The English Academy

The English Academy

Share

Get your dream IELTS score while stay at home!

14/09/2023
14/09/2023

ආදරණිය අපගේ දරුවන් වෙනුවෙන් , නවීන තාක්ෂණික ක්‍රමවේද ආධාරයෙන් 🎥💻
ආකර්ෂණීය ඉගැනිවීම් ක්‍රම ඔස්සේ පවත්වන
ලංකාවේ පළමු හා එකම online පන්තිය සදහා ඔබගේ දරුවාත් ලියාපදිංචි කරන්න.
1. නම -:
2. ඉගනගනු ලබන ශ්‍රේණිය -:
3. මාධ්‍ය-:
4. දුරකථන අංක දෙකක්
අප වෙත එවන්න.
අපගේ පාරිභෝගික සේවා නිළධාරියෙක් හැකි ඉක්මනින් ඔබව සම්බන්ධ කරගනු ඇත.
Contact☎️
077367 44 18 madushika
0777 39 50 49 kaweesha
076 982 77 51 sulali
074 365 44 18 nilakshi

06/07/2023

අප ආයතනයට පාරිභෝගික සේවා නිළධාරින් බදවා ගැනේ
Salary 65000+
Location - Nugegoda

06/07/2023

අප ආයතනයට පාරිභෝගික සේවා නිළධාරින් බදවා ගැනේ

27/06/2023

🌍 Explore the World of English with Our Comprehensive IELTS Self-Study Package! 🌍

Are you ready to unlock boundless opportunities and take your English skills to new heights? Look no further! Introducing our exceptional IELTS Self-Study Package, designed to empower you with the confidence and knowledge needed to conquer the International English Language Testing System (IELTS) exam.

📚 Unleash Your Potential:
Our all-inclusive self-study package equips you with the resources and tools to excel in all four sections of the IELTS exam: Listening, Reading, Writing, and Speaking. Whether you are a beginner or aiming to enhance your existing proficiency, our program adapts to your learning pace and ensures progress at your convenience.

🎯 Tailored Learning Experience:
Discover a personalized learning journey tailored to your specific needs and goals. Our package includes a range of practice exercises, sample tests, and mock exams that reflect the format and difficulty of the actual IELTS exam. With each step, you'll receive detailed feedback and guidance, enabling you to track your progress and focus on areas that require improvement.

💡 Expert Guidance and Strategies:
Benefit from the wisdom of our experienced English language instructors who have an in-depth understanding of the IELTS exam. They will provide you with expert tips, proven strategies, and effective techniques to maximize your score in each section. From time management skills to essay structuring, our experts will arm you with the tools to shine brightly on test day.

📊 Real-Time Performance Analytics:
Stay motivated and monitor your growth through our advanced performance analytics. Track your strengths and weaknesses, identify patterns, and gain invaluable insights into your progress. Our system will provide you with comprehensive reports, allowing you to fine-tune your study plan and optimize your efforts for optimal results.

💬 Interactive Speaking Practice:
Mastering the speaking component is crucial for success in the IELTS exam. With our self-study package, you'll have access to interactive speaking practice sessions. Engage in simulated interviews, role-plays, and conversation exercises to enhance your fluency, vocabulary, and pronunciation. Boost your confidence and ensure you're well-prepared to impress the examiners.

🎓 Lifetime Access and Flexibility:
We understand the importance of flexibility in your learning journey. That's why our self-study package offers lifetime access to all course materials. Study at your own pace, whenever and wherever you choose. Whether you have a few minutes or a few hours each day, our program adapts to your schedule, making it ideal for busy professionals and students alike.

🏆 Unlock Your Future Today:
Don't let language barriers hold you back from achieving your dreams. With our comprehensive IELTS Self-Study Package, you'll acquire the skills needed to excel in the IELTS exam and open doors to a world of opportunities. Take the first step towards success and unlock your full potential.

🌟 Enroll now and embark on an extraordinary journey of self-improvement! 🌟

27/06/2023

ඔබත් රැකියාවක් සදහ, වැඩිදුර අධ්‍යපනය හෝ ස්ථිර පදිංචියට විදෙස්ගත වෙන්න ඉන්න කෙනෙක්ද? එසේනම් ඔබ අනිවාරෙනෙම IELTS විභාගය සමත් වී තිබීය යුතයි. බොහෝ දෙනෙකු TELTS විභාගය ඉතා අමාරු විභාගයක් කියල අනියස බියක් ඇතිකර ගන්නවා. නමුත් අපේ අත්දැකීම අනුව නම් නිසි මගපෙන්වීමක් හා කැපවීම මත ඕනෑම අයෙකුට මාසයක් වෙනි කෙටි කාලයකින් IELTS සමත්වෙන්න පුලුවන්.
මාසෙන් IELTS pass වෙන්න නම් ඔයාට කරන්න තියෙන්නේ අපිත් එක්ක සම්බන්දවෙලා මාසයක් වැඩකරන එකයි.
Study කරන ගමන්, job එකක් කරන ගමන් හරි ඔයාට ඉඩ ලැබෙන ඕනම වෙලාවක කරන්න පුලුවන් self study package එකක් අපි නිර්මාණය කරල තියෙනවා.
මෙහිදී ,පලමුව Listening කොටසද දෙවනුව Reading ද තෙවනුව Writing ද අවසානයේ Speaking ද වශයෙන් ඔබට පියවරෙන් පියවර අධ්‍යයනට පහසු විදියට පාඨමාලව පෙල ගස්වා තියෙනවා
ඔයා pensala.com එකට log වෙලා පැය 32කි න් සමන්විත lechers video පාඨමාලව මුලසිට skip නොකර study කරන්න . එසේම අපි කුරිය කරලා එවන A4 පිටු 130 න් සමන්විත Exercise book එකෙහි විභාගය අනුමාන කරගත් පැවරුම් ඔබට හැකි අයුරින් තනිවම කරන්න. ඉන්පසු අදාළ video එක බලන්න. එහි පැවරුම පැහැදිලි කර දෙන විට ඔබ තනිවම කළ පැවරුමෙහි වැරදි නිවැරදි බලාගන්න
මේ ආකාරයට පාඨමාලාව දිගටම කරගෙන යන්න. එසේ කරන ඔබට මාසයක් වැනි කෙටි කාළයක් තුළ target score එකට විශිෂ්ට ලෙස ළඟා වීමට හැකි වේවි.
අපගේ අත්දැකීම් අනුව බහිතරයක් Reading සහ Writing සදහා වැඩි ලකුණු සංක්‍යාවක් ලබාගන්න සිසුන් Listening සහ Speaking වලට ගන්නෙ අඩු ලකුණු සංක්‍යාවක්. එයට පිලියමක් ලෙස Listening සහ Speaking දුර්වල සිසුන් වෙනුවෙන් අපි නොමිලේ පැය 40ක Online Spoken English පාඨමාලාවක් නිර්මාණය කරල තියෙනවා .
ඊට ආමතරව
අධ්‍යනය කිරීමේදී ඔබට ඇතිවන ගැටළු විසදා ගැනීම සදහා pensala.com හි IELTS group chat එකට සම්බන්ද විය හැකියි එහි ඔබට උදවු කිරීම සදහා සැමවිටම ගුරුවරයෙකු online සිටි.
ඔබට වැඩිපුර අද්‍යනය සදහා.Cambridge Books 1 to 16 pdf හා Audio Exercises ද ලබාගත හැකියි .
online අධ්‍යනය කිරීමට අපහසු අයට මෙම පාඨමාලාව 32GB chip එකකට ඇතුළත්කොට පොතත් සමග නිවසටම ගෙන්වා ගත හැකිය.
මේ සියල්ල සදහා ඔබට වැයවෙන්නෙ රුපියල් 5900ක් පමණයි
වැඩි විස්තර දැනගැනීමට හා ලියාපදිංචි වීමට Apply button න් එක click කරන්න. අප පාරිභෝගික නියදාරියෙකු පය 24 ක් ඇතුලත ඔබ අමතා ඔබට අවශ්‍ය සියලු විස්තර හා උපදෙස් ලබාදෙනු ඇති.
0777395049 more info

075 865 6892more info

24/03/2023

දිවයිනේ අංක 01 මාර්ගගත ඉගැන්වීමේ ආයතනය pensala.com
ලියාපදිංච වීමට ඔබගේ දරුවාගේ නම, ශ්‍රේණිය හා ප්‍රදේශය 077 151 4418 ට WhatsApp කරන්න.
මාර්තු 26 ඉරිදා රාත්‍රී 8:30ට ආරම්භ කරන සම්මන්ත්‍රණයට සහභාගී වීමට පහත link එක බාවිතා කරන්න.
https://us06web.zoom.us/j/87414547615?pwd=WE41cDZmdDYzb1R4UzNtMGhkYXl2UT09

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

146/3
Kelaniya