South Asian Academy of Sport Science

South Asian Academy of Sport Science

Share

🎓 Our Vision
Facilitate to produce Olympians and enhance quality of human lives through Sport Science Infrastructure of the Academy: Lecture room+ Mini Gym

W.

🎓 Our Objectives
Provide world-class education in Sports Science. Help to create Olympians through Sports technology, knowledge and experience. Facilitate to achieve optimum productivity through corporate wellness. Provide platform for youth to exhibit their talents in physical cultural performances. Make a sound awareness to Sri Lankans in Physical Fitness and Wellness. L. M. I. Arawinda
Chairma

19/01/2026

ව්‍යායාම උපදේශකයකු ලෙස ගෞරවාන්විත සේවයකට පිවිසෙන්නට හොදම අවස්ථාව සහ ලංකාවේ හෙදම තැනට එකතු වන්න. දැන්ම අමතා reserve your seat.

රටවටා මෙන්ම ජාත්‍යන්තරයේද විශාල රැකියා ඉලලුමක් පවතින ව්‍යායාම මධ්‍යස්ථාන උපදේශක වෘත්තියට පිවිසිමට බලාපොරොත්තුවන ඔබට, එම කීර්තිමත් වෘත්තියට අත්පොත් තබන්නට ලංකාවේ සුදුසුම ආයතනයේ පාඨමාලාවට හැකි ඉක්මනින් සම්බන්ධ වන්න. රජයේ ලියාපදිංචි සහතිකයක් සහ නිසි පුහුණුවක් ලබාගන්න. දැන්ම අමතා ඔබගේ අවස්ථාව වෙන් කරගන්න. පාඨමාලා ගාස්තුව 25000.00( වාරික දෙකකින් ගෙවිය හැක)

01/01/2026
29/12/2025

ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ⁣විශිෂ්ඨම ජාතික වෘත්තීය සහතිකපත් පාඨමාලාව වන්නේ අප ආයතනයේ ක්‍රියාත්මක කරන Physical Fitness Trainer NVQ level 04 පාඨමාලාවයි ඒ සදහා ඔබත් ලියාපදිංචි වී ඉහලම මට්ටමේ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා ගන්නට දැන් අවශ්‍ථාව උදාවී ඇත.

ශ්‍රී ලංකාවට වැඩිම යෝග්‍යතා උපදේශක උපදේශිකාවන් බිහි කල ආයතනයෙන්(SAASS Kelaniya ) ඔබත් ඉහලම සුදුසුකම් ලබන්න.
හරි තැනින් හරියට ව්‍යායාම තාක්ෂණය හා ක්‍රීඩා විද්‍යාව ඉගෙන ගන්න. ශාරිරික යෝග්‍යතා උපදේශක පාඨමාලාව සදහා වන ලංකාවේ අංක දිනාගත් ආයතනයේ ඉගෙන ගන්නා ඔබට ඉහළම වැටුප් ලබන රැකියාවක් සදහා දොරටු විවෘත වේ. ජාතික හා ජාත්‍යන්නරය පිලිගන්නා හොදම ආයතනය තුල ඔබගේ දියුණුව කිසිවෙකුට වළකා ලිය නොහැක.
අන් අය අතර කැපී පෙනෙන පුහුණු උපදේශක උපදේශිකාවක වන්නට අදම 0718337747 අමතා ඉක්මනින් ලියාපදිංචි වන්න.
මෙම කණ්ඩායම සදහා බදවාගනු ලබන්නේ සිසු සිසුවියන් 40ක් පමණි.
මෙම පාඨමාලාව සමත්වන ඔබට උපාධිය දක්වා ඉගෙන ගන්නට අවස්ථාව උදාකර ගත හැක. NVQ සමත් අය Master Trainer Bodybuilding පාඨමාලාවට සුදුසුකම් ලබයි.

මෙම කණ්ඩායමේ දේශණ බදාදා සහ සිකුරාදා දිනවල 8.45 - 3.30 දක්වා පැවැත්වේ
පාඨමාලා ආරම්භය පෙබරවාරි 2026
Call us now to register yourself and reserve your seat.

04/09/2025

දේශීය හා විදේශීය වශයෙන් රැකියා විශාල රැකියා අවසථා ප්‍රමාණයක් පවතින සම්භාහක වෘත්තීයේ ජාතික සුදුසුකම්ලත් ක්‍රීඩා සම්භාහකවරයකු/වරියක ලෙස විශිෂ්ට සේවාවක යෙදනේනට මෙම ජාතික සහතික පාඨමාලාව සම්පුර්ණ කර තිබීම අතීශය වැදගත් වේ. මෙම සහතිකය රජයෙන් ලබා දෙන අතර ජාත්‍යන්තරව ඉහල පිළිගැනීමක් පවතී. මෙම පාඨමාලාව සති අන්ත සෙනසුරාදා දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වෙන අතර මාස හයක න්‍යායික සහ මාස හයක ප්‍රායෝගික වශයෙන් එක් අවුරුදු පාඨමාලාවකි.

සියලු විමසීම් පෙරවරු 9.00සිට පස්වරු 6.00 දක්වා 0718337747 අංකයෙන් ලබාගත හැක(පස්වරු 6.00න් පසු විස්තර ලබා ගත නොහැක)ඉඩකඩ සීමිතය.

ඉක්මනින් ලියාපදිංචි වන්න.

31/08/2025

රජයේ ලියාපදිංචි මෙම පාඨමාලාව සදහා දැන් අයදුම්පත්බාර ගැනේ. පාඨමාලාව සැප්තැම්බර් මස 13 වනදින ආරම්භ වේ. ලංකාවේ හෝ පිටරට ව්‍යායාම මධ්‍යස්ථාන උපදේශක වරයකු/ වරියක වශයෙන් සේවය ආරම්භ කිරීමට උචිත පාඨමාලාවක් වන මෙය විදේශ අමාත්‍යාංශයේ සහතිකකරයට යොමු කර විදෙස් රැකියාවක් සදහා යාම කල හැකිය. ඒවගේම fitness exercise, diet plan, personal training පිලිබදව දැනුම ඉහළින් ලබාගත හැකිය. ලියාපදිංචිය සදහා 0758616968 අංකයට ඉක්මනින් ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය සහ Physical Fitness Trainer level 01 යොදා වට්ස්ඇප් කරන්න.
ගාස්තුව:
ලියාපදිංචියට 1000.00
මුලික ගෙවීම13000.00
ඉතිරිය මාසයකින් 7000.00 ගෙවිය යුතුය.

21/07/2025

ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ⁣විශිෂ්ඨම ජාතික වෘත්තීය සහතිකපත් පාඨමාලාව වන්නේඅප ආයතනයේ ක්‍රියාත්මක කරන Physical Fitness Trainer NVQ level 04 පාඨමාලාවයි ඒ සදහා ඔබත් ලියාපදිංචි වී ඉහලම මට්ටමේ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා ගන්නට දැන් අවශ්‍ථාව උදාවී ඇත.

ශ්‍රී ලංකාවට වැඩිම යෝග්‍යතා උපදේශක උපදේශිකාවන් බිහි කල ආයතනයෙන් ඔබත් සුදුසුකම් ලබන්න.
හරි තැනින් හරියට ව්‍යායාම තාක්ෂණය හා ක්‍රීඩා විද්‍යාව ඉගෙන ගන්න.
අන් අය අතර කැපී පෙනෙන පුහුණු උපදේශක උපදේශිකාවක වන්නට අදම 0718337747අමතා ඉක්මනින් ලියාපදිංචි වන්න.
මෙම කණ්ඩායම සදහා බදවාගනු ලබන්නේ සිසු සිසුවියන් 40ක් පමණි.
මෙම පාඨමාලාව සමත්වන ඔබට උපාධිය දක්වි ඉගෙන ගන්නට අවස්ථාව උදාකර ගත හැක. NVQ සමත් අය Master Trainer පාඨමාලාවට සුදුසුකම් ලබයි.

Commencing end of August 2025.

Call us now to register yourself and reserve your seat.

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


116/1 AKURUPITIYA Road
Kelaniya
11600