Cyber Science International

Cyber Science International Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cyber Science International, Education & Learning, 371, Kandy Road, Thorana Junction, Kelaniya.

ADTආයු🩺 | CABT | Oxygeneo | Hydrafacials | Body Slimming | 40k Cavitation | Microneedling | Ultrasonic | Radio Frequency | Microdermabrasion | Chemical Peeling | Oxygen Facial | Galvanic Advanced Procedures | High Frequency | Micro Current | EMS | Meso ශ්‍රී ලාංකේය රූපලාවන්‍ය ක්ශේත්‍රයේ තාක්ෂණික පෙරලියක් ඇති කලා නම් ඒ අපම පමනි. සාම්ප්‍රදායික රූපලාවන්‍ය ක්‍රම වේද බැහැර නොකරමින් ඒවා එකිනෙක මුසු කරමි

න් ෆේශල් නිශ්පාදන මත යැපෙන ශිල්පීන් ඉන් ඔබ්බට ගෙනයමින් පාරම්පරික සහ දේශීය අමුද්‍රව්‍ය සහ ජාත්‍යන්තර නිශ්පාදන එක් කරමින් අධි තාක්ෂණික උපකරණ භාවිතයෙන් මැරුනු සමෙන් ගැඹුරට ගෙන ගිය ප්‍රතිකාර සමග ජාතික රූපලාවන්‍ය ඉදිරියට ගෙන යමින් සායනික රූපලාවන්‍ය වේදය නම් වූ අලුත්ම පරිච්ජේදය ලිවීම ආරම්භ කල අප පිළිබඳව නොදැන සිටීම ඔබගේ වරදක් නොවේ. ඔබට අප හමුවන්නේ අද නම් හෙටින් පසු තමයි ඔබේ හොදම කාලය ආරම්භ වන්නේ. හුදෙක් පේජ් ලයික්ස්, රූපවාහිනී පත්තර වැඩසටහන් පසුපස නොයන අප ක්‍රියාවෙන් කල යුතු දේ ක්‍රියාවෙන්ම කර අවසන්. එනිසාමයි 2019 වසරේදී අප එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ මිත්‍ර සංවිධානයෙන් පිරිනැමූ තිරසර සංවර්ධන අරමුනු වෙත ගමන් කරන එකම ලාංකේය රූපලාවන්‍ය ඇකඩමිය ලෙස සම්මාන ලබන්නේ. ඉතින් අපෙන් ඔබට ඉගෙන ගන්න ලැබෙන්නේ ඉතාමත් දියුනු තාක්ෂනය සමග රූපලාවන්‍ය ප්‍රතිකාර කරන ආකාරය. දවස ගානේ අපි අලුත් වෙනවා. ඔබත් අලුත් වෙයි අනාගතයේදී.

Next Disuss & Practice Session - Saturday 29th August | 9.30 - 3.00Microdermabrasion + Microneedling Stamping + Growth F...
24/08/2026

Next Disuss & Practice Session - Saturday 29th August | 9.30 - 3.00
Microdermabrasion + Microneedling Stamping + Growth Factors + PDT + RF for Acne Scars + Melasma + Wrinkles & P*S Management.
Limited to 4 Heads Only.
(No Derma Rolling Techniques, only Derma Pens)
Sachitra Jayasiri
Institute of Technology for Cosmetology Education Sri Lanka.

23/08/2026

Discuss & Practice With Me Concept එක හැදුවේ ලඟට වෙලා ඉගෙන ගන්න ඕනෙ අයටයි. කියෝ කියෝ වැඩ කරන්ඩ කැමති අයටයි. හිතට එන එන ප්‍රස්නෙ අහලා විසඳගන්න ගන්න ගමං අපි මේ කරනවා හරිද බලන්න කියල අහන අයටයි. එක්කෝ අපේම පැරනි සිසුන්ටයි. එහෙමත් නැත්නම් දැනට වැඩ කරගෙන යන අයටයි. එහෙමත් නැත්නම් ඕනෙම කෙනෙක්ටයි.
Individual Class කරන්න බැරි වුනත් මේ වගේ අවස්ථාවක් දෙන්නේ වැඩසටහන් 10ක් වගේ ගානකට පමනයි. දැන් ඉන් 2ක් අවසන්. ඉතිරි Discuss & Practice with me Programs පිලිබඳව අවධානයෙන් ඉන්න.
0777008032
Sachitra Jayasiri
Institute of Technology for Cosmetology Education Sri Lanka.

02nd Program of Discuss & Practice With Me. The VIP Individual Training.
23/08/2026

02nd Program of Discuss & Practice With Me. The VIP Individual Training.

20/08/2026

පාඩමක්. අහගන්න. බලාගන්න. තාලයක්. අල්ල ගන්න. ඉගෙනගන්න.
"තියරි වල තමයි සල්ලි තියෙන්නේ"
Sachitra Jayasiri
Institute of Technology for Cosmetology Education Sri Lanka.
ු 27th Batch.

❤ VIP Hydra Training එක ඔබටත් ඕනෙද? හතර පස් දෙනෙක් සමග එකතු වෙලා සාකච්ජා කරමින් වැඩකරලා බලන්න.❤ ඔබේම පාරිබෝගිකයෙකු සමග ඇ...
19/08/2026

❤ VIP Hydra Training එක ඔබටත් ඕනෙද? හතර පස් දෙනෙක් සමග එකතු වෙලා සාකච්ජා කරමින් වැඩකරලා බලන්න.
❤ ඔබේම පාරිබෝගිකයෙකු සමග ඇවිත් එයාගේ ප්‍රශ්නයක් අපේ Products වලින් විසදන්න පටං ගන්න.
❤ කෝස් එකක් පටං ගන්න කලින් මැශින් එකක් ගන්න කලින් මේ මොකද්ද කියලා Touch කරලා Test කරලා බලන්න.
❤ Aesthetic Training ලබපු කෙනෙක් නම් එතනත් මෙතනත් සන්සන්දනය කරලා බලන්න.
⭕ මේක තමයි අවස්ථාව. Discuss and Practice With Me සති අග ඊස්තටික් සංවාදය, එක සෙනසුරාදා දිනයක් විතරක් වැය කරලා මාස ගානක් ගොඩ දාගන්න හැකි අයටයි.
📅 ලඟම දිනය අගෝස්තු 22 සෙනසුරාදා පෙ.ව 9.30 - 3.30 දක්වා.
🪑 තව ආසන 4ක් පමනයි.
💰 පාඨමාලා ගාස්තුව දැනගන්න නම් 😁
📳 0777008032 ට ඔබේ නම සහ දිනය අපට whatsapp කරන්න. නොදන්වා එන්න එපා. ඔබ ගෲප් එකේ සිටිය යුතුයි.

18/08/2026

ADT 28 වෙනි කණ්ඩායමේ පලමු දවස ❤

කී වාරයක් Fail වුනාද කියන එක අදාලම නෑ. ඒකේ තේරුම කී වාරයක් Try කලාද යන්නයි.   සෑම කරදරයක්ම අභියෝගයක්මයි. අපි ඒකට කරදරයක්...
18/08/2026

කී වාරයක් Fail වුනාද කියන එක අදාලම නෑ. ඒකේ තේරුම කී වාරයක් Try කලාද යන්නයි. සෑම කරදරයක්ම අභියෝගයක්මයි. අපි ඒකට කරදරයක් කියන වචනේ තමයි ආසාවෙන් පාවිච්චි කරන්නේ. නමුත් බය සහ දුක බැලන්ස් කරගන්න පුරුදු වුන අය කරදරයක් කියන වචනේ වෙනුවට අභියෝගයක් කියන ගාම්භීර වචනෙට මාරු වෙනවා. එතකොට සෑම අභියෝගයක්ම ජීවිතේට පාඩමක් උගන්වනවා. ඕනෑම ප්‍රශ්නයක් කාලයා විසින්ම විසඳනවා. කාලයක් තිස්සේ තිබුන ප්‍රස්න කාලය ගෙවීයද්දී විසඳෙන්නේ නැත්නම් ඔබ ප්‍රශ්නේ අභියෝගයක් කරගෙන නෑ තවම. එතකොට ඔබේ මොලේ නිපදවන්නේ Stress Hormones පමනයි. ඔන්න ඔය ප්‍රශ්නේ අභියෝගයක් කරගත්තම ඔයා විනෝදෙන් ප්‍රස්නේ විසඳන්න පටං ගනීවි. විසඳුනා නම් Happy Hormones සහ Reward Hormones තමා හැදෙන්නේ. එහෙනං ඩොපමීන් හදා ගන්න ඔයාගේ කරදරෙන් ඔයාටම පුලුවන්. එතකං අත් හරින්න එපා. අද World Never Give up Day. ගේම ගහන්ඩ කොහොම හරි.

Entrepreneurial Mindset for Beauty Professionals provided by Dr. Sulochana Segera an IFC Certified Special Advocate and ...
18/08/2026

Entrepreneurial Mindset for Beauty Professionals provided by Dr. Sulochana Segera an IFC Certified Special Advocate and Chairperson of Women in Management was Done successfully on 14th and 15th August 2026 at CSI Auditorium. Certificates Received from Institute of Women in Management (IWIM) and Nexora Campus UK, under the guidance and Standard Requirements of International Finance Corporation. 💪
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ පුහුණු උපදේශිකා ආචාර්ය සුලෝචනා සිගේරා මැතිනියගේ පූර්ණ උපදේශකත්වයෙන් සාර්ථකව අවසන් කල මූල්‍ය සහ ව්‍යවසායකත්ව අභියෝග ජයගැනීම වෙනුවෙන් රූපලාවණ්‍ය ශිල්පීන් සවිබල ගැන්වීමේ දෙදින පාඨමාලාව. ❤

මේ සෙනසුරාදා අගෝස්තු 22වෙනිද 8 Seat VIP Hydrafacial Handson Practice එකට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉක්මනින් දැනුම් දෙ...
17/08/2026

මේ සෙනසුරාදා අගෝස්තු 22වෙනිද 8 Seat VIP Hydrafacial Handson Practice එකට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය ඉක්මනින් දැනුම් දෙන්න.
0777008032

Address

371, Kandy Road, Thorana Junction
Kelaniya
11600

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 13:00

Telephone

+94777008032

Alerts

Be the first to know and let us send you an email when Cyber Science International posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Cyber Science International:

Shortcuts

Share