25/03/2026
Acknowledging excellence, integrity, and leadership.💫
Marking this significant milestone with great pride and appreciation for your continuous dedication to excellence and innovation in education.💐
Proudly celebrating this achievement.
Our warmest congratulations to
Professor Chaminda Abeysinghe
on being appointed as
Dean of the Faculty of Social Sciences
Unit of Psychology
Department of Philosophy
University of Kelaniya
24/12/2025
කැලණිය විශ්වවිද්‍යාලයේ 155 වැනි උපාධි ප්‍රධානෝත්සවයේදී,
සමාජීය විද්‍යා පීඨය හා මානව ශාස්ත්‍ර පීඨය විසින් 2022/2023 අධ්‍යන වර්ෂයට අදාලව පවත්වන ලද ගෞරව උපාධි පරීක්ෂණ වලදී
- මනෝවිද්‍යා විෂයෙහි විශිෂ්ට කුසලතා දැක්වූ විද්‍යාර්ථයා වෙනුවෙන් සමාජීය විද්‍යා පීඨ ශිෂ්‍යත්ව භාරය මගින් පිරිනමන "සමාජීය විද්‍යා පීඨ ස්වර්ණ මුද්‍රිකාව"
- සියලුම ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පරීක්ෂණ අතරින් සමාජීය විද්‍යා පීඨයේ වැඩිම ලකුණු හා පන්ති සාමාර්ථය ලබාගත් විද්‍යාර්ථියා වෙත "ලංකා බැංකුව මගින් පිරිනමන ස්වර්ණ මුද්‍රිකාව "
- සියලුම ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පරීක්ෂණ අතරින් වැඩිම ලකුණු ලබාගත් විද්‍යාර්ථියා වෙත කැලණිය විශ්වවිද්‍යාලීය ආදී විද්‍යාර්ථීන්ගේ සංසදය මගින් පිරිනමන "අති පූජ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි අනුස්මරණ ස්වර්ණ මුද්‍රිකාව"
හිමිකරගත් S.N.B.M.කසුනි ප්‍රීතී මොරගොල්ල මෙනවියට අපගේ උණුසුම් සුභ පැතුම්.
22/12/2025
Heartfelt congratulations to the 2019/20 Psychology (Hons) Batch 🎓✨
This milestone celebrates your dedication, resilience, and growth throughout an unforgettable journey. ❤️
As you step forward as graduates, may you continue to inspire change, support wellbeing, and make meaningful contributions to the world. Wishing you success, fulfillment, and confidence in all that lies ahead.💐
Congratulations on your graduation 👩🎓 👨🎓 🎉
17/12/2025
Warmest Birthday Wishes to Senior Lecturer Mr. Gayan karunarathna
21/10/2025
පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන්, පාඨමාලාවට අයදුම්පත් එවීමට අපහසු බව බොහෝ පිරිසක් විසින් දන්වා ඇති බැවින් අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය 2025 නොවැම්බර් 14 වන දින දක්වා දීර්ඝ කරන ලදී.