30/05/2026
හැමෝටම ආයුබෝවන්! ජපන් යන්න හීන දකින, N5 විභාගය ලියන්න ඉන්න හැමෝටම නියම අවස්ථාවක්!
අද හවස 4.30 ට අපේ අලුත් පන්තියේ 'First-Ever' සම්මන්ත්‍රණය තියෙනවා.
ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ! 🥳
WHEN? අද (මැයි 30 සෙනසුරාදා) සවස 4.30 ට
WHERE? On Zoom! Link එක මෙන්න 👇
📎 https://us06web.zoom.us/j/86716197209?pwd=j28Dqgb8gRgxwRqmNTCwx6FR0TV0mx.1
දැනටමත් 6 මාසයකට enroll වෙන්න පුළුවන් (මසකට 3000/=), ඒත් කලින් නොමිලේ class එකට ඇවිත් බලන්න.
Don't miss this! 🌸