30/05/2026
Kelani External Degree Institute.
Enlighten your future with education
30/05/2026
22/05/2026
🎓 B.B. (MGT) - Part II | දෙවන වසර සමාරම්භක වැඩසටහන
කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණවේදී සාමාන්‍ය උපාධි පාඨමාලාවේ (Part II) දෙවන වසර සිසුන් පිළිගැනීමේ සහ දේශන ආරම්භ කිරීමේ විශේෂ වැඩසටහන.
📅 2026 ජූනි 06 වන සෙනසුරාදා පෙ.ව. 9:00 ට, කැලණි බාහිර උපාධි ආයතන ප්‍රධාන ශාලාවේදී.
📢 සියලුම සිසුන්ගේ සහභාගීත්වය අනිවාර්ය වේ.
විමසීම්: 📞 070 520 2001 / 070 650 3232
21/05/2026
2026/05/17 - සිහින හා බලාපොරොත්තු එකම මාවතක ගමන් ඇරඹූ දවස...🌱🛣️
20/05/2026
🎓 2025 නවක විද්‍යාර්ථීන් පිළිගැනීම,
සෑම විශිෂ්ට ජයග්‍රහණයක්ම ආරම්භය වන්නේ එක් නිවැරදි පියවරකිනි.
සිහින යථාර්ථයක් බවට පත් කරගැනීමේ ගමනට අප හා එක්වූ
නව විද්‍යාර්ථීනි ඔබව අප සාදරයෙන් පිළිගනිමු.
ඔබේ සිහිනය සැබෑ කරගන්නා විශ්වාසනීයම පියවර
-කැළණි බාහිර උපාධි ආයතනය-
13/05/2026
🎓 2025 නවක විද්‍යාර්ථීන් පිළිගැනීම,
අනාගතයේ ජයග්‍රහණ වෙත පියනගන
නව බලාපොරොත්තු සහ සිහින රැගත්
විද්‍යාර්ථීන්ගේ අලුත් ගමනට උණුසුම් ආරම්භයක් 🌍📚
ඔබේ සිහිනය සැබෑ කරගන්නා විශ්වාසනීයම පියවර
- කැළණි බාහිර උපාධි ආයතනය -
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
NO 216/3, Kandy Road, Dalugama
Kelaniya
11600
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |
| Saturday | 07:00 - 17:00 |
| Sunday | 07:00 - 17:00 |