Buddhism - Sadaham Pradeepaya

Buddhism - Sadaham Pradeepaya

Share

。✿•*¨`උතුම් ශ්‍රී මුඛ බුද්ධවචනය සියලු ? සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධානු සාසනං

15/05/2026

☸️ අභිධර්ම පටිපදා - නම් වූ අභිධර්ම වැඩසටහන් මාලාව ☸️

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ උතුම් අභිධර්ම දේශනාව, විදර්ශනා ප්‍රඥාව වැඩෙන අයුරින් සරලව ඉගෙන ගැනීමට කැමති ඔබ වෙනුවෙන්...

අභිධර්මයට ආධුනික වූ පින්වතුන් ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන මෙම විශේෂ ධර්ම සාකච්ඡාමය වැඩසටහන් මාලාවට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා...

📅 සමාරම්භක දිනය: 2026 ජූලි මස 11 වැනි සෙනසුරාදා සිට
⏰ කාලය: සැම සෙනසුරාදා දිනකම පස්වරු 2:00 සිට 5:00 දක්වා
📍 ස්ථානය: කැස්බැව ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථාන භාවනා ශාලාව

උතුම් නිවණින් සැනසීම ලබනු රිසියෙන් ශ්‍රී සද්ධර්මය ඉගෙනීමට, දහම් ප්‍රතිපදාවේ යෙදීමට කැමැත්තෝ පැමිණෙත්වා.

📺 අපගේ YouTube නාලිකාව හරහාද සම්බන්ධ විය හැකියි:
👉 https://www.youtube.com/SadahamPradeepaya

💬 වැඩිදුර තොරතුරු සඳහා WhatsApp සමූහයට එක්වන්න:
👉 https://chat.whatsapp.com/G7INBDpuHmNFPPRWT63VwQ

"බොහෝදෙනෙකුගේ දැනගැනීම උදෙසා මෙම පණිවිඩය share කරත්වා."

#අභිධර්ම_විවරණිකාව ‍ #සදහම්_ප්‍රදීපය

09/05/2026

උතුම් ශ්‍රී මුඛ බුද්ධවචනය සියලු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිනිස ලොව බොහෝ කල් පවතීවා.

"බොහෝදෙනෙකුගේ දැනගැනීම උදෙසා මෙම පණිවිඩය share කරත්වා."

#අභිධර්ම_විවරණිකාව ‍ #සදහම්_ප්‍රදීපය

07/09/2025

අභිධර්ම විවරණිකාව - A020 - ගෝචර රූප - 07 ඇසුරෙන් පංචාරම්මණ විස්තර කිරීම. (ධම්මාරම්මණ හැර)

සම්පුර්ණ වැඩසටහන : https://youtu.be/xUQbj6CvRj4

මෙය කොටස ආරම්මණ පිළිබද සම්පුර්ණ විවරණයක් නොවන අතර ගෝචර රූප - 7 ඇසුරෙන් ආරම්මණ 5 විස්තර කිරීම පමණි. ඉදිරි වැඩසටහන් වලදී ධම්මාරම්මණ විස්තර කරනු ලබයි.

ආරම්මණ පිලිබදව සම්පුර්ණ විස්තරයක් ඉදිරි වැඩසටහන් වලදී සාකච්චා කරනු ලබන අතර මෙහිදී අභිධර්මය පිළිබද මුලික අවබෝදයක් නොමැති අධුනික පිරිස වෙනුවෙන් මෙසේ සාකච්චා කරන්නට යෙදුනි.

➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව : https://www.youtube.com/playlist?list=PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h

► සදහම් ප්‍රදීපය youtube චැනලය
https://www.youtube.com/sadahampradeepaya

අභිධර්මය පිළිබද මුලික අවබෝධය නැති අයෙකුට වුවද මුලසිට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි අභිධර්මය හැදෑරීම සදහා පවත්වනු ලබන වැඩසටහනකි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ධර්මයෙන් පෝෂණය වූ මිනිසුන් බිහි කිරීම මෙන්ම ප්‍රයෝගිකව ධර්මය මාර්ගය තුල ගමන්කරන කරන පිරිසක් බිහි කිරීමයි.

විශේෂ සටහන : ❝අභිධර්මය අධ්‍යනය කරනු ලබන සහ අධ්‍යනය කිරීමට කැමති සියලු දෙනාටම පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි මෙන්ම විදර්ශනාව වැඩෙන ලෙසින් මෙම වැඩසටහන් මාලාව පෙළගස්වා ඇති අතර පසු පසු වැඩසටහන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පෙර පෙර වැඩසටහන් සකස් කර ඇති බැවින් පිලිවෙලින් අධ්‍යනය කිරීම සිදු කල යුතු වන්නේමය. ඒ බැවින් පිලිවෙලින් අධ්‍යනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.❞

˜චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං˜

චිරාත් කාලයක් සම්මා සම්බුද්ධ ශාසනය ලොව බැබලේවා...!!!

තෙරුවන් සරණයි...!

07/08/2025

අභිධර්ම විවරනිකව - A020 - ප්‍රසාද රූප 05, ගෝචර රූප - 07 යන ඖදාරික රූප 12 ඇසුරෙන් ආයතන 10 විස්තර කිරීම. (මනායතනය, ධම්මායතනය හැර)

සම්පුර්ණ වැඩසටහන : https://youtu.be/xUQbj6CvRj4

මෙය කොටස ආයතන පිළිබද සම්පුර්ණ විවරණයක් නොවන අතර ප්‍රසාද රූප 05, ගෝචර රූප - 07 යන ඖදාරික රූප 12 ඇසුරෙන් ආයතන 10 විස්තර කිරීම පමණි. ඉදිරි වැඩසටහන් වලදී මනායතනය සහ ධම්මයතනය විස්තර කරනු ලබයි.

ආයතන පිලිබදව සම්පුර්ණ විස්තරයක් ඉදිරි වැඩසටහන් වලදී සාකච්චා කරනු ලබන අතර මෙහිදී අභිධර්මය පිළිබද මුලික අවබෝදයක් නොමැති අභුනික පිරිස වෙනුවෙන් මෙසේ සාකච්චා කරන්නට යෙදුනි.

➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව : https://www.youtube.com/playlist?list=PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h

► සදහම් ප්‍රදීපය youtube චැනලය
https://www.youtube.com/sadahampradeepaya

අභිධර්මය පිළිබද මුලික අවබෝධය නැති අයෙකුට වුවද මුලසිට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි අභිධර්මය හැදෑරීම සදහා පවත්වනු ලබන වැඩසටහනකි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ධර්මයෙන් පෝෂණය වූ මිනිසුන් බිහි කිරීම මෙන්ම ප්‍රයෝගිකව ධර්මය මාර්ගය තුල ගමන්කරන කරන පිරිසක් බිහි කිරීමයි.

විශේෂ සටහන : ❝අභිධර්මය අධ්‍යනය කරනු ලබන සහ අධ්‍යනය කිරීමට කැමති සියලු දෙනාටම පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි මෙන්ම විදර්ශනාව වැඩෙන ලෙසින් මෙම වැඩසටහන් මාලාව පෙළගස්වා ඇති අතර පසු පසු වැඩසටහන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පෙර පෙර වැඩසටහන් සකස් කර ඇති බැවින් පිලිවෙලින් අධ්‍යනය කිරීම සිදු කල යුතු වන්නේමය. ඒ බැවින් පිලිවෙලින් අධ්‍යනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.❞

˜චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං˜

චිරාත් කාලයක් සම්මා සම්බුද්ධ ශාසනය ලොව බැබලේවා...!!!

තෙරුවන් සරණයි...!

Photos from Buddhism - Sadaham Pradeepaya's post 02/08/2025

A020 | ඇස, කණ, නාසය, දිව, ශරීරය ඇසුරින් වත්ථු, ආරම්මණ, ද්වාර, ඉන්ද්‍රිය, ධාතු, ආයතන පිළිබද මුලික හැදින්වීම.

ආධුනික වූ ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් ඇස, කණ, නාසය, දිව, ශරීරය ඇසුරින් (ප්‍රසාද රූප 05 සහ ගෝචර රූප 07 යන ඖදාරික රූප 12 ඇසුරින්) වත්ථු, ආරම්මණ, ඉන්ද්‍රිය, ද්වාර, ධාතු, ආයතන පිලිබද මූලීක හැදින්වීම

https://youtu.be/xUQbj6CvRj4

➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව : https://www.youtube.com/playlist?list=PL2BZMpubrijIKlfIeAo9uVSNxyrfVOy-h

► සදහම් ප්‍රදීපය youtube චැනලය
https://www.youtube.com/sadahampradeepaya

අභිධර්මය පිළිබද මුලික අවබෝධය නැති අයෙකුට වුවද මුලසිට පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි අභිධර්මය හැදෑරීම සදහා පවත්වනු ලබන වැඩසටහනකි. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ධර්මයෙන් පෝෂණය වූ මිනිසුන් බිහි කිරීම මෙන්ම ප්‍රයෝගිකව ධර්මය මාර්ගය තුල ගමන්කරන කරන පිරිසක් බිහි කිරීමයි.

විශේෂ සටහන : ❝අභිධර්මය අධ්‍යනය කරනු ලබන සහ අධ්‍යනය කිරීමට කැමති සියලු දෙනාටම පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි මෙන්ම විදර්ශනාව වැඩෙන ලෙසින් මෙම වැඩසටහන් මාලාව පෙළගස්වා ඇති අතර පසු පසු වැඩසටහන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පෙර පෙර වැඩසටහන් සකස් කර ඇති බැවින් පිලිවෙලින් අධ්‍යනය කිරීම සිදු කල යුතු වන්නේමය. ඒ බැවින් පිලිවෙලින් අධ්‍යනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.❞

මෙම වැඩ සටහන් මාලාව සදහා උපකරණ ආදිය ලබා දෙමින් සහ විවිද අයුරින් උපකාර කළා වූ සියලු දෙනාටම උතුම් නිවනින් සැනසීම පිණිසම මෙම කුසලය උපනිශ්‍රය වේවා!

අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව සියලුදෙනාගේ ප්‍රඥාව දියුණුවීමට හේතු වේවා! මාර්ග ඵල නිවන් අවබෝදය පිණිසම උපනිශ්‍රය වේවා! යනු අපගේ මෛත්‍රී පූර්වාංගම ප්‍රාර්ථනාවයි.

˜චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං˜

චිරාත් කාලයක් සම්මා සම්බුද්ධ ශාසනය ලොව බැබලේවා...!!!

තෙරුවන් සරණයි...!

04/01/2025

"අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව"

දුක්ඛ නිරෝධය නම් වූ අනුත්පාද නිවණින් සැනසීම පිණිස වීර්ය කරන යෝගාවචරයින්ගේ විපස්සනා භාවනා භුමියෙහි මුලික පදනම සැකසීම පිණිස කරනු ලබන අභිධර්මය මුලික කරගත් වැඩසටහන් මාලාවකි.

සදහම් ප්‍රදීපය youtube චැනලය
https://www.youtube.com/sadahampradeepaya

විශේෂ සටහන : 👉 ❝අභිධර්මය පිලිබදව මුලික දැනීමක් නොමැති ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි මෙන්ම විදර්ශනාව වැඩෙන ලෙසින් මෙම වැඩසටහන් මාලාව පෙළගස්වා ඇත. පසු පසු වැඩසටහන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පුර්ව පුර්ව වැඩසටහන් සකස් කර ඇති බැවින් අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව පිලිවෙලින්ම අධ්‍යනය කරන මෙන් ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.❞

තෙරුවන් සරණයි...!

。。✿•*¨`උතුම් ශ්‍රී මුඛ බුද්ධවචනය සියලු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිනිස ලොව බොහෝ කල් පවතීවා¨`*•✿ 。。

Photos from Buddhism - Sadaham Pradeepaya's post 12/10/2024

පට්ටන නිද්දේස වාරය - සිංහල අර්ථ සහිතව
𝗗𝗼𝘄𝗻𝗹𝗼𝗮𝗱 𝗟𝗶𝗻𝗸: https://drive.google.com/file/d/1wQYsUmb6_HZcAGJ5_vH50Xpf3fiTTAMe/view?usp=sharing
--------------------------------------

අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව
https://www.youtube.com/

විශේෂ සටහන : 👉 ❝අභිධර්මය පිලිබදව මුලික දැනීමක් නොමැති ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි මෙන්ම විදර්ශනාව වැඩෙන ලෙසින් මෙම වැඩසටහන් මාලාව පෙළගස්වා ඇත. පසු පසු වැඩසටහන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පුර්ව පුර්ව වැඩසටහන් සකස් කර ඇති බැවින් අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව පිලිවෙලින්ම අධ්‍යනය කරන මෙන් ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.❞

05/10/2024

Want your school to be the top-listed School/college in Kesbewa?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Sri Wijayasundararamaya
Kesbewa