Gurukula National College

Gurukula National College

Share

School Emblem
'Pagna Udapadhi' means the dawning of wisdom. Gurukula College, Kelaniya, Sri Lanka
Gurukula College was started in 1948 July 1st when Most Ven.

Kiribathgoda Sri Pranaggnasara Nayaka Thero was the principal of the Vidyalankara Pirivena. It was started as a result of the determination and dedication of the Director of Vidyalankara Pirivena, Ment Ven. Yakkeduwawe Sri Praggnarama and the staff

18/01/2026

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් කැලණිය ගුරුකුල විද්‍යාලයයේ රෝපණය කොට අදට වසර හතරක් සපිරේ.








15/01/2026

Happy Pongal 2026! May this harvest festival bring happiness, prosperity and success to your life.








Photos from Arya Sansadaya's post 11/01/2026

දිත්වා සුළි කුණාටුව සහ ගංවතුර නිසා පීඩාවට පත් වූ බියගම බටහිර දරු දැරියන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ උත්සවයක් විද්‍යාලයීය ආර්ය සංසදයේ සංවිධානයෙන් 2025 දෙසැම්බර් මස 31 වන දින බියගම ගනේවත්ත පුරාණ විහාරයේදී පැවැත්විණි.

මෙහිදී පළමු වසර සිට නව වන වසර දක්වා සිසු සිසුවියන් 65 දෙනෙකුට පාසල් බෑග් සහ සපත්තු බෙදා දෙන ලදී.

Photos from Gurukula National College's post 09/01/2026
03/01/2026

පරිසරයට ප්ලාස්ටින් බැහැරවීම අවම කිරීමට පරිසර නියමු වෝ වැඩ අරඹති

03/01/2026

ඔබ සැමට පින්බර දුරුතු පෝය දිනයක් වේවා!!!

ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය.

බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

31/12/2025

Wishing you a sparkling 2026 filled with love, success, and happy memories..



Photos from Gurukula National College's post 30/12/2025

සේපක් ටැක්‍රෝ ක්‍රීඩාව මීට මාස කීපයකට පෙර ගුරුකුල විද්‍යාලයීය සිසු සිසුවියන් සඳහා හඳුන්වා දෙන ලද අතර 2025 දෙසැම්බර් මස 28 වන දිනය නිමාවට පත් වූ ජාතික සේපක් ටැක්‍රෝ තරගාවලියේදී විශිෂ්ට දක්‍ෂතා රැසක් දැක්වීමට ගුරුකුල විද්‍යාලීය බාලක හා බාලිකා කණ්ඩායම් සමත් විය.

එහිදී ගුරුකුල විද්‍යාලිය කණ්ඩායම් පහත සඳහන් ජයග්‍රහණ ලබා ගන්නා ලදී.

*ආධුනික බාලක රෙගු තරගාවලිය -ශූරතාව*

*ආධුනික බාලිකා රෙගු තරගාවලිය-ශූරතාවය*

*විවෘත බාලිකා රෙගු තරගාවලිය-අනුශූරතාව*

*විවෘත බාලක රෙගු තරඟාවලිය-සම තෙවන ස්ථානය*

විශිෂ්ට ජයග්‍රහණයන් ලබාගත් අපි විද්‍යාලීය සිසු සිසුවියන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!
මෙම ජයග්‍රහණ සඳහා ඉතා කැපවීමෙන් කටයුතු කරන ලද ක්‍රීඩාව භාර ආචාර්යවරුන්, පුහුණුකරුවන්, ඇතුළු සියලුම දෙනාට අපගේ ගෞරව පූර්ව ස්තූතිය පුදකර සිටිමු!









29/12/2025

*Ometh Hansindu will appear live on Swarnavahini’s “Nadiya” on Today at 10.00 p.m.*

_Please support him in his effort to become the best presenter._

*To cast your vote, type NDS (space) (Ometh’s number announced during the programme) and send it to 0763568914 from 10.00 p.m. onwards.*

NDS [ හිස්තැනක් ] වැඩසටහන අතරතුර ලබාදෙන අංකය සඳහන් කර 076 356 8914 යන අංකයට හැකිතාක් SMS කරන්න

Let us make this a proud moment for our Gurukulion 🇺🇦

*_TV GURUKULA_*

26/12/2025

Ometh Hansindu will appear live on Swarnavahini’s “Nadiya” on Monday, 29th December at 10.00 p.m.

Please support him in his effort to become the best presenter.

To cast your vote, type NDS (space) (Ometh’s number announced during the programme) and send it to 0763568914 from 10.00 p.m. onwards.

Let us make this a proud moment for our Gurukulion.







25/12/2025

Peace and goodwill, love, and great joy are our wishes for you all in the upcoming year. May this Christmas be filled with happiness in all that you do, and may this joy continue the whole year through...










Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Gurukula Vidyalaya, Peliyagoda, Western Province
Kelaniya

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30