15/10/2023
Sri Ananda Bodhi Dhamma School
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Ananda Bodhi Dhamma School, School, Sri Wijayanandaramaya, Nathuduwa, Kelaniya.
15/10/2023
02/10/2023
මෙවර මහර බලමණ්ඩල තරග වලින් ජයග්‍රහණය කල අප දහම් පාසලේ දරුවන්......සුබ පැතුම් සියලු දෙනාටම ....💐💐💐
27/08/2023
Ada ape dahampasale pawthwuna pola.....
24/08/2023
22/07/2023
අද අටවිසි බෝධී පූජාවේ දායකත්වය දැරුවේ අප ධර්ම විද්‍යාලයේ සිසුන් ....ඔවුන් පූජාව සකස් කළ අයුරු ........🙏🙏🌺🌼🌷🏵️
02/02/2023
2023/01/15 අපේ ධර්ම විද්‍යාලයට අලුතින් පැමිණි පුංචි පැටවු අපි පිලිගත්තේ මෙන්න මෙහෙම,..
02/01/2023
පොත් බෙදා දීමට අපි ලෑස්ති වුනේ මෙහෙමයි,,,,හැමෝටම ගොඩාක් පින්...
02/01/2023
2023-01-01 අලුත් අවුරුද්දේ ,අපේ විහාරස්ථානයේ විහාරාධිකාරි ,තබදියේ සුමනරතන ස්වාමීන් වහන්සේ ඇතුලු පොඩි හමුදුරුවෝ වහන්සේ ලාත් ,අප ධර්ම විද්‍යාලයේ ආචාර්ය මන්ඩලයත් ,එකතුව අපේ ගමේ දරුවන් 50 දෙනෙකු ට පොත් බෙදා දීමේ පින්කමක් සිද්ද කලා,
29/11/2022
අප ධර්ම විද්‍යාලයේ සෑම ඉරු දිනකම දරුවන්ට දෙනු ලබන උදෑසන ආහාර වේල......
06/11/2022
අද අපේ දහම් පාසලේ මාසික ශිෂ්‍ය සමිතිය පැවැත්වුනා,එහිදී ශිෂ්‍යයන් තම දක්ශතාවන් දැක් වු අයුරු ....
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Sri Wijayanandaramaya, Nathuduwa
Kelaniya
11300
Opening Hours
| 07:00 - 13:00 |