Voice of the Brains

Voice of the Brains Voice of the Brains is an inter school debate competition, organized by Leo Club of University of Kelaniya.

"The Voice of the Brains 4.0” ✨🎙️අන්තර් පාඨශාලයීය සමස්ත ලංකා කථික තරගාවලිය.🎙️🏆දිවයින පුරා විසිරී සිටින වාග් චාතූර්යයෙන් ...
05/02/2025

"The Voice of the Brains 4.0” ✨🎙️

අන්තර් පාඨශාලයීය සමස්ත ලංකා කථික තරගාවලිය.🎙️🏆

දිවයින පුරා විසිරී සිටින වාග් චාතූර්යයෙන් සුපෝෂිත විවාදකයන් හට ”The Voice of the Brains 4.0” වේදිකාව මෙසේ විවර වූ වගයි. ✨

ඔබේ භාෂා ප්‍රවීණතාවය ප්‍රදර්ශනය කරමින් වටිනා නිර්මාණශීලී අදහස් විදහා දැක්වීමට, ඔබට කෙරෙන ගෞරවාන්විත ආරාධනාවයි මේ... 💕

පහත Google පෝරමය පිරවීමෙන් තරගාවලිය සදහා ඔබගේ ලියාපදිංචි කිරීම සිදුකළ හැක.
👇🏻👇🏻

https://bit.ly/VOB_Registrations











‎

Unveiling the moments of brilliance! 🎙 The photo album capturing the Grand Finale of the Voice of the Brains 3.0 - Glory...
05/05/2024

Unveiling the moments of brilliance! 🎙

The photo album capturing the Grand Finale of the Voice of the Brains 3.0 - Glory of the Voice Inter school Competition is out now! ✨

https://bit.ly/VOB30FINALS_Album

Relive the captivating speeches and triumphant moments.

🔅Flyer by - Leo Lasandie De Silva
🔅Caption by - Leo Imasha Seneviratne

.0






The Voice of the Brains 3.0🎙️✨Glory of the Voice අන්තර් පාඨශාලයීය තරගාවලියෙහි  නිමාව අති සාර්ථක ලෙස මෙලෙස සනිටුහන් කරමු!...
05/05/2024

The Voice of the Brains 3.0🎙️✨

Glory of the Voice අන්තර් පාඨශාලයීය තරගාවලියෙහි නිමාව අති සාර්ථක ලෙස මෙලෙස සනිටුහන් කරමු!✨🙌🏽

තරගාවලියෙහි කිරුළ හිමි කර ගත් කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම් මෙලෙසින් එක් කර සිටින අතරම,

අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ, විශාකා විද්‍යාලය, ලුම්බිණි විද්‍යාලය සහ කාන්තා විද්‍යාලය යන කණ්ඩායම් එහිදී දැක්වූ සුවිශේෂී දක්ෂතාවයන් ද අප අගය කර සිටිමු!💫

අවසාන තරග වටයෙ දී සාධාරණ විනිශ්චයක් ලබා දෙමින් අපට සහය දැක්වූ සංජය රණතුංග මහතා, තිළිණ මඩවල මහතා, විදුර නාරංගොඩ මහතා සහ උපේක්ෂා ජයනි බණ්ඩාර මහත්මිය ඇතුළු විද්වත් විනිශ්චය මණ්ඩලයට ද තරගාවලිය පුරා අප හට සහය දැක්වූ මහේෂ නිර්මාල් පෙරේරා මහතාට ද අපගේ ගෞරව ස්තූතිය මෙලෙසින් පුද කර සිටින්නෙමු!💐

🔅 _Flyer by - Leo Thathsarani Weerakoon_
🔅 _Caption by - Leo Suvini Rathnayake_







විදු කථික කථිකාවියන්ගේ වාග් කෞශල්‍යයේ හැරවුම් ලක්‍්‍ෂ්‍යය…💫"The Voice of the Brains 3.0"Glory of the Voice - අන්තර් පාඨශ...
05/05/2024

විදු කථික කථිකාවියන්ගේ වාග් කෞශල්‍යයේ හැරවුම් ලක්‍්‍ෂ්‍යය…💫

"The Voice of the Brains 3.0"

Glory of the Voice - අන්තර් පාඨශාලයීය තරගාවලිය 🎙️

තීරණාත්මක අවසාන මහා වේදිකාවේ උරෙන් උර ගැටී ඒ උත්කර්ෂවත් උද්වේගකර මොහොතේදී ජයග්‍රහණයේ කිරුළෙන් අභිසෙස් ලබමින් ප්‍රථම ස්ථානය දිනාගත් කොළඹ රාජකීය විද්‍යාලයීය විදු කථිකයන්ට අපගේ සුභාශිංසන මෙලෙසින් එකතු කර සිටින්නෙමු. 🏆💕

🔅 Flyer by - Leo Thathsarani Weerakoon
🔅 Caption by - Leo Suvini Rathnayake







විදු කථික කථිකාවියන්ගේ වාග් කෞශල්‍යයේ හැරවුම් ලක්ෂ්‍යය…💫"The Voice of the Brains 3.0"Glory of the Voice - අන්තර් පාඨශාලය...
05/05/2024

විදු කථික කථිකාවියන්ගේ වාග් කෞශල්‍යයේ හැරවුම් ලක්ෂ්‍යය…💫

"The Voice of the Brains 3.0"

Glory of the Voice - අන්තර් පාඨශාලයීය තරගාවලිය 🎙️

තීරණාත්මක අවසාන මහා වේදිකාවේ උරෙන් උර ගැටී ඒ උත්කර්ෂවත් උද්වේගකර මොහොතේදී ජයග්‍රහණයේ කිරුළෙන් අභිසෙස් ලබමින් දෙවන ස්ථානය දිනාගත් කොළඹ විශාකා විද්‍යාලයීය විදු කථිකාවියන්ට අපගේ සුභාශිංසන මෙලෙසින් එකතු කර සිටින්නෙමු. 🏆💕

🔅 Flyer by - Leo Thathsarani weerakoon
🔅 Caption by - Leo Suvini Rathnayake







විදු කථික කථිකාවියන්ගේ වාග් කෞශල්‍යයේ හැරවුම් ලක්ෂ්‍යය…💫"The Voice of the Brains 3.0"Glory of the Voice - අන්තර් පාඨශාලය...
05/05/2024

විදු කථික කථිකාවියන්ගේ වාග් කෞශල්‍යයේ හැරවුම් ලක්ෂ්‍යය…💫

"The Voice of the Brains 3.0"

Glory of the Voice - අන්තර් පාඨශාලයීය තරගාවලිය 🎙️

තීරණාත්මක අවසාන මහා වේදිකාවේ උරෙන් උර ගැටී ඒ උත්කර්ෂවත් උද්වේගකර මොහොතේදී ජයග්‍රහණයේ කිරුළෙන් අභිසෙස් ලබමින් තෙවන ස්ථානය දිනාගත් කොළඹ ලුම්බිණි විද්‍යාලයීය විදු කථිකයින්ට අපගේ සුභාශිංසන මෙලෙසින් එකතු කර සිටින්නෙමු. 🏆💕

🔅 Flyer by - Leo Thathsarani weerakoon
🔅 Caption by - Leo Suvini Rathnayake







The Voice Of the Brains 3.0 Glory of the Voice සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය තරගාවලිය🎙🏆පළමු වටයෙන් ජයග්‍රහණයේ මාවතට දොරටු ...
23/04/2024

The Voice Of the Brains 3.0

Glory of the Voice
සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය තරගාවලිය🎙🏆

පළමු වටයෙන් ජයග්‍රහණයේ මාවතට දොරටු විවර කර ගත් කොළඹ කාන්තා විද්‍යාලයීය කණ්ඩායම් සාමාජිකයන්ට ඉදිරි තරග වට වලදී ද තම දක්ෂතා නිසි ලෙසින් විදහා පාන්නට අපගේ සුබ පැතුම් එක් කරමු... ✨

🔅 Flyer by - Leo Thathsarani Weerakoon
🔅 Caption by - Leo Tharushi Fernando







The Voice Of the Brains 3.0 Glory of the Voice සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය තරගාවලිය🎙🏆පළමු වටයෙන් ජයග්‍රහණයේ මාවතට දොරටු ...
23/04/2024

The Voice Of the Brains 3.0

Glory of the Voice
සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය තරගාවලිය🎙🏆

පළමු වටයෙන් ජයග්‍රහණයේ මාවතට දොරටු විවර කර ගත් කොළඹ විශාඛා විද්‍යාලයීය කණ්ඩායම් සාමාජිකයන්ට ඉදිරි තරග වට වලදී ද තම දක්ෂතා නිසි ලෙසින් විදහා පාන්නට අපගේ සුබ පැතුම් එක් කරමු... ✨

🔅 Flyer by - Leo Thathsarani Weerakoon
🔅 Caption by - Leo Tharushi Fernando







The Voice Of the Brains 3.0 Glory of the Voice සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය තරගාවලිය🎙🏆පළමු වටයෙන් ජයග්‍රහණයේ මාවතට දොරටු ...
23/04/2024

The Voice Of the Brains 3.0

Glory of the Voice
සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය තරගාවලිය🎙🏆

පළමු වටයෙන් ජයග්‍රහණයේ මාවතට දොරටු විවර කර ගත් කොළඹ ලුම්බිණි විද්‍යාලයීය කණ්ඩායම් සාමාජිකයන්ට ඉදිරි තරග වට වලදී ද තම දක්ෂතා නිසි ලෙසින් විදහා පාන්නට අපගේ සුබ පැතුම් එක් කරමු... ✨

🔅 Flyer by - Leo Thathsarani Weerakoon
🔅 Caption by - Leo Tharushi Fernando







The Voice Of the Brains 3.0 Glory of the Voice සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය තරගාවලිය🎙🏆පළමු වටයෙන් ජයග්‍රහණයේ මාවතට දොරටු ...
23/04/2024

The Voice Of the Brains 3.0

Glory of the Voice
සමස්ත ලංකා අන්තර් පාඨශාලයීය තරගාවලිය🎙🏆

පළමු වටයෙන් ජයග්‍රහණයේ මාවතට දොරටු විවර කර ගත් කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායම් සාමාජිකයන්ට ඉදිරි තරග වට වලදී ද තම දක්ෂතා නිසි ලෙසින් විදහා පාන්නට අපගේ සුබ පැතුම් එක් කරමු... ✨

🔅 Flyer by - Leo Thathsarani Weerakoon
🔅 Caption by - Leo Tharushi Fernando







23/04/2024

කැලණිය විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජයෙහි Religion and Culture Avenue හි අධ්‍යක්ෂක, Leo කාවින්ද්‍යා වන්නිආරච්චි සමඟ සිදු කෙරෙන Voice TVහි තුන්වන දිගහැරුම ; ශ්‍රී ලාංකීය දේශපාලනික සන්දර්භය වෙනස් විය යුත්තේ කෙලෙස ද?

YouTube link: 👇🏻
https://bit.ly/VOICETV_EP03

.0






Address

Kelaniya
11300

Website

Alerts

Be the first to know and let us send you an email when Voice of the Brains posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category