තියටර් ප්ලේයර්ස් / தியடர் ப்லேயர்ச் / Theatre Players

තියටර් ප්ලේයර්ස් / தியடர் ப்லேயர்ச் / Theatre Players

Share

මේ ඉඩ "නාට්‍ය" හදාරණ ලාංකේය ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙනි

23/12/2025

ඔබට නිවන් සුව !

23/09/2025

ඔබට නිවන් සුව 🙏🙏

28/08/2025

https://www.facebook.com/share/1936U24L2i/

*කැම්පස් සිහිනයේ පෙරමග*


*උසස්පෙළ නාට්‍ය හා රංගකලාව*
*ගම්පහ ප්‍රවේශය*

2026/2027
නව පංති ආරම්භය

ආරම්භක සම්මන්ත්‍රණ ය
*අගෝස්තු මස 30* සෙනසුරාදා උදෑසන 8.00ට

*සියත්රා - ගම්පහ*

මෙහයවීම
ජාතික පාසල් ආචාර්ය, නාට්‍ය අධ්‍යක්ෂක, පරිවර්තක, විචාරක,පිටපත් රචක, බාහිර කතිකාචාර්ය
👍 *ගයාන් රන්දීර ප්‍රනාන්දු*
කතිකාචාර්ය, නාට්‍ය අධ්‍යක්ෂක, විචාරක
👍 *සඳමිණි ගීගනගේ*

24/05/2025

හෙළ සිනමාවේ නිළි රැජින ........ඔබට නිවන් සුව... 🙏🙏

19/03/2025

සාතිශය සංවේගය!

Photos from තියටර් ප්ලේයර්ස් / தியடர் ப்லேயர்ச் / Theatre Players's post 07/03/2025

44 වන ජාතික යෞවන සම්මාන උලෙළ 2024

කෙටි නාට්‍ය අංශය
හොඳම සහය නිළිය - දිනිති තත්සරණි ( මේ ගමන යන්නම ඕනෙද ?)
හොඳම සංගීත නිර්මාණය - මනුමිත් තොටලියනගේ ( සඳමේධරා )
රංගනය කුසලතා සම්මාන - ප්‍රමෝද සසලංක ( ජාතික වීරයෙක් )

සම්මාන දිනූ ඔබලාට අපගේ උණුසුම් සුබපැතුම් 👍👍👍👍

26/02/2025

මිනිස්සු මවල තියෙන්නේ
දෙන්න දෙන්න බැගින් ජීවත් වෙන්න...
ඒත්...
කාලය නෑ එකිනෙකාගේ මූණ බලා ගන්නවත්..

21/02/2025

ප්‍රේමණීය ආරාධනා

ප්‍රේමයේ ප්‍රහර්ෂය....

02/02/2025

සංවේගයෙන් දැනුම්දීමයි....

තියටර් ප්ලේයර්ස් නාට්‍ය සංගමයේ හිටපු සභාපති ලක්මාල් රණරාජ සොහොයුරාගේ පියාණන් අභාවප්‍රාප්ත වී ඇත.

Location -

Arumbaya Production House
https://maps.app.goo.gl/q6AbjrWxMKwGa2A8A

25/01/2025

Best Stage plays of all time.
From Greek tragedy to Shakespearean comedy and modern dramas.

Best Stage plays of all time 50 - 40
https://youtube.com/shorts/hIsNmLWGrDk?si=bsJyoEa6JE54eD-X
Best Stage plays of all time 40 - 30
https://youtube.com/shorts/Eb1ucgU-EEY?si=ZcccSdMBeN8jgVU2
Best Stage plays of all time 30 - 20
https://youtube.com/shorts/AIaxzdghBjY?si=29Dcy3o0G0_2r4H_
Best Stage plays of all time 20 - 10
https://youtube.com/shorts/IuWH3J-iu8s?si=3Q4-x1oYxL7u2XdW
Best Stage plays of all time 10 - 01
https://youtube.com/shorts/QUGO_FnOpfk?si=4O7ik5NERBBkgKzN

ඊළඟට මොකද වෙන්නේ ?
what's next ?

"මේ ගමන යන්නම ඕනෙද?"
කෙටි නාට්‍යය

"ME GAMANA YANNAMA ONEDA?"
A Short Drama

Representing the final round of
Youth Drama Festival @2k24DEC24

DIECTOR _WRITER
B.D.M.A BALASOORIYA

🖤🗿🏛 24/12/2024

"මේ ගමන යන්නම ඕනෙද?"
කෙටි නාට්‍යය
"ME GAMANA YANNAMA ONEDA?"

A Short Drama

Representing the final round of
Youth Drama Festival

DIECTOR _WRITER
B.D.M.A BALASOORIYA

CAST
A.D.P LAKMAL RANARAJA
R.G DINITHI THATHSARANI KARUNATHILAKA

MUSIC DIECTOR
T.L.A.K.M THOTALIYANAGE

CHOREOGRAPHY
B.D.M.A BALASOORIYA
A.D.P LAKMAL RANARAJA
A.D CHANAKA RUKSHAN

STAGE MANAGER
A.R.G.A.D WERAPITIYA

COSTUME DEPARTMENT
B.G CHATHURYA DEWMINI

SET DEPARTMENT
Y.G MIHIRAN VISMITHA

LIGHT DEPARTMENT
T.M JAYASUNDARA

MAKEUP DEPARTMENT
AVANTHI DE ALWIS

MUSIC DEPARTMENT
A.R.G.A.D WERAPITIYA
I. OSHADHI DIWYANJALI

STILL PHOTOGRAPHER
UPUL MANJULA

ADVERTISING
ERANGA GUNASINGHA
KAVEESHA SANDEEPA
THILINA BANDARA

🖤🗿🏛

ඊළඟට මොකද වෙන්නේ ? what's next ? "මේ ගමන යන්නම ඕනෙද?" කෙටි නාට්‍යය "ME GAMANA YANNAMA ONEDA?" A Short Drama Representing the final round of Youth Drama Festival @2k24DEC24 DIECTOR _WRITER B.D.M.A BALASOORIYA 🖤🗿🏛

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kelaniya