Sri Dharmaloka College ICT Society.

Sri Dharmaloka College ICT Society.

Share

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය තොරතුරු තාක්ෂණ සංගමය.

පාසල් තොරතුරු තාක්ෂණන ඉතිහාසයේ නව පුනරාගමනය.
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික සංසදයේ තොරතුරු තාක්ෂණ විප්ලවය. ඔබ සූදානම් ද?

Photos from Sri Dharmaloka College ICT Society.'s post 13/10/2024

A huge thank you to our amazing school administration, teachers, and the top board of the ICT Society for their unwavering support in making our Art & Tech exhibition a success! Your guidance and encouragement have been invaluable. We couldn’t have done it without you.

I'm also deeply grateful to our genius lecture panel Prabodha Lakshan & Uvindu Pasan Rajapakshe and also to our generous sponsor panel Ravindu Bandárañàyake Caffista Coffee, IT Signature and Barista Sri Lanka for their contributions, which made the event truly memorable.

And of course, a massive shoutout to the entire team of the ICT Society for their hard work and dedication. Your efforts were inspiring, and I'm proud to have been a part of this amazing team.

Thank You!


&TechExhibition


26/05/2021
14/04/2021

Wishing every day of the new year to be filled with success, happiness, and prosperity for you & your family, Happy New Year ! 🌞🙏🏻

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියලු යහපත් පැතුම් ඉටුවෙන, සතුට, සාමය පිරි නිරෝගිමත් නව වසරක් වේවා !

-Sri Dharmaloka College ICT Society-

Photos 01/10/2020

82 වැනි වසරට පිය මනින, දම්ලෝ මවුනි ඔබට චිරං ජයතු! තවත් සියවස් ගණනක් සුවහසක් දරු දැරියන්ගේ නැණස පෑදීමට දම්ලෝ මවුනි ඔබට ශක්තිය ලැබේවා!

Photos 28/09/2020
06/06/2020

තොරතුරු තාක්ශන සංගමයෙන් පොසොන් පොහොයට තිලිනයක්

Photos from Sri Dharmaloka College ICT Society.'s post 02/05/2020
29/04/2020

VoLTE & VoWiFi Technologies

නවීන ස්මාට් ෆෝන් වල ආපු feature එකක් විදියට VoLTE, VoWiFi Calling හදුන්වන්න පුලුවන්

VoLTE කියන්නෙ Voice over LTE කෙටි කිරීමක්. මෙතනදි Voice දත්ත බවට හරවා HD Quality එකෙන් transmission එක සිදු වෙනවා. මේකෙ වාසි විදියට 4G නෙට්වර්ක් එකේ ඉන්න ගමන් call ගන්න පුලුවන්. ඔයාලා දන්නවා ඇති 4G වලින් අපි Internet පාවිච්චි කරන වෙලාවක නිකමට හරි කෝල් එකක් ආව ගමන් 3G 2G නෙට්වර්ක් එකකට මාරු වෙනවා. VoLTE වලින් ඒක සම්පූර්ණයෙන් නවතිනවා. ඔයාට 4G නෙට්වර්ක් එකේ ඉන්න ගමන් Calls ගන්න පුලුවන් Internet speed එකත් අඩු නොවී. අනිත් කාරනේ mobile එක 4G Only mode එකට දාලා පාවිච්චි කරන්න පුලුවන්. අනික Call එකක් connect වෙන්න යන වෙලාව ගොඩක් අඩුයි VoLTE වලදි.

VoLTE පාවිච්චි කරන්න අපිට ඔනෙ VoLTE Support කරන SP connection එකක්( Dialog & Mobitel විතරයි දැනට VoLTE හදුන්වා දුන්නෙ)
ඒ වගෙම ඔයාගෙ Device එකේ VoLTE on කරගන්න ඕනෙ.(Mobile Network Settings වල තියෙන්නෙ ගොඩක් device වල. හොයාගන්න බැරි උනොත් Settings වල Search කරන්න)

දැන් Data On කරලා 4G ඉද්දි Call එකක් අරන් බලන්න 😎

දැන් බලමු මොකක්ද මේ අපේ පෝන් එකේ තියෙන
VoWiFi කියන්නෙ කියලා

VoWiFi කියන්නෙ සරලවම ජංගම දුරකථන ජාලයකට සම්බන්ධ නොවී Wi-Fi හරහා දුරකථන ඇමතුමක් ලබාගන්න පුලුවන් තාක්ෂණයක්(Voice Over WiFi). තව දුරටත් පැහැදිලි කලොත්
අපට පුලුවන් මේ හරහා mobile signal (ඒ කියන්නෙ සිග්නල් නැති තැනක, එහෙමත් නැත්තන් weak signal area එකක ඉද්දි) wifi කනෙක්ෂන් එකක් හරහා කෝල් එකක් ගන්න. ලංකාවෙ ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි තැන් තැන් වලට සිග්නල් වෙනස් වීම , සමහර විට සිග්නල් නැත්තටම නැති වෙන අවස්ථා. එවැනි අවස්ථා වලදී මේ VoWiFi තාක්ෂණය ගොඩක් වැදගත් වෙනවා.
(අපිට දුර ගමනක් ගියාම සමහර විට ගෙදරට call එකක් ගන්න සිග්නල් නැති වෙන අවස්ථා අත්දැකීමෙන් ඔයාල දන්නවා. එතනදි අපිට wifi connection එකකට සෙට් වෙලා කෝල් එකක් ගන්න පුලුවන් වෙන එක ලොකු දෙයක්නෙ). VoWiFi වලදී ඔයාග mobile එක Airplane mode එකේ තියෙද්දි පවා උනත් Incoming / Outgoing Call වැඩ කරනවා.

අපි බලමු දැන් ඔයාට මේ සේවාවට මොනාද අවශ්‍ය වෙන්නෙ කියලා

*අනිවාරෙන්ම ඔයාගෙ device එක VoWiFi Calling වලට සපෝට් කරන්නම ඕනෙ. VoLTE Enable කරගන්නත් ඕනෙ

1.WiFi Connection එකක්
( මෙතනදි ඔයාට ඔයාගෙ Mobile එක WiFi වලට connect කරන්න ඕනෙ. මොකද ඔයාගෙ Call එක යන්නෙ WiFi හරහා)
Recommendation :- 200-250Kbsp වගේ speed connection එකක් නැති උනොත් Voice එක damage වෙන්න පුලුවන්. ඒ නිසා මම recommend කරන්නෙ අඩුම 200Kbps speed connection එකක්.)

*WiFi connection එක ඩයලොග් එකක් වෙන්නම ඕනෙ නෑ

2. Dialog sim එකක්
( Mobitel ඉස්සරහට ලබාදෙයි)

3. VoWiFi Calling ඔයාගෙ device එකේ Enable කරගන්න ඕනෙ.
(Settings වල search කරලත් ලේසියෙන්ම හොයාගන්න පුලුවන් VoWiFi)

4. Dialog sim එකෙන් VoWiFi Calling enable කරගන්න ඕනෙ
(මේකට සාමාන්‍ය කෝල් Charges තමා අය වෙන්නෙ)

අපිට පුලුවන් ඩයලොග් සිම් එකෙන් #107 # ඩයල් කරලා ඇක්ටිව් කරගන්න. ඇක්ටිව් උනාම ඔයාට එයි sms එකක්

VoWiFi successfully activated! Please visit www.dialog.lk/vowifi to check service details and eligible device list. Thank you.

දැන් වැඩේ හරි. Flight Mode දාලා Call එකක් අරන් බලන්න

මොනාහරි තේරෙන්නෙ නැත්තන්, ප්‍රශ්න තියේනම් අහන්න. පෝස්ට් එකේ අඩුපාඩු තිබුනොත් කියන්න 😎❤️

-Avishka Vithanage

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Kelaniya
10010