24/05/2026
2026 සිසු නියමු අභිසෙස් ,2026.05.20 වෙනිදින කැලණි කොට්ඨාසයේ කාන්තා ළමා කාර්යාංශ ස්ථානාධිපති තමරාදි සිල්වා,හා අවට විදුහල් වල විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් අභිමානවත් අන්දමින් පවත්වන ලදී.කැළණීය අධ්‍යාපන කලාපයේ නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ ගුරු උපදේසිකා නන්දිතා හේවගේ මැතිනිය සහභාගි විය.
13/05/2026
පෑලියගොඩ රෝමාණු කතෝලික විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ සනීපාරක්ෂාව ඇතුළු යහපුරුදු වැඩිදියුණු කිරීම උදෙසා පැවැත්වූ වැඩමුළුව අද දින සාර්ථක පවත්වන ලදි. මේ සදහා සම්පත්දායකත්වය ලබා දුන් පාසලේ ආදි ශිෂ්‍ය පී. බී හසිත් සදරුවන් මහතාට විශේෂයෙන් ස්තූතිවන්න වන අතර මේ සදහා අවශ්‍ය සහයෝගය ලබාදුන් GenUth සංවිධානයට අපගේ ස්තූතිය.🙏🙏🙏🙏🙏
09/05/2026
New office room.thanks my school parents 🙏🙏🙏🙏
04/05/2026
සිසිල් පැන් දන්සැල.පෙර පෝයට සමගාමීව.පහ ඒ පන්තිය අනුග්‍රහයෙන්..🙏🙏🙏🙏
03/05/2026
පෙර පෝයට බණ අහන අපේ දරුවෝ.මෙවර දායකත්වය දෙකශ්‍රේණිය
06/11/2025
අද දින ශිෂ්‍යත්ව සමත් දරුවන් ඇගයීම සිදුකෙරුණි.🌸❤️❤️
06/11/2025
අපේ ආදරණිය පියතුමන්ට උපහරයක් වේවා🙏🙏🙏
🌷 ගරු බර්ට්‍රම් රංජිත් පියතුමන්.. ,නව මීසමක සේවය සඳහා කැලණිය මීසමෙන් සමුගැනීම වෙනුවෙන් ....🌷
🌷කැලණිය මීසම බාර ,ගරු බර්ට්‍රම් රංජිත් පියතුමන්.. ,නව මීසමක සේවය සඳහා කැලණිය මීසමෙන් සමුගැනීම වෙනුවෙන් පෑලියගොඩ ර...