09/06/2026
ශ්‍රී ධර්මාලෝක බාලදක්ෂ සමූහය විසින් 22වන වරටත් පවත්වන ලැබූ බෙලිමල් දන්සල. වෙසක් පොහෝ දින එනම් 2026/05/30 වන දින ශ්‍රි ධර්මාලෝක විද්‍යාලය ඉදිරිපිටදි සාර්ථක පවත්වන ලදි.
The Official page of the Sri Dharmaloka College Scout Group. Ureek de Mel.
Sri Dharmaloka College currently a National School situated at Kelaniya in the Gampaha district within the Western province which consist of the largest population was establish by Rev. Yakkaduwe Sri Pangarama Maha Thera then chief of the Peliyagoda Vidyalankara Pirivena on 2nd day of October 1938. Indeed, the 20th day of January 1942 could be cited as the golden day in the process of writing a fe
09/06/2026
ශ්‍රී ධර්මාලෝක බාලදක්ෂ සමූහය විසින් 22වන වරටත් පවත්වන ලැබූ බෙලිමල් දන්සල. වෙසක් පොහෝ දින එනම් 2026/05/30 වන දින ශ්‍රි ධර්මාලෝක විද්‍යාලය ඉදිරිපිටදි සාර්ථක පවත්වන ලදි.
06/06/2026
Congratulations to our former Scout Leader,
𝗠𝗿. 𝗚𝗻𝗮𝗸𝗮 𝗗𝗮𝗺𝗮𝘆𝗮𝗻𝘁𝗵𝗮, on his well-deserved appointment as the 𝗡𝗲𝘄 𝗗𝗶𝘀𝘁𝗿𝗶𝗰𝘁 𝗖𝗼𝗺𝗺𝗶𝘀𝘀𝗶𝗼𝗻𝗲𝗿 𝗼𝗳 𝘁𝗵𝗲 𝗪𝗮𝘁𝘁𝗮𝗹𝗮/𝗝𝗮-𝗘𝗹𝗮 𝗦𝗰𝗼𝘂𝘁 𝗗𝗶𝘀𝘁𝗿𝗶𝗰𝘁 of the Sri Lanka Scout Association."We wish him every success in this important role.” ♥️
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වත්තල/ජාඇල බාලදක්ෂ දිසාවේ නව දිසා කොමසාරිස්වරයා ලෙස පත්වීම් ලැබූ
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය බාලදක්ෂ සමූහයේ,
හිටපු බාලදක්ෂ නායක ඥානක දමයන්ත මහතාට
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය බාලදක්ෂ සමූහයේ සුභ පැතුම්!♥️
30/05/2026
මෝහාන්ධකාරය දුරු වී ධර්මාලෝකයෙන් සියලු සිත් සතන් ආලෝකමත් වන පින්බර වෙසක් පොහෝ දිනක් වේවා!🙏🤍
~Damlo Scout-
25/05/2026
30 වෙනිදට බෙලිමල් එකක් බොන්න එන්න!
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය බාලදක්ෂ සමූහය විසින්
22වන වරටත් සංවිධානය කරනු ලබන
බෙලිමල් දන්සල මැයි මස 30 එනම් වෙසක් දින
සවස 3:00 සිට විද්‍යාලය ඉදිරිපිටදි පැවැත්වේ..
ඒ සඳහා ඔබ සැමට ආරාධනා!🙏
26/04/2026
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය බාලදක්ෂ සමූහයේ ජනාධිපති පදක්කම අපේක්ෂිත කේ.ජී.කරින්ද්‍ර කාරුණ්‍ය බාලදක්ෂයා ඒ සඳහා දුෂ්කර පාසලක් සඳහා පොත්පත් හා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට අපේක්ෂා කෙරේ එම ප්‍රජා සේවා ව්‍යාපෘතිය සඳහා දායක වීමට ඔබටත් අවස්ථාව උදා වී ඇත. ඒ සඳහා ඔබගේ වටිනා සහාය බලාපොරොත්තු වෙමි.
ද්‍රව්‍ය ලබාදිය යුතු දිනයන් - මැයි 4 දක්වා
ද්‍රව්‍ය භාරදීම හා වැඩි විස්තර සඳහා - 070 451 2701 කරින්ද්‍ර (ව්‍යාපෘති නායක)
24/04/2026
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීයය බාලදක්ෂ සමූහයේ ජනාධිපති බාලදක්ෂ, 2020 වර්ෂ බාලදක්ෂ කණ්ඩායම් නායක හා එම වර්ෂයේ කාණ්ඩ නායක සභාපති, DSMC (Damlo Scout Media Crew) හි නිර්මාතෘ හා ආරම්භක බාලදක්ෂ නදිල චමාධිත්(Nadila Chamadhith) බාලදක්ෂ සහෝදරයා විසින් 2026/04/08 වන දින Damlo Scout media Crew වෙත වැදගත් තිළිණයක් ලෙස 𝗠𝗼𝘁𝗼𝗿𝗼𝗹𝗮 වර්ගයේ 𝘄𝗼𝗸𝗶 𝘁𝗼𝗸𝗶 4ක් පරිත්‍යාග කරන ලදි.
මෙය අප බාලදක්ෂ සමූහයට හා සමූහ බාලදක්ෂ මාධ්‍ය කණ්ඩායම වෙත වටිනා අවස්ථාවක් වන අතර අපගේ ස්තූතිය පුද කරන්නෙමු.♥️🤝
-DAMLO SCOUT-
14/04/2026
Celebrating traditions, togetherness, and new beginnings ✨
Wishing you a joyful and prosperous *Sinhala and Tamil New Year!*🙏
-Damlo Scout-
24/02/2026
BP Day Celebration ⚜️💜
22/02/2026
169𝘁𝗵 𝗙𝗼𝘂𝗻𝗱𝗲𝗿’𝘀 𝗗𝗮𝘆 ⚜️🤝
The uniform makes for brotherhood, since when universally adopted it covers up all differences of class and country.”
-Lord Baden Powell-
18/02/2026
Best of Luck to All Students Sitting Exams!! 💪❤️
You have worked hard so now give yours best efforts you've got this!