12/10/2025
🙏
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kala ketha dancing academy, Dance School, 456/6/A kohalvila Road veliketiya gonawala, Kelaniya.
12/10/2025
🙏
09/10/2025
දිනාගත් දෑ බොහොමයි...
උගත් දෑ බොහොමයි...
ජීවිතයට අරුතක් එක් කල ඒ අපූරු කලාව නර්තනයයි ! 👨🎓
12/09/2025
කලා කෙත නර්තන ආයතනය
පාසල් විෂය නිර්දේශයට අනුව ලිඛ්ත හා ප්‍රායෝගික දැනුම හරියට ඉගෙන ගන්න. හැඩට නටන්න හැඩ හදාගන්න එන්න අප ආයතනය සමග එකතු වෙන්න.
14/04/2025
බප / කැල හේලේනා විජයවර්ධන බාලිකා විද්‍යාලයේ ප්‍රථමික අංශය මගින් පැවැත්වු අවුරැදු සිනා මංගලය ප්‍රසංගය සදහා 5 ශ්‍රේණියේ නර්තන අංගය මා විසින් නිර්මාණය කර අවස්තාව .
මෙම අවස්තාව මා හට ලබා දුන් ප්‍රථමින අංශය භාර පුශ්පලතා ගුරැතුමියටත් 5 ශ්‍රේණියේ ගුරැවරැන් හටත් ස්තූතියි . ❤️
ඇදුන් නිර්මාණය : කලා කෙත නර්තන පාසල කැලණිය
゚viralシfypシ゚
14/04/2025
දරැවෝ කියන්නේ ලස්සනට ඇදපු චිත්‍රයක් වගේ . හැබැයි ඒ චිත්‍රය ලස්සනට පාට කරන්න ගුරැවරැන්ට පුලුවන් මටත් හිතෙනවා හරිම සන්සුන්ව දරැවන්ගේ ජිවිත වර්ණවත් කරන හරි පුදුමාකාර සිත්තරෙක් කියලා මම . ❤️
28/03/2025
2025/03/27 දින යුද හමුදා පොලීස් පොරහැර සදහා සහභාගි වූ කලා කෙත නර්තන පාසල කැලණිය ආයතනයේ වඩිග පටුන නර්තන කණ්ඩායම .
14/01/2025
2025.01.04
| Monday | 09:00 - 20:00 |
| Tuesday | 09:00 - 20:00 |
| Wednesday | 09:00 - 20:00 |
| Thursday | 09:00 - 20:00 |
| Friday | 09:00 - 20:00 |
| Saturday | 09:00 - 20:00 |
| Sunday | 09:00 - 20:00 |