15/05/2026
2026 කොට්ඨාස ක්‍රීඩා තරග අප්‍රේල් මස සහ මැයි මස මුල පැවත්වූ අතර අපේ දරුවන් 12න් පහල , 14න් පහල 16 න් පහල ඉසව් සදහා කලාප ක්‍රීඩා සදහා සුදුසුකම් ලැබු අතර කණ්ඩායම් ක්‍රීඩා වෙනුවෙන් ක්‍රිකට් බාලක කණ්ඩායමද කලාප තරග සදහා තේරී පත්විය 👏👏👏👏👏👏🫅🫅🫅🫅
06/04/2026
ඉදිරියේදි පවත්වන්නට නියමිත කොට්ඨාස ක්‍රීඩා සදහා නිසි පරිදි සුදානම්වෙමින් සාර්ථක ව මුහුණ දෙන ලෙස දරුවන්හට උපදෙස් දෙමින් කරුණු පැහැදිලි කරන විදුහල්පතිතුමා 💥💥💥💥❤️❤️❤️❤️🎉🎉🎉
24/03/2026
කථික හා විවාද සංගමයක් පිහිටුවීමේ අරමුණින් 2026 මාර්තු 24 වන අගහරුවාදා දින දරු දැරියන් තෝරාගත් මොහොත 🤷🏻🤷🏻🙅🏻🙅🏻🧏🏻🧏🏻🙇🏻🙋🏻💁🏻🙆🏻
19/03/2026
2026 නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ සොඳුරුකම අවස්ථා කිහිපයක්,🌟💥💃🏽🕺🏿👯🎁🎁