශණය

හ/අඹගහහේන මහා විද්‍යාලයේ  2025 වර්ෂය සඳහා 1 ශ්‍රේණියට නව සිසුන් ඇතුළත් කර ගැනීම.
30/01/2025

හ/අඹගහහේන මහා විද්‍යාලයේ 2025 වර්ෂය සඳහා 1 ශ්‍රේණියට නව සිසුන් ඇතුළත් කර ගැනීම.

හ/අඹගහහේන මහා විද්‍යාලයට සුහුරු පුවරුවක් පරිත්‍යාග කළ වෛද්‍ය පුංචිහේවා මහතා සහ එම මැතිණියගේ පැමිණීම.
29/01/2025

හ/අඹගහහේන මහා විද්‍යාලයට සුහුරු පුවරුවක් පරිත්‍යාග කළ වෛද්‍ය පුංචිහේවා මහතා සහ එම මැතිණියගේ පැමිණීම.

Address

Ambagahahena
Kirama

Alerts

Be the first to know and let us send you an email when H/Ambagahahena Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category