27/09/2026
වසර 50ක අභිමානය… නව අත්දැකීම් රැසක ආරම්භය… ✨
කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ උරුමයේ ස්වර්ණමය අර්ධ ශතකය සමරමින්, COMeX 2026 ඔබ වෙත ගෙන එන්නේ දැනුමෙන් ඔබ්බට ගිය අමතක නොවන අත්දැකීමක්. 🎓
අධ්‍යාපනය, ව්‍යාපාරික ලෝකය, තරඟකාරීත්වය, විනෝදාස්වාදය සහ රසවත් අත්දැකීම් එකම වේදිකාවකට එක්වන දින තුනක දැවැන්ත සැමරුමකට අප සූදානම්. 🔥
📅 ඔක්තෝබර් 22 | 23 | 24
📍 කැලණිය විශ්වවිද්‍යාලයීය F4, F9 සහ F2 පරිශ්‍රයන් හී දී
අඩ සියවසක උරුමය…
දින තුනක සැමරුම…
අමතක නොවන අත්දැකීම් රැසක්…
👀 COMeX 2026 - ඔබ සූදානම්ද?