Yasho Kala Mandir

Yasho Kala Mandir

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yasho Kala Mandir, Dance School, Kelaniya.

18/02/2026

සතියේ ආසම වෙලාව 🥹❤️

පන්ති පැවැත්වෙන වේලාවන්
🔸කිරිබත්ගොඩ - ඉරිදා සවස 3.30 සිට
🔸බියගම - සෙනසුරාදා දහවල් 1.30 සිට

15/02/2026

Har Har Mahadev! 🕉️💫

May the Blessings of Lord Shiva Guide you throughout your Life ❤️🙏

Happy Maha Shiva Rathri To Everyone! 🕉️

Yasho Kala Mandir ❤️

Photos from Yasho Kala Mandir's post 13/01/2026

මගේ පැටව් ටික❤️🥺

භරතනාට්‍යම් සලංගෛ පූජා 2025 - Yasho Kala Mandir 😌

📸: Hashan Gunawardana
Contact For Class Details : 076 914 8293

11/01/2026
Photos from Yasho Kala Mandir's post 10/01/2026

බියගම - නව පන්ති ආරම්භය - ගාන්ධාරී Music Academy 😍

පන්ති පැවැත්වෙන දිනය - සෙනසුරාදා📆
වේලාව - ප.ව 01.00 - ප.ව 03.00⏰

Photos from Yasho Kala Mandir's post 05/01/2026

Yasho Kala Mandir අපේ පළමුවෙනි සලංගෛ පූජාව 2025

ගුරු - සිසු සබැඳියාවේ තවත් එක් ආදරණීය පියවරක් ♥️
භරතනාට්‍යම් නර්තන කලාවේ මුලිකාංග ප්‍රගුණ කරමින් ඉදිරියට යන මගේ ආදරණීය දියණියන්ට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරමි.

මෙම කර්තව්‍යය සාර්ථකව නිම කිරීමට නිරතුරුව දිරිදුන් ආදරණීය දෙමව්පියන්ටත්, සහාය වූ සැමටත් ස්තූතියි ! 🙏♥️

30/12/2025

A quiet moment, folded hands🙏, and a heart full of gratitude. In the gentle rise of incense and the stillness of prayer, I find peace & strength 🌺

Ganapathi Bappa, always within! ♥️🌺

27/12/2025

Being Desi just feels right!
Dhinam Oru Kavithai

20/12/2025

භරතනාට්‍යම් සලංගෛ පූජා 2025 - Yasho Kala Mandir

Dance Cover by my Cuties - Kannodu Kanbathellam

මගේ පැටව් ටික❤️🥺

DC: Yashodhini Udiththara
📸: Hashan Gunawardana

Contact For Class Details : 076 914 8293

Photos from Yasho Kala Mandir's post 09/11/2025

වාර්ෂික සරස්වතී පූජාව 2025 🙏

අපේ මේ පන්තිය පටන් අරන් හරියටම අවුරුද්දක් 💫♥️

ඉතින් හරිම ආදරෙන් ඒ ගමන මතක් කරනකොට මේ
භරත නාට්‍යම් කියන සම්ප්‍රදාය කියන්නෙ මොකක්ද කියලාවත් හරියට නොදැන අපේ පන්තියට ආපු චූටි පැටවු ටික දැන් දැන් චූටි අඩි තියල හැඩට නටනවා බලන් ඉන්නකොට දැනෙන්නේ නිහතමානී ආඩම්බරයක්..😌

හරිම ආදරෙයි මං මේ චූටි පැටව් ටිකට..🥺♥️ ( චූටි පැටව් කිව්වට මෙතන ලොකු බබාලත් ඉන්නවා 😁..)

ඉතින් මේ පැටවුන්ගේ දෙමව්පියන් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි.. ඕනිම වෙලාවක, ඕනිම තැනකට කියපු ගමන්ම එකතු කරගන්න පුළුවන් දෙමව්පියෝ ටිකක් ඉන්නවා අපිට.. ❤️🥺

27/08/2025

Happy Ganesh Chathurti 🌼❤️

May Ganesha’s blessings always be with you 🌹🌺🎋

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Culinary Team

Attire

Website

Address


Kelaniya