05/09/2026
Abhidhamma Patipada - A009 | නාසයෙහි ක්‍රියාකාරිත්වය පිලිබද මුලික හැදින්වීම
ආධුනික වූ ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් නාසයෙහි ක්‍රියාකාරිත්වය පිලිබද මුලික හැදින්වීම
☸️ අභිධම්ම පටිපදා - නම් වූ අභිධර්ම වැඩසටහන් මාලාව ☸️
අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ උතුම් අභිධර්ම දේශනාව, විදර්ශනා ප්‍රඥාව වැඩෙන අයුරින් සරලව ඉගෙන ගැනීමට කැමති ඔබ වෙනුවෙන්...
අභිධර්මයට ආධුනික වූ පින්වතුන් ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන මෙම විශේෂ ධර්ම සාකච්ඡාමය වැඩසටහන් මාලාවට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා...
📅 නවවන වැඩසටහන් දිනය: 2026 සැප්තැම්බර් මස 05 වැනි සෙනසුරාදා
⏰ කාලය: සැම සෙනසුරාදා දිනකම පස්වරු 2:00 සිට 5:00 දක්වා
📍 ස්ථානය: කැස්බැව ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථාන භාවනා ශාලාව
( Google map link- https://maps.app.goo.gl/Td35vskQFBM7cZvJ9 )
උතුම් නිවණින් සැනසීම ලබනු රිසියෙන් ශ්‍රී සද්ධර්මය ඉගෙනීමට, දහම් ප්‍රතිපදාවේ යෙදීමට කැමැත්තෝ පැමිණෙත්වා.
සජීවී විකාශය සදහා අපගේ YouTube සහ Facebook පිටු සමග එකතු වන්න.
📺 YouTube නාලිකාව
👉 https://www.youtube.com/SadahamPradeepaya
👉 Live Link: https://youtube.com/live/y_WcvL-B-5s
📺 Facebook පිටුව
👉 https://www.facebook.com/sadahampradeepaya.lk
💬 වැඩිදුර තොරතුරු සඳහා WhatsApp සමූහයට එක්වන්න:
👉 https://chat.whatsapp.com/G7INBDpuHmNFPPRWT63VwQ
"බොහෝදෙනෙකුගේ දැනගැනීම උදෙසා මෙම පණිවිඩය share කරත්වා."
#අභිධර්ම_විවරණිකාව #සදහම්_ප්‍රදීපය #අභිධම්ම_පටිපදා #අභිධර්මය #අභිධම්ම