Tharuma Production

Tharuma Production මමත් අම්මාත් එක්ක එකතු වෙන්න. ජීවිතේ වෙනස් ආරකට විඳිමු.

අලුත් ම විදියකට.. අලුත් ම මුහුණුවරකින් ..තරුමා අපි.. හිත යන තැන ❤
17/05/2026

අලුත් ම විදියකට.. අලුත් ම මුහුණුවරකින් ..
තරුමා අපි.. හිත යන තැන ❤

තාම බැලුවෙ නැද්ද ? මහෝගනී කොළවලින් සැදූ කොට්ටාව හිරිපිටිය කරඳගහවත්ත මහා පහන් කූඩුව 😍💝06 වන වතාවටත් , පරිවාර කූඩු 120කින්...
13/05/2025

තාම බැලුවෙ නැද්ද ?
මහෝගනී කොළවලින් සැදූ

කොට්ටාව හිරිපිටිය කරඳගහවත්ත
මහා පහන් කූඩුව 😍💝

06 වන වතාවටත් ,
පරිවාර කූඩු 120කින් සමන්විත,
මාල 5 කින් යුත්
මෙම දර්ශනීය කූඩුව 12 වනදා සිට දින 09ක් පුරාවට නොමිලේ ප්‍රදර්ශනය කෙරේ. 🙏🙏🙏

ඉතින් සැමට ම එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවා ! 🙏💝සැමට ම බත බුලතින් සපිරෙන , සතුට සෞභාග්‍යය කැඳවන, නිදුක් නිරෝගී ව...
13/04/2025

ඉතින් සැමට ම එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවා ! 🙏💝

සැමට ම බත බුලතින් සපිරෙන , සතුට සෞභාග්‍යය කැඳවන, නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා! ❤🙏💝🙏😌🙏🥳🙏

😍😍😍
13/04/2025

😍😍😍

එතන හරි ලස්සන හිත නිවන තැනක්  💝🙏කවුද මේ තැන අඳුනන්නේ ?
03/04/2025

එතන හරි ලස්සන හිත නිවන තැනක් 💝🙏
කවුද මේ තැන අඳුනන්නේ ?

උපන් දා සිට කරපු පව් නිමා කරන්න ... වරක් වඳින්න කැළණිය 🙏❤💝
31/03/2025

උපන් දා සිට කරපු පව් නිමා කරන්න ...
වරක් වඳින්න කැළණිය 🙏❤💝

හිත නිවෙන තැනක්  💝🥰🙏
30/03/2025

හිත නිවෙන තැනක් 💝🥰🙏

මං වගේ මේම කන්න කැමති උන් තවත් සිටීද 😍😛🥳
27/03/2025

මං වගේ මේම කන්න කැමති උන් තවත් සිටීද 😍😛🥳

Address

Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Tharuma Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category