Sri Sumangala OB&OG Association

Sri Sumangala OB&OG Association

Share

කැලණිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ නිල ෆේස්බුක් පිටුව

25/03/2026

අප්‍රේල් 01

14/03/2026

Bach to School එක 15 වෙනිදා නෑ. Back to school එක අප්‍රේල් 01 පෝය දවසේ තියෙන්නෙ. 7.30ට ඔබත් එන්න.

14/03/2026

❗ විශේෂ නිවේදනයයි

ගුරුමෑණිවරුන් දෙදෙනෙකුගේ ඉල්ලීම මත Back to School වැඩසටහන අප්‍රේල් 01 පෝය දිනය දක්වා කල් දැමීමට සිදු උනා. දැනට මිලදී ගෙන ඇති ප්‍රවේශපත්‍ර එදිනට වලංගු වන අතර, ඔබේ කැමැත්ත මත ප්‍රවේශපත්‍ර අවලංගු කර නැවත මුදල් ලබා ගැනීමට අවශ්‍යනම් ඔබේ ගිණුම් අංකය ලබා දී අදාල මුදල බැංකුගත කර ගත හැක.

එසේ නොමැතිනම් ඔබ දැනට මිලදී ගෙන ඇති ප්‍රවේශපත්‍රය භාවිතා කර අප්‍රේල් 01 වෙනිදාට ඇතුල්විය හැක.

25/02/2026

චක්කරේ ලාඩම් කරන් වරෙන් මාර්තු 15 එද්දි.
එන්න කලින් කෝල් එකක් දියන් 0752112497

24/02/2026

එයා හිටියත් නැතත් ඔයා එන්න. පරන මතක අලුත් කරගන්න.
කෝල් එකක් දියන් 0752112497

24/02/2026

වලක් බහින්න සෙට් වෙයන් මාර්තු 15....
කෝල් එකක් දියන් 0752112497

22/02/2026

අපේ නැටුම් ටීචර් ❤️

22/02/2026

පලමු ප්‍රවේශපත්‍ර 25ට 10% වට්ටමක් හිමි වේ.

10/11/2025
Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


WP/KE/Sri Sumangala Maha Vidyalaya, Eriyawetiya
Kelaniya