Kelani College OB

Kelani College OB කැලණි විදුහල ආදි ශිෂ්‍ය සංගමය නිල Facebook පිටුව.

01/10/2026
කැලණිය ආදි ශිෂ්‍ය සංගමය මගින් 3වන වරට පවත්වනු ලැබු කඩල දන්සල..පසුගිය දින සාර්ථක ලෙස සිදු කරන ලදී.ඒ සඳහා හැකි සෑම අයුරකින...
06/07/2026

කැලණිය ආදි ශිෂ්‍ය සංගමය මගින් 3වන වරට පවත්වනු ලැබු කඩල දන්සල..
පසුගිය දින සාර්ථක ලෙස සිදු කරන ලදී.
ඒ සඳහා හැකි සෑම අයුරකින්ම උදව් උපකාර කල සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු...

කැළණි මහා විද්‍යාලයේ 5 වසර සිසුන් වෙනුවෙන් සිදුකල ශිෂ්‍යත්ව වැඩමුළුව පසුගියදා පාසලේ ප්‍රධාන ශාලාවේදි පැවැත්විය, එමෙම වැඩ...
04/07/2026

කැළණි මහා විද්‍යාලයේ 5 වසර සිසුන් වෙනුවෙන් සිදුකල ශිෂ්‍යත්ව වැඩමුළුව පසුගියදා පාසලේ ප්‍රධාන ශාලාවේදි පැවැත්විය, එමෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය දුන් සියලුම දෙනාට අපගේ ස්තුතිය පුද කර සිටිමු.

26/06/2026


11/06/2026
අප ආදි ශිෂ්‍ය සංගමයට වසර අටක් පිරීම නිමිත්තෙන් කැලණි රජමහා විහාරයේ පැවැත්වූ සම්බුද්ධ පූජාව සහ ඔසුපැන් සංග්‍රහය..සිදු කරග...
15/02/2026

අප ආදි ශිෂ්‍ය සංගමයට වසර අටක් පිරීම නිමිත්තෙන් කැලණි රජමහා විහාරයේ පැවැත්වූ සම්බුද්ධ පූජාව සහ ඔසුපැන් සංග්‍රහය..
සිදු කරගත් කුසල කර්මය පිං කැමති සියලුම දෙනාට සහ වෙහෙස මහන්සි වී සහ නන් අයරින් උදව් උපකාර කල සියලුම දෙනාට පුන්‍යානුමෝදනා වේවා.... 🙏🙏🙏

Address

Kelani College
Kelaniya

Alerts

Be the first to know and let us send you an email when Kelani College OB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kelani College OB:

Shortcuts

Share

Category