Sri Sumangala National College, Kelaniya

Sri Sumangala National College, Kelaniya නොනැවතී ඉදිරියට යමු.

24/02/2026
ඔබ ප්‍රියකරන අප විද්‍යාලයේ රාජකාරි කල ගුරු මවක් හෝ පියෙක් වේනම් අපට comment කරන්න. එතුමා හෝ එතුමිය BACK TO SCHOOL වැඩසටහ...
19/02/2026

ඔබ ප්‍රියකරන අප විද්‍යාලයේ රාජකාරි කල ගුරු මවක් හෝ පියෙක් වේනම් අපට comment කරන්න. එතුමා හෝ එතුමිය BACK TO SCHOOL වැඩසටහනට කැදවා ගැනීමට අප උපරිම උත්සහ කරන්නෙමු.

16/02/2026

ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරබුනා. පලමු ප්‍රවේශපත්‍ර 25ට පමණක් 10%ක වට්ටමක්.❤️

13/02/2026

ඒ කාලෙ අපි ස්කෝලෙ යන කාලෙ අපිට සිප් සතර උබන්වපු ඒ ආදරණීය ගුරුවරුන් එක්කලා ආගිය තොරතුරු කතා කරලා අමරණීය මතකයන් ජීවිතේට එකතු කරගන්න ඔබත් අදම එන්න.

12/02/2026

ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරබුනා.
Uniform 150 Tickets & Smart Casual 100 Tickets Only.
ඉක්මන් කරන්න. ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න.
0752112497 / 0774252157

12/02/2026

ලොකු බලාපොරෙත්තුවක් නෑ වාරියපොළ හාමුදුරුවන්ගෙ ගානට හිත හයිය උනානම් ඇති🙏

11/02/2026

කවකටු පෙට්ටියට ගහලා බජව්වක් දාල නටලා විනෝදවෙන්න ඔයත් එන්න.....
15 මාර්තු 2026

Address

Sri Sumangala Maha Vidyalaya, Eriyawetiya Road
Kelaniya

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sumangala National College, Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category