11/03/2020
මාරාන්තික කොරෝන වෛරසය ආසාධනය වීමෙන් වැළකීම සඳහා, යුනිසෙෆ් සංවිධානය විසින් සිදු කළ විශේෂ දැනුවත් කිරීම.
කොරෝනා වෛරසය ප්‍රමාණයෙන් විශාල වන අතර, සෛලයක විශ්කම්භය මයික්‍රෝ 400-500ක් පමණ වේ. මේ නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් මගින් වෛරසය ඇතුලු වීම වලකයි.
වෛරසය වාතයේ නොරැඳෙන අතර, පොළොවට පතිත වන බැවින්, එය වාතය මගින් සම්ප්‍රේෂණය නොවේ.
එය ලෝහ මතුපිටක දී ජීව කාලය පැය 12 කි. ඊට සබන් හා ජලය සමග අත් සේදීම ප්‍රමාණවත්.
වෛරසය රෙදි මත ජීව කාලය පැය 9 කි. ඇඳුම් සේදීම හෝ හිරු එළියට පැය 2ක් නිරාවරණය කිරීමෙන් එය විනාශ කළ හැක.
වෛරසය අත්ලෙහි රැදුණු විට, ජීව කාලය මිනිත්තු 10 කි. එබැවින් ඇල්කොහොල් මගින් විසබීජ හරණය කළ හැක.
වෛරසය සෙල්සියස් අංශක 26-27 ත් අතර උෂ්ණත්වයකට නිරාවරණය වූ විට, එහි ජීව කාලය අවසන් වේ.
එබැවින් නිතර උණු වතුර පානය කරන්න. හිරු එළියට නිරාවරණය වී සිටින්න. සීතල ආහාර නොගැනීම වැදගත්. උණුසුම් හා ලුණු වතුරෙහි දැමූ සුදු ළූණු මගින්, විසබීජ විනාශ වන අතර, වෛරසය පෙනහලු වලට කාන්දු වීම වලක්වයි.
මෙම උපදෙස් පිළිපැදීම මඟින් වයිරසය ආසාදනය වීම වැළක්වීම හා ඉන් වැළක්වීමේ අරමුණු ඉටු කර ගත හැක.
කොවිඩ් -19 වෛරසය නිසා ඇති වන නිව්මෝනියාවේ රෝග ලක්ෂණ.
පළමුව එය උගුරට ආසාධනය වන අතර, උගුරේ වියළි ගතියක් දින 3-4 ක් පවතිණු ඇත. එවිට වයිරසය නාසික තරලය හා ඒකාබද්ධ වී හුස්ම හිර වී පෙනහලු තුලට ඇතුළු වී නිව්මෝනියාව ඇති කරයි. ඒ සඳහා දින 5-6 ක් කාලයක් ගත වේ. නිව්මෝනියාව සමග අධික උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වේ. නාසයේ තදබදය, සාමාන්‍ය තදබදයක් මෙන් නොව, ජලයේ ගිලී යන බවක් මෙන් ඔබට දැනෙනු ඇත.
ඔබට මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.
ඔබට සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට නාසයෙන් බර දියර ගලන ගතියක් තිබේනම් ඔබට වැළඳි ඇත්තේ කොරෝනා වෛරස් උණ රෝගය විය නොහැකිය. මන්ද කොරෝනා වෛරස් නිව්මෝනියාවෙන් වියළි කැස්සක් ඇති කරන නිසා, නාසය තුලින් දියර ගැලීමක් සිදු නොවේ. එය වෛරසය හඳුනා ගැනීමට පහසුම ක්‍රමයයි.
මේ පිළිබඳව ඔබ සහ ඔබේ අසල්වැසියන් දැනුවත් කරන්නේනම් කොවිඩ් - 19 වෛරසය හඳුනා ගැනීමට හා වළක්වාගැනීමට වඩාත් උපකාරී වේ.
_______