Hunupitiya Bandaranayake collage

Hunupitiya Bandaranayake collage

Share

හුණුපිටිය බණ්ඩාරනායක මහා විද්‍යාලයට ආදරේ කරන වත්මන් හා ආදි සිසුන්ගේ එකමුතුවයි.

18/05/2026

I got over 50 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

Photos from Hunupitiya Bandaranayake collage's post 16/05/2026

2026.05.22 දින විවෘත කිරීමට නියමිත විද්‍යාගාර සහිත නව දෙමහල් ගොඩනැගිල්ල

Photos from Hunupitiya Bandaranayake collage's post 10/05/2026

ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය හා පිංකම පිළිබඳව පැවැත්වෙන සාකච්ඡා අවස්ථාව

09/05/2026

කාරුණික දැණුම් දීමයි
===================

හුණුපිටිය බණ්ඩාරනායක මහ විදුහලේ ඉදිරි සතියේ පැවැත්වෙන ගොඩනැගිල්ලක් විවෘත කිරීම හා සමගාමීව පැවැත්වෙන පිංකම පිළිබඳව සාකච්ඡා කිරීමට පාසැලට හිතැති ආදි සිසුන් 10 වන ඉරිදා පෙ.ව. 10.00 ට විදුහලට පැමිණෙන්න.

17/11/2023

සෙනසුරාදා සවස විදුහල්පතිතුමාගේ දේහය අප විද්‍යාලයට අවසන් ගෞරව සඳහා රැගෙන එන බැවින් ඔබගේ සහභාගිත්වය අපේක්ෂා කෙරේ..

15/11/2023

හදිසි අනතුරකින් අප අතරින් වියෝවූ එච්.ඩබ්.පී.සමරරත්න විදුහල්පති තුමාට අජරාමර නිවන්සුව අත්වේවා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Photos from Hunupitiya Bandaranayake collage's post 18/09/2023

70 දශකයේ මෙම විදුහලේ කීර්තිමත් විදුහල්පතිවරයකුව සිටි පසුව අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ලෙස පත්වීම් ලද ජයන්ත ලක්ෂ්මන් අල්විස් මහතාගේ 87 වන ජන්ම දිනය දා (2023.09.17) විදුහලේ උසස්පෙළ වාණිජ විද්‍යා ප්‍රථම කණ්ඩායම (1977) එතුමාට සමරු ඵලකයක් පිළිගන්වා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් උපහාර පිදූ වගයි.

19/12/2022
16/06/2018

අඳුන ගන්න පුලුවන්ද මේ විශ්‍රාමික ගුරුතුමාව.

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Padiliyathuduwa Road, Hunupitiya
Kelaniya
WATTALA