LPEC - HR

LPEC - HR Powered by the expertise of LPEC Campus.

Welcome to LPEC HR – Your Trusted Partner in Human Resource Solutions
At LPEC HR, we specialize in providing innovative, reliable, and customized HR solutions for businesses of all sizes.

Diploma in Human Resources Management..මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව හදාරා මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස රැකියා ක්ෂේත්‍ර...
07/11/2025

Diploma in Human Resources Management..

මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව හදාරා මානව සම්පත් කළමනාකරුවෙකු ලෙස රැකියා ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද ?

⭕ ISO 9001 - 21001 තත්ත්ව සහතිකයන්ගෙන් සහතික ලත්, ✴ UK Accredited ආයතනයකින් මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාවක් හදාරන්න.

✴පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර 02 ක් හිමිවීම.

1. ISO සහතිකලත් අප විශ්වවිද්‍යාලය වෙතින් ලබාදෙන සහතික පත්‍රය සහ,
2. UGC අනුමත PSB විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන සහතික පත්‍රය.

✴ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය

✴ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.

✴ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට BMICH හි දී පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.

✴ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතිය සහිත ගෞරව උපාධි, Masters, PHD දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

✴ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම.

👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 පාඨමාලා ගාස්තුව : 74,000 /-
👉 වාරික වශයෙන් ගෙවීමේ දී වට්ටම 20‍,000 /- යි.
👉 වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව 54,000 /- යි.
(වාරික වශයෙන් ගෙවීමේ දී 4500 x 12)
👉 ලියාපදිංචි ගාස්තුව : 4000 /-

📞 වැඩි විස්තර (Call or Whatsapp)
0707 92 62 92 📱

*LPEC CAMPUS ආයතනය මගින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිලිගනු ලබන මානව සම්පත් කලමණාකරණ ඩිප්ලෝමා පාඨමාලවක්*👩🏻‍🎓🧑🏻‍🎓🔺දේශන පැ...
21/10/2025

*LPEC CAMPUS ආයතනය මගින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිලිගනු ලබන මානව සම්පත් කලමණාකරණ ඩිප්ලෝමා පාඨමාලවක්*👩🏻‍🎓🧑🏻‍🎓

🔺දේශන පැවැත්වීම Online Zoom සහ Physical දේශන ලෙස මාර්ග දෙකෙන් ම ක්‍රියාත්මක වේ.

🔺ISO9901-21001 තත්ත්ව සහතිකයන්ගෙන් සහතිකලත් ආයතනයක් වීම.

🔺ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් *සහතික දෙකක්* හිමි වේ.

◽️ISO සහතික ලත් LPEC CAMPUS වෙතින් ලබාදෙන සහතික පත්‍රය.
◽️UGC අනුමත PSB විශ්වවිද්‍යාලය මගින් ලබාදෙන සහතික පත්‍රය.

🔺ලොව පිලිගත් UK අනුමත ආයතනයකී

◽️ලියාපදිංචී ගාස්තුව 4000/=
◽️පාඨමාලා ගාස්තුව 74000/=
◽️විශේෂ වට්ටම 20000/=
◽️වට්ටම සහිත පාඨමාලා ගාස්තුව 54000/=ක් පමණි.

🔺පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් මාස 12 ඇතුලත ගෙවීම් කල හැක.

🔺පාඨමාලව අවසානයේදී BMICH හිදී ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයක් මගින් සහතික පත්‍ර ලබාදීම සිදු කරයී.

ලියාපදිංචි වීමට හෝ වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකතන අංකයට WhatsApp පනිවුඩයක් යොමු කරන්න.
0707926292

10/10/2025
10/10/2025
10/10/2025

දරුවාගේ අනාගතය ගැන සැලකිල්ලෙන් සිටින ඔබට, නිවැරදි තීරණය ගැනීමට අවස්ථාව!
🎓 Business Management සහ Human Resource Management Diploma සමග ඔවුන්ට 📖 දැනුම, 🧑‍💼 වෘත්තීය හැකියාව, 🌍 ගෝලීය අවස්ථා ලබා දෙන්න.
අදම ඔවුන්ගේ ඉගෙනුම් ගමන ආරම්භ කරන්න!

10/10/2025

අනාගතය වෙනස් කරන්න අදම!
Business Management හෝ Human Resource Management Diploma සමග 📖 නව දොරටු විවෘත කරගන්න.
💼 ඉගෙනුමෙන් > රැකියාවට යන ගමන අපිත් සමග ආරම්භ කරන්න.

20,000/- Scholarship එකක් 🤩

📞 විමසන්න: 074 388 6661

Address

Kiribathgoda
Kelaniya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when LPEC - HR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share