Sri Dharmaloka Cadet Platoon & Band

Sri Dharmaloka Cadet Platoon & Band

Share

Powered By Dhamlo Cadet Old Boys sub Committee

23/12/2025

" රස - භාව මහා පාරම්පරාවේ
සකල කලා මහා ඇදුරිඳු... "

කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය ආදිශිෂ්‍ය ,
සකල කලාවේ අසිරිය බඳු වූ ජ්‍යෙෂ්ඨ කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා දිවි සැරිය නිම කරයි.

ඔබට අමා මහ නිවන් සුව ලැබේවා !...





02/12/2025
25/07/2025

විජයග්‍රහණ 2023 🇱🇰!

ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වරට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය බාලදක්ෂ සමූහය ශ්‍රී ලංකාවේ හොඳම බාලදක්ෂ සමූහය ලෙස "All Island Merit Flag " සම්මානය දිනා ගන්නා ලදී 🏅

1942 නිහතමානී ආරම්භයේ සිට 2023 දී ශ්‍රී ලංකාවේ ඉහළට..🔥

එකට එක්ව ගොඩ නගමු.🏆

Presented by DSMC 25'

Be social with us ⚜️,
Damlo Scouts Web Page - http://www.damloscouts.org
Damlo Scout FB Page - https://www.facebook.com/DamloScouts
Damlo Scout FB Group - https://www.facebook.com/groups/damloscouts
Damlo Scouts Instagram - https://instagram.com/damlo_scout
Damlo Scouts YouTube - https://youtube.com/
Damlo Scouts Threads - https://www.threads.net/
Damlo TikTok - https://www.tiktok.com/
Damlo Scouts X - https://twitter.com/damloscouts
Damlo Scouts LinkedIn - https://www.linkedin.com/in/damlo-scouts-03b046202/
Damlo Scouts flickr - https://flic.kr/ps/433Z1R
Damlo Scouts Pinterest - https://www.pinterest.com/damloscouts/


Have a Great Day!!


Photos from Sri Dharmaloka Cadet Platoon & Band's post 01/07/2025

Proud Of Sri Dharmaloka College

යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc 2025 ජුනි මස 30 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

Photos from Picsnow photography's post 12/06/2025
03/06/2025

ශ්‍රී ධර්මාලෝක 2012 ආදීශිෂ්‍ය කණ්ඩායම විසින් 09 වන වරටත් සංවිධානය කරනු ලබන 05 වන " කොත්තු දන්සල " ජූනි මස 10, පොසොන් පොහෝ දින සවස 06.00 සිට විද්‍යාල පරිශ්‍රයේදී පවත්වනු ලබයි...
ඔබ සැමට ආරාධනා !!!

📞 චන්දිම : 071 577 1350 / යසස් : 071 044 9249 / නිශාන් : 077 712 1099 / ජනිත් : 071 689 5670

Photos 26/05/2025
20/09/2024

Along with all past pupils of Sri Dharmaloka College, the Sri Dharmaloka Past Pupils' Association pays its respects and salutes the 'Damlo Scout Group,' who have raised the Dharmaloka flag high in the Sri Lankan sky with dedication, bringing home the 'Wathjaree' Championship in 2024 for the 16th consecutive time.
අඛණ්ඩව 16 වැනි වරටත් 2024 දී වත්ජරී ශූරතාවලිය රැගෙන ශ්‍රී ලංකා අහසේ ධර්මාලෝක ධජය කැපවීමෙන් එසවූ “දම්ලෝ බාලදක්ෂ කණ්ඩායමට” ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ සියලුම ආදි ශිෂ්‍යයන් සමඟ ශ්‍රී ධර්මාලෝක ආදි ශිෂ්‍ය සංගමයේ ගෞරවනීය ආචාරය.✨

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Sri Dharmaloka College
Kelaniya