26/02/2026
💥 2028 A/L වලට Commerce කරන ඔයාගේ Accounting & Econ වලට පළමු තේරීම වෙන්න ඔනේ අපි...
ඇයි ඔයාගේ පළවෙනි තේරීම අපි වෙන්නෙ ඔනේ 🤔
⚡️ අපේ Theory Tutes වල තියෙන ගුණාත්මක බව.
⚡️ අපි විෂය කරැණු පැහැදිලි කරන සරලම ආකාරය.
⚡️ඔනේම දරුවෙකුට ඕනෑම අවස්ථාවකදී අප සමග සම්බන්ධ වී ගැටලු විසදා ගැනීමට ඇති හැකියාව.
⚡️100% සමත් ප්‍රතිශතයක් හා 75% A/B ප්‍රතිශතයක් සහිත වීම.
⚡️සෑම ඒකකයක් සදහාම විභාග පැවැත්වීම තුළින් ඔබව තක්සේරු කිරීමේ වැඩ පිළිවෙළ.
⚡️විනයවත් පරිසරයක් තුල සියලුම පහසුකම් වලින් සමන්විත ශාලා වලින් සමන්විත වීම.
⚡️ඉගෙන ගන්න, ඔයාගේ අනාගත හීනයට හයියක් වෙන්න අපිට පුළුවන් වීම.
තව හේතු එමටයි...
දිනන්න ඔනේ නම්,
Campus යන්න ඔනේ නම්,
Rank එකක් ගන්න ඔනේ නම්.
මේක තමයි ඔයාගේ පළමු තේරීම
SyZyGY - ගම්පහ
https://chat.whatsapp.com/JCizGbwOqFY3gKA466U5zB?mode=gi_t
Maxicon - කිරිබත්ගොඩ
https://chat.whatsapp.com/LfFNS0qh7zM1EIix7uj3Xi?mode=gi_t
Kirula - කැළණිය
https://chat.whatsapp.com/HvTy0khUEXq4VMLt98SiuA?mode=gi_t
මේ තමයි හෙවණ ඔයා ඉන්නේ එතන 🏆🥇🔥
මධුෂ සුලක්ෂණ
ගිණුම්කරණ හා ආර්ථික විද්‍යා දේශක
28/01/2026
💥O/L Commerce පේපර් එකට💥
හර බැර ටික හරියටම ඉගෙන ගන්න එන්න.. 📚
ගම් පහම හම්පහට එන 📚👨🏫
🔥🔥ලකුණු 100න් 60ක් දවසින් අරගෙන යන්න එන්න 🏆🥇
O/L Commerce Seminar - 2026
ඔයාට අමාරු වෙලා තියෙන Accounting පාඩම් ඔක්කොම ටික එක දවසින් ඉවර කරගන්න මේ පැත්තට ඇවිත් යන්න
හෙට 👇👇
ජනවාරී 29 බ්‍රහස්පතින්දා - පෙ.ව 8.00 - 2.00 දක්වා
SyZyGy - ගම්පහ
සම්බන්ධ වීමට ඔබේ නම, පාසල පහත අංක වලට whtsapp කරන්න.. නැතිනම් පහත Group එකට add වෙන්න
077 811 2534/ 071 248 2265
https://chat.whatsapp.com/KkJIeT39SJF7hbNv0y4Vzb
16/01/2026
සෑම වසරකම දිවයිනේ ඉහළම ප්‍රතිඵල වාර්තා කළ ONLINE REVISION පාඨමාලාව 2026 වසරටත්......🏆🥇💫
⭕මෙතෙක් Accounting වලට විතරක් පැවති REVISION කුප්පිය දැන් *Accounting,BS,Econ විෂයන් 3ටම* පෙරටත් වඩා ප්‍රතිමිතිගතව *ජනවාරි මස 19 වන සඳුදා සිට ආරම්භ වේ.*👨🏫
A/L වලට සුපිරිම Result එකක් ගන්න ඔයත් අදම *ONLINE කුප්පිය* හා ලියාපදිංචි වන්න.✍️
👇පහත Link එක හරහා වට්සැප් සමූහය හා සම්බන්ධ වන්න.🤝
*https://chat.whatsapp.com/DDt616SwuUDIMaTVOboSkq*
16/01/2026
2027 Advanced Level
ආර්ථික විද්‍යාව
The perfect Economics
*නම්‍යතාවය* ආරම්භ වේ
ජනවාරී 17 සෙනසුරාදා
ප.ව 3.30 - 5.30
Maxicon - කිරිබත්ගොඩ
ජනවාරී 18 ඉරිදා
පෙ.ව 7.30 - 9.30
කිරුළ - කැළණිය
ජනවාරී 18 ඉරිදා
ප.ව 1.00 - 3.00
SyZyGy - ගම්පහ
Quality ම Tute එක්ක, සරලම පැහැදිලි කිරීම එක්ක පාඩම තේරැම්ගන්න එක දවසක් ඇවිත් බලන්න..
නවක සිසුන්ට සම්බන්ධ විය හැක.
077 811 2534 / 071 248 2265
මධුෂ සුලක්ෂණ
03/01/2026
අලුත් අවුරුද්දට අලුත් කාල සටහනක්
විෂයන් 2කම එකම දවසින් 📚
2027 Advanced Level
The Perfect
Economics & Accounting 🥇🏆
විෂයන් 2කම එකම දවසින් කරගන්න එන්න... 👊🙌
ගම්පහ Perfectම
විෂයන් 2කම
එකම දවසින්
ජනවාරී 04 ඉරිදා
පෙ.ව 10.30 - 12.30
Accounting
උපයෝගී පොත් - අවසාන කොටස්
ප.ව 1.00 - 3.00
Economics
ඉල්ලුම් හා සැපයුම් නම්‍යතාවය
දවසක් ඇවිත් බලන්න මේක තමයි අපේ ප්‍රතිඵල වැඩබිම 🏆🥇
SyZyGy - ගම්පහ
31/12/2025
කරන කියන සියලුම වැඩ කටයුතු 100% සාර්ථක වෙන... 🥇🏁
පාඩම් වැඩ කටයුතු ඉතාමත් හොදින් කරගන්නට ලැබෙන 📚🥇
අවුරුද්දේ ගන්න හැම තීරණයක්ම 100% සාර්ථක වෙන 🎉🎊🏆
කිරියෙන් පැණියෙන් උතුරන සතුට විතරක්ම තියෙන සුභම සුභ නව වසරක් වේවා 2026 අවුරුද්ද මගේ හැම කොල්ලෙක්ටම හා කෙල්ලෙක්ටම ❤️🫶
25/12/2025
සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා 🫶❤️🎉🎊