Himiko Insitute

Himiko Insitute We are conducted by all the Japanese Language proficiency exam levels

• (JLPT / NAT) N5, N4, N3

අද මට ආපු message එකක් මගෙ class  student කෙනෙකුගෙන්..🥺💗ඇත්තටම මම ඒ වෙලේ හිටියේ campus එකේ... ඇත්තටම මාරම happy මේ messa...
19/09/2026

අද මට ආපු message එකක් මගෙ class student කෙනෙකුගෙන්..🥺💗
ඇත්තටම මම ඒ වෙලේ හිටියේ campus එකේ... ඇත්තටම මාරම happy මේ message එක දැක්කම...🥹💗 Sewwandi san කියන්නේ මම මුල් කාලේ class ගෙදරදී කරපුවාම ආව සුන්දර චරිතයක් .... class ආව කාලේ මට අද ආයේ මතක් වුණා Sewwandi san.. එදා ඔයා වුණු මහන්සිය අද සතුටින් විඳිනවා... ඒක දකිද්දී අපිත් ගොඩක් සතුටු වෙනවා...🥺💓💓ඉතින් Sewwandi san ඔයාට ගොඩක් ආදරෙයි වගේම... සුබ පැතුම් ඔයාගෙ ඉස්සරහා ජීවිතයට ..🥰🥰🥰
කරන කියන කටයුතු සාර්ථක වෙලා ජීවිතේ ලස්සනට ගෙවන්න ලැබෙන්න කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා...🥰🥰

මට මුණ ගැසුණු සුන්දර student කෙනෙක් කිව්වොත් මම නිවැරැදි... ඉතින් ජපන් ජීවිතය දිනන්නට ඔයට තව තව ශක්තිය ලැබෙන්න ඕනෙ..💗💗

හරිම ආදරෙන් සතුටින් ලියමි...
මේ ඔයාගෙ Dilki Sense...❤️

18/09/2026

Japanese new words..❤️

💗💗Kanji day.... 🌸🌸ජපන් භාෂාවේ නැතුවම බැරි දෙයක් තමයි kanji කියන්නේ ඉතින් දරුවන් හැමදාම ඉගෙන ගන්න එකම විඳිහට එයාල තුළ අපේ...
18/09/2026

💗💗Kanji day.... 🌸🌸

ජපන් භාෂාවේ නැතුවම බැරි දෙයක් තමයි kanji කියන්නේ ඉතින් දරුවන් හැමදාම ඉගෙන ගන්න එකම විඳිහට එයාල තුළ අපේ විෂය කෙරෙහි ආදරයක්, කැමැත්තක් ඇති කිරීම මම හිතන්නේ ගුරුවරයා සතු දෙයක් ....❤️❤️❤️

ඉතින් මගෙ දරුවෝ එක්ක kanji කියලා දීල kanji ලියන්න දුන්නා මෙහෙම...💗💗🌸🌸

Dilki Sense 075 8181946

゚

Busy life එකත් එක්ක මේ post එක දාන්න පොඩ්ඩක් පරක්කු වුණා... මගේ birthday එකට wish කරපු හැමෝටම ස්තුතියි 💓💓මේ post එක ලියන...
16/09/2026

Busy life එකත් එක්ක මේ post එක දාන්න පොඩ්ඩක් පරක්කු වුණා... මගේ birthday එකට wish කරපු හැමෝටම ස්තුතියි 💓💓

මේ post එක ලියන්න හිතුවේ, මගෙ birthday එක කලින් ඉඳන් මතක තියාගෙන අපේ දරුවෝ තෑගි අරන් ඇවිත්... සමහර දරුවන් birthday එක පහු වෙලත් gifts අරන් ඇවිත්...මම gifts බලාපොරොත්තුවෙන් කිසිම දෙයක් කරන ගුරුවරයෙක් නෙවේ...🥺

මට හැබැයි හිතුනා මම දරුවන්ගේ හිත හොරකම් කරලා වගේ හැඟීමක්...ජීවිතේ කාටහරි මල් දෙනව 🌷කියන්නෙ අපිට දැනෙන කෙනෙකුට විතරක් වෙන්න ඕනේ කියලා මම හිතනවා.. දරුවන්ගේ හිත ගත්ත ගුරුවරයෙක් වෙන්න හැමොටම බැහැ.. 🥰 ඉතින් දරුවන්ගේ පුංචි හිත් අස්සේ මම ඉන්නවා කියලා දැනෙන කොට මට මාරම සතුටුයි ..🥹❤️❤️

ගොඩක් ආදරෙයි මගෙ දරුවනේ...🥺❤️

මීට Dilki Sense..🥹💓

දෙවියෝ මට දුන්න ලස්සන ජීවිතේ හැමදාම දරුවෝ එක්ක සතුටින් ඉන්න කියලා වෙන්න ඇති...🥰🥰 ඉතින් එයාල එක්ක මේ හැම මොහොතකම ගොඩක් මත...
11/09/2026

දෙවියෝ මට දුන්න ලස්සන ජීවිතේ හැමදාම දරුවෝ එක්ක සතුටින් ඉන්න කියලා වෙන්න ඇති...🥰🥰 ඉතින් එයාල එක්ක මේ හැම මොහොතකම ගොඩක් මතක මම එකතු කරගන්නවා...🥰🥰💗💗
2027 A/L batch එකේ miss වුණු ලමයි වෙන දැන් අපි නෑ කියලා දුක් වෙන්න එපා... next day ඉදන් class එන්න හැමදාම...😌

ජපානය ගැන ඉගෙන ගන්න කැමති ඔයාලා වෙනුවෙන් Dilki Sense එනවා ජපන් සාස්කෘතිය කොටස් ඔයාලාට කියලා දෙන්න...🌸👩‍🏫💗
07/09/2026

ජපානය ගැන ඉගෙන ගන්න කැමති ඔයාලා වෙනුවෙන් Dilki Sense එනවා ජපන් සාස්කෘතිය කොටස් ඔයාලාට කියලා දෙන්න...🌸👩‍🏫💗

Busy life එකත් එක්ක කියන්න බැරි වුණු මගේ දක්ෂ කලවානේ Gaymu San 🥰🥰මාස 03 ක් වගේ කෙටි කාලයක්  online සම්බන්ධ වෙලා ජපන් ඉගෙ...
03/09/2026

Busy life එකත් එක්ක කියන්න බැරි වුණු මගේ දක්ෂ කලවානේ Gaymu San 🥰🥰

මාස 03 ක් වගේ කෙටි කාලයක් online සම්බන්ධ වෙලා ජපන් ඉගෙන ගත්ත ආදරණීය දරුවෙක්... ඉතින් 2027 A/L කරන මගේ ආදරණීය දරුවාට සුබම සුබ පැතුම්... 🥰🥰💗💗

මම ළඟ නැති වුණත්, මම කියපු විඳිහට වැඩ කරන දරුවෙක්.. 🥰🥰

අපේ O/L batch එක ❤️ කැස්බෑව අද class ආවේ නැති ළමයි ඔන්න නෑ... හැමදාම class එන්න කියන්නෙ ඒක තමයි ළමයි...🫤අද culture lesso...
19/08/2026

අපේ O/L batch එක ❤️
කැස්බෑව

අද class ආවේ නැති ළමයි ඔන්න නෑ... හැමදාම class එන්න කියන්නෙ ඒක තමයි ළමයි...🫤

අද culture lesson කරන ගමන් අපේ දරුවෝ ටික...

DILKI SENSE 👩‍🏫 ❤️
076 8023664

19/08/2026

Himiko Insitute ආයතනයේ අපේ දරුවන් ගොඩක් දක්ෂ වගේම හරිම උනන්දු දරුවන් පිරිසක්... ඉතින් ගොඩක් ආදරෙයි අපේ දරුවන්ට...❤️❤️

අපේ දරුවන් අපේ පන්ති පිළිබඳ අදහස් දැක්වීම පිළිබඳව ගොඩක් සතුටු වෙනවා... ගොඩක් ස්තුතියි මගෙ දරුවන්ට 💗💗

DILKI SENSE 👩‍🏫 ❤️
075 8181946

18/08/2026

Himiko අධ්‍යාපන ආයතනයේ දක්ෂ දරුවකු වන අපේ Kaveesha san👱‍♀️💗 ඇත්තටම ජපන් කිසිම දෙයක් දන්නේ නැතිව මම ගාවට ආපු දරුවෙක්...😊🌸

ඒ වුණත්,දැන් හරිම ආසාවෙන් හරිම උනන්දුවෙන් ජපන් ඉගෙන ගන්නවා විතරක් නෙවෙයි හොඳම ලකුණු ගන්නවා... ඉතින් ගොඩක් සතුටුයි...🥰🥰

Dilki Sense 👩‍🏫 ❤️
075 8181946

ි #ජපන් #𝐡𝐨𝐫𝐚𝐧𝐚

Address

Kesbewa

Telephone

+94758181946

Website

Alerts

Be the first to know and let us send you an email when Himiko Insitute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category