17/10/2021
දිවයිනේ අති දැවන්තම ඉතිහාසය කථික තරඟාවලියේ අවසන් මහ තරඟාවලිය සඳහා තේරීපත් වූ විද්‍යාලයේ 13 ශ්‍රේණියේ කලා අංශයේ ඉගෙනුම ලබන සුචිර සඳරුවන් සිසුවා මේ වන විට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය නියෝජනය කරමින් දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් අභිබවමින් අවසන් මහ තරඟයේ මනාප සටහනේ ඉදිරියට පැමිණ ඇත.ඒ අනුව ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට අවසන් මහ තරඟයේදි කිරුළු පළඳන්නට ඔබත් හැකි ඉක්මනින් පහත ක්‍රියාපටිපාටියට ඔබේ මනාපය පළ කරන්න.
❇️ ඔබේ මනාපය පළ කිරීමට පහතින් දැක්වෙන සබැඳිය හරහා පිවිස පළමුව අනිවාර්යයෙන් youtube චැනලය subscribe කළ යුතුයි.
❇ඉන් අනතුරුව Like කිරීම සිදු කළ යුතුයි .
1 subscribe ➖ලකුණු 5
1 like ➖ලකුණු 1
මනාපය පළ කිරීමට පහත සබැඳිය හරහා හැකි ඉක්මනින් පිවිසෙන්න.
Wahalkada'21🔥The Definition of Innovation in Sri Lankan History MethodologyAll Island Inter-School Most Popular History Speaker- 𝑱. 𝑹. 𝑱𝒂𝒚𝒂𝒘𝒂𝒓𝒅𝒆?...