23/12/2025
" රස - භාව මහා පාරම්පරාවේ
සකල කලා මහා ඇදුරිඳු... "
කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය ආදිශිෂ්‍ය ,
සකල කලාවේ අසිරිය බඳු වූ ජ්‍යෙෂ්ඨ කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා දිවි සැරිය නිම කරයි.
ඔබට අමා මහ නිවන් සුව ලැබේවා !...

29/11/2025
විපතේදී නොසැලී එකාවන්ව නැගිට සවියක් වෙමු. 🙏
#අපිඑකට
#ජීවිතගොඩනගමු
#අඳුරුදවසකටආලෝකයක්
#ඔබේඋදව්ඔවුන්ගේආශාව
#අපේසහෝදරයන්ටඋදව්කරමු
24/09/2025
සංවේගයෙන් දැනුම් දීමයි.
කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ හිටපු විදුහල්පති සුනිල් ජයවර්ධන ගුරු පියාණන් 2025 සැප්තැම්බර් මස 23 වන දින අභාවප්‍රාප්ත වුන බව සංවේගයෙන් දැනුම් දෙමු.එතුමාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සදහා නිට්ටඹුව, වතුපිටිවල රාජපක්ෂ මල්ශාලාවේ සැප්තැම්බර් මස 24 දින උදෑසන 8.00 සිට සැප්තැම්බර් මස 25 දින සවස 2.00 දක්වා තැන්පත් කරනු ලැබේ.
අවසන් කටයුතු 2025 සැප්තැම්බර් මස 25 වන දින දින සවස 2.30ට නිට්ටඹුව මල්වත්ත ආදාහනාගාරයේදී සිදුකෙරේ.
ගුරු පියාණන්ට මතු ඉක්මන් භවයකදී අජරාමර නිවන් සුව ලැබේවා ප්‍රාර්ථනා කරමු.
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලිය ආදි ශිශ්‍ය සංගමය
31/07/2025
බලාපොරොත්තුවකට ජීවයක් !!
ශ්‍රී ධර්මාලෝක ආදි ශිෂ්‍ය සංගමයේ '2012 කණ්ඩායම' විසින් සංවිධානය කරනු ලැබු, පිළිකා රෝගයෙන් පෙලෙන පිළිකා රෝගින් 11 දෙනෙක් සදහා, එදිනෙදා අවශ්‍ය, වියලි සලාක, ආහාර, සහ වෙනත් අවශ්‍ය දැ බෙදා දීමේ කර්තව්‍යය අප සංගමයේ මුල්‍යමය සහ ශ්‍රම දායකත්වයෙන් පසුගිය දින පැවැත්විණි..(2025/07/28)
මේ සදහා නන් අයුරින් උපකාරී කල සියලු දෙනාට ස්තුතියි.. 🙏
18/07/2025
DAMLO SCOUTS OFFICIALLY THE BEST IN THE NATION! 🇱🇰
Through unwavering dedication, discipline, and unity, Sri Dharmaloka College Scout Group Has Made History!
🥇 Best Scout Group In Sri Lanka 2023 & 2024
🏅 Awarded the *All-Island Merit Flag"
DAMLO SCOUTS OFFICIALLY THE BEST IN THE NATION🇱🇰!
Through unwavering dedication, discipline, and unity,Sri Dharmaloka College Scout Group Has Made History ❤️🔥!
🥇 Best Scout Group In Sri Lanka 2023 & 2024
🏅 Awarded the *All-Island Merit Flag"
This isn’t just a win, it’s a legacy. We earned it 🏆
Presented by DSMC 25'
Be social with us ⚜️,
Damlo Scouts Web Page - http://www.damloscouts.org
Damlo Scout FB Page - https://www.facebook.com/DamloScouts
Damlo Scout FB Group - https://www.facebook.com/groups/damloscouts
Damlo Scouts Instagram - https://instagram.com/damlo_scout
Damlo Scouts YouTube - https://youtube.com/
Damlo Scouts Threads - https://www.threads.net/
Damlo TikTok - https://www.tiktok.com/
Damlo Scouts X - https://twitter.com/damloscouts
Damlo Scouts LinkedIn - https://www.linkedin.com/in/damlo-scouts-03b046202/
Damlo Scouts flickr - https://flic.kr/ps/433Z1R
Damlo Scouts Pinterest - https://www.pinterest.com/damloscouts/
Have a Great Day!!
13/07/2025
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2012 කණ්ඩායම සියළු ලෝක වාසීන්ට ආශිර්වාද පිණිස පැවැත්වූ නෙළුම් මල් පූජාව ඇතුලු බෝධි පූජා පිංකම.
12/07/2025
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2012 කණ්ඩායම විසින් අප අතරින් වෙන්ව ගිය සොයුරන් ඇතුළු ආදි ධර්මාලෝක වරුන් හා ආදි කතෘන් සදහා පිං පිණිසත්, විද්‍යාලයට, ආදි ශිෂ්‍ය සංගමයට සහ සියළු ලෝක වාසීන්ට ආශිර්වාද පිණිස පවත්වනු ලබන නොළුම් මල් පූජාව ඇතුලු බෝධි පූජා පිංකම 2025 ජුලි 12 වන සෙනසුරාදා දින ප.ව. 05.00ට වරාගොඩ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත් වේ. මේ සදහා සියළුම දෙනාට පිං සිතින් ආරාධනා කර සිටිමු.
ස්තූතියි!
2012 කණ්ඩායම
11/07/2025

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2012 කණ්ඩායම විසින් අප අතරින් වෙන්ව ගිය සොයුරන් ඇතුළු ආදි ධර්මාලෝක වරුන් හා ආදි කතෘන් සදහා පිං පිණිසත්, විද්‍යාලයට, ආදි ශිෂ්‍ය සංගමයට සහ සියළු ලෝක වාසීන්ට ආශිර්වාද පිණිස පවත්වනු ලබන නොළුම් මල් පූජාව ඇතුලු බෝධි පූජා පිංකම 2025 ජුලි 12 වන සෙනසුරාදා දින ප.ව. 05.00ට වරාගොඩ බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැත් වේ.
මේ සදහා සියළුම දෙනාට පිං සිතින් ආරාධනා කර සිටිමු.
ස්තූතියි!
2012 කණ්ඩායම
06/07/2025

12/06/2025
fans 2012 DC CREW - General Page ❤️
#කොත්තු #කොත්තුදන්සල