22/04/2026
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ තෙවන වසර ඉගෙනුම ලබන අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටින උෂාන් මල්ශික (මැග්නට්) සොයුරාගේ සහෝදරියගේ හදිසි අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය!
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය - සංගීත පීඨ ශිෂ්‍ය සංගමය
14/04/2026
ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...🌞
සංගීත පීඨ ශිෂ්‍ය සංගමය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය.
09/04/2026
සොයා දෙන්න ‼️
නම-S.A අශෙන් අබ්නාත්
වයස-අවුරුදු 15
පියාගෙ නම - M.Y මොහොමඩ් මලිත්
රැකියාව-ස්ථාන භාර නිලධාරී(සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය)
ඉහත සිටින දරුවා 2026.04.06 දින එනම් අද දින උදෑසන 7.30ත් අතර කාලයේදී අතුරුදන් වී ඇත.මෙම දරුවා අද දින නිල් පාට ඩෙනිම් කලිසමක් හා සුදු ටී ෂර්ටයක් ඇද සිටි අතර මෙම දරුවා ගැන තොරතුරක් ඇතොත් මෙම දුරකථන අංකයට දැනුම් දෙන්න.
070 6684001
0761592940
09/04/2026
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ සිව්වන වසර ඉගෙනුම ලබන නුවරඑළියේ පදිංචිව සිටින පසිඳු දුල්ෂාන් (රෙමෝ) සොයුරාගේ මෑණියන්ගේ හදිසි අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය!
සංගීත පීඨ ශිෂ්‍ය සංගමය-සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය -
07/04/2026
මාරුතය | YouTube Link : https://youtube.com/?si=6uwc-0Uo_VEcTaHc
ඔබත් දැන්ම අහන්න රසවිදින්න මාරුතය Youtube චැනලය හරහා.
Theme: Sri Lankan 90’s Cassette Songs*
Music Director – Sandeepa Vishva
Keyboardists – Kavindu Dilhara, Sajan Nadeera
Lead Guitarist – Chmithu Nenuka
Acoustic Guitarist – Maleesha Lakshan
Bass Guitarist – Amila Abesinghe
Drummer – Lahiru Laksh*tha
Percussionist – Heshan Senevirathne
Tablist – Binupa Ekanayake
Sitarist – Gihasha Edirisinghe
Flutist – Dasun Sandeepa
Saxophonist – Javindu Munasinghe
Violinists – Gawri Dulakshika, Limesha Keshani, Ashini Nimesha
Cellist – Anjana Tharupathi
Backing Vocals – Shenali Rathnasekara, Piyumi Sandarekha
Compeers – Chamod Nuwaragedara, Nimesh Eranda
Production Crew
Live Audio Engineer – Rachika De Silva
Lighting Operator – Sachee Maduranga
Post-Production (Editing, Mixing & Mastering) – Sandeepa Vishva
From Live Session Stems
Technical Support – Thiwantha Alagiwanna, Buddhima Nayuni
SEEKERS 21/22 Batch
සංවිධානය - සංගීත පීඨ ශිෂ්‍ය සංගමය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
03/03/2026
මැදින් මහේ බෙලිමල් දන්සල ❤️☸️🙏
සංවිධානය - සංගීත පීඨ ශිෂ්‍ය සංගමය
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය
01/03/2026
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය සංගීත පීඨ ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරනු ලබන " මැදින් මහේ බෙලිමල් දන්සල" මාර්තු 02 වන සඳුදා ( මැදින් පුන් පොහෝ දා ) දවස පුරා දෙහිවල කීර්තීහේරත් නේවාසිකාගාරය අසලදී පැවැත්වේ. ඔබ සැමට ආරාධනා! 🤍
27/02/2026
𝐌𝐨𝐭𝐡𝐞𝐫 𝐔𝐕𝐏𝐀 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐓-𝐒𝐡𝐢𝐫𝐭 🔥
අභිමානවත් සෞන්දර්යයේ සලකුණ ඔබත් පළඳින්න!
මෙම ටී ෂර්ටය ඕනෑම පීඨයක විද්‍යාර්ථයකුට හෝ ආදි විද්‍යාර්ථයකුට මිලදී ගත හැකිය. ඒ සඳහා පහත Google Form එක පුරවන්න.
https://forms.gle/RnvBNx1v9WPUJDYq8
💥ඇනවුම් භාරගනු ලබන්නෙ 2026.03.04 දින දක්වා පමණි.
Photography By - Deshan Weerasinghe
220 GSM Fully Cotton
Logos & Words are Embroidere
මුලු මුදල රු.1,800
ඇණවුම සඳහා රු.1000 ක මුදලක් ගෙවූ රිසිට් පත පහත දුරකථන අංක දෙකෙන් එකක් වෙත Whatsapp මාර්ගයෙන් උඩුගත කරන්න.
(යසිරු - 0742802071)
(අකලංක - 0712349433)
🔸Counter Payment,CDM,Online Payment ගෙවීම් සිදුකළ හැකිය.
🔸ගෙවීම් සිදු කරීමට අවශ්‍ය විස්තර
Bank - peoples bank
Acc Number - 363200140002104
Name - Y.A.Wijewardena
Branch - Gelioya Branch
🔸ඇණවුම භාරගැනීම ස්ථීර වන්නේ ඉහත සඳහන් ආකාරයට අත්තිකාරම් මුදල ලබා දීමෙන් පසුවය."
26/02/2026
අභිනවයෙන් තේරී පත් වූ සංගීත පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු වගකීම් දරන සහෝදරත්වයට ජය! ❤️
25/02/2026
සංගීත පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා ඇතුලු වගකීම් දැරෑ සහෝදරත්වය අරගල භූමියේදී නැවත හමුවෙමු!