30/05/2026
🙏
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Gnanarathana Dharma Vidyalaya, School, Kelaniya.
30/05/2026
🙏
09/05/2026
උතුම් පිංකමට ඔබත් පැමිණෙන්න.🙏
01/05/2026
🙏🏻🙏🏻🙏🏻
🌼අප ධර්ම විද්‍යාලයේ,
🌼කෝකිළ උදානය 2026🌼
16 වන වරටත් පැවැත්වු වගයි!!!
28/04/2026
කෝකිළ උදානය 2026 🌼🌼
24/04/2026
ශ්‍රී ඤාණරතන ධර්ම විද්‍යාලය මගින් 16 වන වරටත් සංවිධානය කරනු ලබන කෝකිල උදානය 2026.04.26 ඉරු දින ඓතිහාසික ශ්‍රී ජයතිලකාරාම පුරාණ මහා විහාරයේදී දවස පුරා පැවැත්වේ. මෙහිදී දහම් පාසල් දරුවන් වෙනුවෙන් තරග මෙන්ම ආදි ශිෂ්‍ය සහ විවෘත තරඟ රාශියක් පැවැත්වීමට සංවිධානය කර ඇත. ඒ සඳහා සහභාගී වන ලෙස ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිමු.
14/04/2026
04/04/2026
ශ්‍රී ඤාණරතන ධර්ම විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු පොළ 2026-04-05 දින උදෑසන 9.30 සිට පැවැත්වේ. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ආරාධනා කරමු.
කෝකිල උදානය 2025