16/02/2026
අ.පො.ස. (සා.පෙළ) විභාගයට මුහුණදෙන සියලුම සිසුන්ට මගේ හදපිරි සුභ පැතුම්! 🎓✨
මෙය ඔබේ අනාගතය හැඩගැස්වීමේ මහා වැදගත් අදියරකි. විශ්වාසය තබා, කැපවීමෙන්, උත්සහයෙන්, හා ධෛර්යයෙන් ඉදිරියට යන්න! 💪🔥
ඔබ සියලු දෙනාටම උත්කෘෂ්ට ප්‍රතිඵල ලබාගත හැකි වේවා! 🏆✨
සාමාන්‍ය පෙළ ගණිත ආචාර්ය,
– විනෝද් ලක්ෂාන් –
Bsc Engineering (Hons) University of Moratuwa
තාරුණ්‍යයේ අද්විතීය ගුරු පෞරුෂය