30/03/2021
ඉස්කෝලත් නිවාඩු නිසා පොඩ්ඩො දැන් ඉගනගන්න වැඩ වලට ටිකක් කම්මැලි වෙලා නේද?
ඒත් දෙමව්පියෝ විධියට ඔබ නිතරම ඔවුන්ගේ අධ්‍යාපනය පිළිබඳ සැලකිලිමත් වෙන බව අපි දන්නවා.
ඉතින් දරුවො දරුවො අනාගතේ ජයගන්න යන ගමනෙදී ඔවුන්ට ඉංගීසි භාශාව අත්‍යාවශ්‍ය සාධකයක් වෙනවා.
චූටි පැටව් පොත් වල වැඩ කරන්න ටිකක් කම්මැලි නේද?
පොත් වලින්ම නැතුව අලුත් විදියකට අපි එයාලට ඉංග්‍රීසි උගන්වන්න උත්සහ කළොත්...
මොකද ඉංග්‍රීසි වගේ භාශාවක් පොත් වලින්ම විතරක් ඉගනගන්න බැහැ.
භාෂාවක් කියන්නේ නිතර භාවිතා කරන්න ඕන දෙයක්නෙ
ඔයාගේ පැටියටත් හරි විනෝදෙන් ඉංග්‍රීසි උගන්වන්න ක්‍රමයක් තමයි මේ.
පොඩ්ඩො හරිම ආසයිනෙ කාටූන් බලන්න. ඉතින් ඒ ආසාව එයාලට නොදැනෙන්න එයාලගෙම අනාගතය වෙනුවෙන් යොදවන්න පුලුවන්.
ඒ කිව්වෙ කාටුන් වලින් ඉංග්‍රීසි උගන්වන්න.
එයාලා ආසාවෙන් කාටුන් බලනකොට එයාලාවත් නොදැනුවත්ව ඉංග්‍රීසි ඉගනගන්න පුලුවන් විධියට අධ්‍යාපන මනෝවිද්‍යානුකූලව නිර්මානය කළ වීඩියෝ පෙළක් තමයි මේ.
මේ Videos අපි ඔබ වෙත එවන්නේ DVD ආකාරයෙන්. නමුත් මේ Videos ඔබට පුලුවන් ඕනම Device එකකට copy කරගන්න.
DVD 6 කින් සමන්විත මෙම Package එක ඔබේ දරුවා ආස කරන සින්දු, කතන්දර, පාට වර්ග, පින්තූර ආදිය එකතු කරලා කාටුන් මඟින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ🐿🦜⛺️🎻⚽️🍎🔫
කරන්න තියෙන්නෙ දරුවා කාටුන් බලන පැය 2 හෝ 3 මෙම වීඩියෝ පෙළ දරුවාට බලන්න ඉඩදෙන්න.
ඉතින් මේ මඟින් ඔබේ දරුවා හරි ආසාවෙන් ඉංග්‍රිසි ඉගනගන්නා බව අපට සහතික කරන්න පුලුවන්.
ඇනවුම් කිරීම සදහා ඔබගේ,
1)නම
2)ලිපිනය
3)දුරකථන අංකය
inbox මගින් අපට එවන්න
හදුන්වාදීමේ මිල රුපියල් 1,900/= ක් පමණයි.ලංකාවේ ඕනෑම ස්ථානයකට ඔබේ නිවසටම ගෙනව්ත් දිය හැකිය. භාණ්ඩය ලැබුණ පසු මුදල් ගෙවන්න
වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න 070 20 66 981/0777 948364