ඉංග්‍රීසි ඉගන ගන්න කරපු නැති දෙයක් නෑ නේද?
එහෙනම් මේක ඔබත් try කරලා බලන්න
මේක ඔයා කලින් සම්භන්ධ උන ටික දවසක් යනකොට එපා උන online ඉංග්‍රීසි පන්තියක් වගේ එකක්නම් නෙමෙයි.
මේක තනිකරම පිස්සුවක්.. හරියට Tv serious එකක් වගේ.
මේකේ පළවෙනි කොටස බැලුවම දෙවැනි කොටස බලනකම් ඉවසිල්ලක් නෑ. දවස් දෙකෙන් තුනෙන් ඔයා බලලා ඉවර කරනවා අනිවාරෙන්ම.
මේ English video සියල්ල ඔයාට වසර 5ක වගකීමක් තියන 32GB Memory card එකක දාලා අපි ඔයාගේ අතටම එවනවා. ඔයාට තියෙන්නෙ අපි කියන පිලිවලට ඔයා ඉන්න අවට දාලා තියන්න. පොත් පෑන් මොනවත්ම අවශ්‍ය නැහැ.
ඔයාට මේක ඕනෙම තැනක ඉදල ඉගන ගන්න පුළුවන්
✔️bus එකේ යනකොට
✔️car එකේ යනකොට
✔️bike එකේ යනකොට
✔️drive කරනකොට
✔️බත් කනකොට
✔️නනකොට ❌😁
✔️නිකම් ඉන්නකොට
අන්න ඒකයි මම කිව්වේ මේක පිස්සුවක් කියලා
කාටද මෙතෙක් ඉගනගන්න පුළුවන් කියලා දන්නවාද
✔️ඉස්කෝලේ 6,7,8,9,10,11,12,13 සිසුන්ට
✔️විශ්ව විද්‍යාල සිසුන්ට
✔️diploma කරන සිසුන්ට
✔️රට යන්න බලන් ඉන්න ඕනෙම කෙනෙක්ට
✔️රැකියාවක් කරන ඕනෙම කෙනෙක්ට
✔️ව්‍යාපාර කරන අයට
සිංහල තේරෙන ඕනෙම කෙනෙක්ට මේකෙන් සුපිරියටම ඉගනගන්න පුළුවන්
මේකේ සම්පුර්ණ මිල වෙන්නේ රු 2990යි Delivery chag එකත් එක්කම..
වැඩි විස්තර දැනගන්න Apply now button එක click කරන්න..
0765728404
English Teacher
Our mission is to provide the highest quality, affordable English language DVD for anyone who wants to learn and improve their English language skills.
Online class වලින් ඉංග්‍රීසි ඉගෙනගන්න බෑ කියලා තේරුනානම් දැනටමත් ඔයා කියවන්නෙ හරිම පෝස්ට් එක.🤗🤗🤗
මේ පොස්ට් එක කියෙව්වා කියන්නෙ ඔයාට තේරෙයි ඔයා ඉංග්‍රීසි ඉගෙනගත්ත ක්‍රමය වැරදියි කියලා.🤭
ඉංග්‍රීසි කියන්නෙ භාෂාවක්, භාෂාවක් කියන්නෙ සංනිවේදන ක්‍රමයක්. කුඩාකාලෙදි අපි සංනිවේදනය කරන්න යොදාගත්ත භාෂාව තමයි සිංහල. ඉතිං අපි සිංහල භාෂාව ඉගෙනගත්තෙ පංති ගිහිල්ලා නෙමෙයිනෙ. අපි සිංහල කතාකලේ අපිට නිතර සිංහල ඇහුන නිසා. එහෙනම් ඔයාට තේරෙනවා ඇති ඉංග්‍රීසි භාෂාවත් නිතර ඔයා කතාකරන්නම්, ඉංග්‍රීසි නිතර ඇහුනනම් ඔයාටත් ඉංග්‍රීසි පුලුවන් වෙනවා නේද...?
දැං ඔයා බලනවා ඇති ඉංග්‍රීසි උගන්වන පංතියක සහ අපේ කට්ටළයේ තියෙන වෙනස මොකක්ද කියලා.
ප්‍රාදානම වෙනස තමයි ඉංග්‍රීසි පංතියක සතියකට පැය 2ක් ඉංග්‍රීසි උගන්වන ගුරුවරයා හොඳට කියලාදෙනවා. හැබැයි ඔයා වචනයක් හරි කතාකරනවද...? නෑනෙ. ඔයා කතාකරන්නෙ නැතුව කොහොමද ඉංග්‍රීසි කතාකරන්නෙ. අනික සතියකට පැය 2ක් ඇතිද.
ඉතිං අපේ ඉංග්‍රීසි කට්ටලය එහෙම නෑ. ඔයාව පැය 24 පුරාම ඉංග්‍රීසි පරිසරයක අපි තියනවා. හැමෝටම පැය 24ක් ඉන්න බැරිවෙයි. ඒත් අපේ කට්ටලයෙන් මෙන්න මේ හැමවෙලාවෙම ඔයාට ඉංග්‍රීසි ඉගෙනගන්න පුලුවන්.
✅උදේ නැගිටපු ,ගමන් වැඩට යන්න ලැහැස්තිවෙනකන්
✅බස් එකේ වාඩිවෙලා ,හිටගෙන යනගමන්
✅Office එකේ වැඩකරනගමන්( ජොබ් එක නැතිකරගන්න එපා🤭)
✅ගෙදර දොරේ වැඩකරනගමන්
✅වාහනය පදවනගමන්
✅ඇදට වෙලා නින්ද යනකන්
✅නාන ගමන්
✅කෑම කන තේ බොන ගමන්
✅කවුරුහරි එනකන් බලාගෙන ඉන්නගමන්
මේ ඕනම අවස්තාවක ඉංග්‍රීසි ඉගෙනගන්න අවස්තාවෙ හැටියට අපි එවනවා මෙන්න මේ දේවල්
🧠 Grammar ඉගෙනගන්න හදපු Video 25ක්
🧠 Grammar ඉගෙනගන්න හදපු Audio 25ක්
🧠 Spoken ඉගෙනගන්න හදපු Video 100ක්
🧠 නින්න්ද යනකම්ම අහන්න MP3
🧠 Grammar ඉගෙනගන්න පොත් 25ක්
🧠 spoken practice කරන්න පොත්
🧠 පොත් ලගනැති වෙලාවට පොත් ටික Phone එකෙන් බලන්න PDF
🧠✅ ඕනම වෙලාවක සහයට අපේ ගුරුවරු ඉන්න whatsapp group එකකටත් ඔයාව අපි එකතුකරනවා 🤘
ඉතිං මේ වටිනා කට්ටලය ඔයාගෙ ගෙදරටම ගෙන්වාගන්න හෝ තොරතුරු ලබාගන්න
ඔයාගෙ නම
ලිපිනය
දුරකතන අංකය අපට එවන්න
අපේ ගුරුතුමිය කතාකරලා මේක කොහොමද කරගන්නෙ කියලා සම්පූර්ණයෙන්ම පැහැදිලිකරලා දෙනවා
27/09/2023
https://vt.tiktok.com/ZSNdXk9tS/
TikTok · Kids English Camp Check out Kids English Camp's video.
27/09/2023
https://vt.tiktok.com/ZSNdXBG61/
TikTok · Kids English Camp Check out Kids English Camp's video.
13/09/2023
Whute board for teach at home
0715778404
ඔයාටත් ඉන්නවද අවුරුදු 5ට අඩු පුංචි සිගිත්තෙක්.....?
අප ආයතනය ඔබගේ පුංචි සිගිත්තාගේ වයසටම ගැලපෙන කට්ටල නිර්මාණය කර ඇති බැවින් මිලදී ගැනීමට පෙර ගුරුතුමියට වයස නිවැරදිව ලබාදෙන්න
වයස අවුරුදු 3ට අඩු පුංචි බබාලාගෙ කට්ටලය රු. 2990
1. Video 200
2. PDF 200
3. 32GB memory card + card reader
4. ඉංග්‍රීසි හෝඩිය Flashcard 50
5. Kids online class
6. බිත්තියේ අලවන ඉංග්‍රීසි හෝඩිය සහ සිංහල හෝඩිය කොල 2ක්
වයස අවුරුදු 3ට වැඩි පුංචි බබාලාගෙ කට්ටලය රු. 4490
1. Video 200
2. PDF 200
3. 32GB memory card + card reader
4. ඉංග්‍රීසි හෝඩිය Flashcard 50
5. සිංහල හෝඩිය flashcard 50
6. Kids online class
7. වැලි පිල්ල
8. බිත්තියේ අලවන ඉංග්‍රීසි හෝඩිය සහ සිංහල හෝඩිය කොල 2ක්
ඔබට මිලදීගැනීමට අවශ්‍ය වන්නේනම් හෝ තොරතුරු දැනගැනීමට අවශයවන්නේ නම්
ඔබගේ දරුවාගේ වයස
ඔබගේ නම
ලිපිනය
දුරකතන අංකය
අපට ලබාදෙන්න
ඔබ ලබාදෙන සෑම ඇනවුමක්ම අපගේ ගුරුවරියක් වෙත යොමුකරන අතර ඔබ මිලදීගත්තා හෝ නොගත්තා ඔබට සියලුම විස්තර පැහැදිලිකරනු ලැබේ.ඔයත් ආසද ඔයාගෙ ඒ පුංචි පැටියා සිංහල කතාකරනවා වගේ ලස්සනට ඉංග්‍රීසි කතාකරනවා දකින්න. එහෙනම් අනිවාර්යයෙන්ම මේක අවසාන වෙනකම්ම කියවන්න
මනෝවිද්‍යාක්නයන්ගෙ මතයට අනුව පුංචි බබෙක් හොදටම කතාකරන්නෙ එයාට පුංචි කාලෙදි ඇහෙන භාශවන්. උදාහරණයක් විදියට සිංහල භාශාව ලෝකෙ තියෙන අමාරුම භාශාවන්ගෙන් එකක් උනාට ලංකාවේ පුංචි බබාලා ලස්සනට සිංහල කතාකරනවා. එහෙම වෙන්නෙ පුංචි පැටවුන්ගේ අම්මා තාත්තා ආච්චි සීයා නිතරම එයාට ඇහෙන්න සිංහලෙන් කතාකරන නිසා.
ඒත් ලෝකේ ඉගෙනගන්න පහසුම භාශාව වුන ඉංග්‍රීසි භාශාව කතාකරන්න පුලුවන් ලංකාවේ අතලොස්සක් බබාලට විතරයි. ඒකට හේතුව තමයි ලංකාවේ පුංචි බබාලට ඇහෙන්න එයාලත් එක්ක කවුරුත් ඉංග්‍රීසියෙන් කතාකරන්නෙ නැති එක. එහෙම වෙන්න හේතු තමයි
1. ගෙදර කවුරුත්ම ඉංග්‍රීසි නොදන්නවා වෙන්න පුලුවන්
2. අම්මා තාත්තා ඉංග්‍රීසි දන්නවා උනත් එයාලා රැකියාවට යන නිසා වෙන්න පුලුවන්
3. දෙමව්පියෝ රැකියාවට ගියාම බබා බලාගන්න ආච්චි සීයා ඉංග්‍රීසි දන්නෙ නැතිවෙන්න පුලුවන්
හැබැයි මේ සියල්ලටම විසදුම Kid's English Camp ආයතනයෙන් වසර 4ක් තිස්සෙ බොහොම සාර්ථකව කරගෙන යනවා. ඉතිං අපි මේ හදන්නෙ ඒ පිලිබද නොදන්න ඔයාව පොඩ්ඩක් දැනුවත් කරන්න.
මේක වෙලදපලේ තියෙන සාමාන්‍ය කට්ටල වගේ බොරු කියලා බඩු එවන වගකීමක් නැති හතු පිපෙනවා වගේ ආයතනයක් ඉදිරිපත්කරන කට්ටලයක්නම් නෙමෙයි.
මේ කට්ටලය ඔයා එකපාරක් සල්ලිදීලා ගෙදරට ගෙන්වාගත්තට පස්සෙ බබා ඉස්කෝලෙ 5 වසරට යනකම්ම දිනපතා අපි ඔයා එක්ක සම්බන්දවෙනවා කිව්වම ඔයා පුදුමයට පත්වෙන්න පුලුවන්. පුදුම වෙන්න දෙයක්නෑ වසර 4ක් තිස්සේ අපි ඒක ඇත්තටම කරනවා.
මේ කට්ටලයේ තියෙනවා මෙන්න මේ දේවල්
1) පුංචි පැටියට ඉංග්‍රීසි ඉගෙනගන්න කාටූන් විදියට හදපු හරිම ලස්සන video 200ක්. මේ video 200 ඔයාට දාලා එවන්නෙ වැඩකට නැති DVD වලනම් නෙමෙයි. අපි ඔයාට මේක එවන්නෙ මාස 6ක වගකීමක් තියෙන වටිනා 32GB pen එකක හෝ memory card එකක. මේ video 200 ඔයාට TV එකෙන් phone එකෙන් computer එකෙන් බබාට බලන්න දෙන්න පුලුවන්.
2). මේ කට්ටලය සමග අපි ඔයාට එවනවා PDF ( පොත් ) 200ක්. ඒකෙ තියනවා අභයාස 10000කටත් වැඩිය. ඒවා බබා අකුරු කියවපු දවසෙ ඉදලා ඉස්කෝලෙ 5 වසරට යනකම්ම පියවරෙන් පියවර කරන්න හදලා තියෙනවා. ඉතින් මේ දේවල් බබාට කියලා දෙන්න හැම අම්මා කෙනෙක්ම නොදන්න නිසා සහ වෙලාවක් නැති නිසා අපේ ගුරුවරියන් සතියකට දින 4ක් නොමිලේ උගන්වනවා. අපි ඒකට රුපියලක්වත් අයකරන්නෙ නෑ.
3). තව මේ package එකේ තියෙනවා Flashcard 50ක්. මේකෙ තියෙනවා Alphabet , Numbers , colors , shapes වල ලස්සන laminated card. ඉතිං බබාට පුලුවන් අපි එවන video බලනගමන් ඒ card භාවිතාකරලා දැනුම වර්දනයකරගන්න.
අපි යෝජනා කරන්නෙ පුංචි බබාලා ඉපදුන දවසෙ ඉදලම උගන්වන්න මහන්සිකරවන්න කියලා නෙමෙයි අපි කියන්නෙ බබාලා බලන අනවශ්‍ය video වෙනුවට මේ video ටික දාලා දෙන්න කියලා බුද්දිමත් දෙමව්පියන්ට තේරෙනවා.
වගකීමෙන් කියනවා මේ දේවල් වලින් ඔයාගෙ පුංචි බබාගෙ ලමාකාලය තවත් ලස්සන වෙනවා විතරක් නෙමෙයි එයාගෙ අනාගතේට හොද ආයෝජනයක් වෙනවා.
මෙහි අන්තර්ගතය,
1. Alphabet
2. Bathroom Vocabulary in English
3. Music instruments and tools sounds
4. 10 Little Numbers
5. Feelings and Emotion Chant
6. The Short Vowel
7. Number
8. Kitchen Terms for Kids ( Preschool & Kindergarten)
9. ABC Letter Sounds
10. Living Room – Vocabulary
11. The Blue Fox - Story for Kids
12. Thirsty Crow Story
13. Days of the Week
14. Action Words - 20 Verbs in English
15. Music Instruments Names
16. ABC Phonics
17. Months of the Year
18. Phonics
19. Fruits and Vegetables
20. Summer and beach vocabulary
21. Learn Colors for Preschool
22. Learn Names of Furniture for Kids
23. THE FOX and THE SOUR GRAPES Story
24. 25 Sight Words Vocabulary Words
25. Learn 1 to 10 Numbers & Fruit Names
26. Learn Sports Names
27. Learn Family Relations Names
28. The Big Numbers
29. Educational - Spelling Toys Names For Toddlers
30. Names of Shapes
31. Names of Shapes 2
32. Kids vocabulary Our Planet
33. Learn Parts Of Body Name
34. Two Letter Words Phonics Lessons Preschool Learning
35. ABC Song with
36. Learn Animals Name
37. ABC Alphabet Songs with Sounds
38. Wild animals
39. Learn to Tell Time
40. Vegetable
41. Fruits & Vegetables
42. Identify Animals
43. Learn Clothes Names with pictures
44. Too Many Bananas Story
45. Emotions for Kids - Happiness, Sadness, Fear, Anger, Disgust and Surprise
46. Transport vocabulary
47. Parts of the City - Vocabulary for Kids
48. The Greatest Treasure- Story for Children
49. Pet Animals - Pre School - Learn English Words (Spelling)
50. 3 Letter Blending Short
51. TOOLS
52. Colors On My Mind
53. Names of Sports
54. Short Vowels, Beginning Readers, Pre-Readers Phonics Lesson
55. Kids vocabulary - Olympic Sports - Game of Sports
56. Parts of the Body
57. ABCD Nursery Rhyme
58. Greeting - Good morning. Good bye
59. Instruments - Picture Play
60. How to Write Numbers 1-10
61. Learn About Different Animal Names And Homes
62. The family members
63. Wolf and The Seven 7 Little Goats Stories
64. Public places in English - Shops and services vocabulary
65. Vegetables in English
66. Present continuous- What are you doing
67. House rooms and objects
68. Learn Colors
69. School – Vocabulary
70. Pinkfong My Body - Game Play
71. How to draw glitter Alphabet
72. Our Favorite Songs About Pets
73. Learn Alphabet with Countries and Flags
74. Learn abc for kids - ABC Flashcards - Alphabet - Letters for toddlers
75. The Lion and the Mouse - Bedtime Stories
76. Fruits - Pre School - Learn English Words
77. Vegetables Compilation
78. How to Write Letters
79. Birds - Pre School - Learn English Words
80. Learn Colors & Fruits Names
81. Shapes & Colors
82. Learn Numbers with Color Balls
83. Learn Numbers 1 To 100 with Spellings
84. Public Places
85. Fun Learning Colors & Numbers
86. Learn Colors with Preschool Toy Train and Color Balls
87. Children Songs with Lyrics and Action
88. PHONICS A to Z LEARNS
89. LEARN DAYS, WEEKS AND MONTHS
90. Learn About The Solar System With Peter Planet
91. Color Songs Collection
92. ABC Phonics 2
93. Days of the Week and More Nursery Rhymes
94. Learn to Tell Time on a Clock
95. Number Song 1 to 100 - Learn To Count - Big Number
96. ABC Song Nursery Rhymes
97. Body Parts, Family & Feelings
98. ABC SONG 3
99. Wooden Colorful Rainbow Hands and Fingers
100. Preschool Learning Video
#) ABC Alphabet
#) First English Words
#) Numbers 1-100
#) Months & Days
#) All Family Members
#) Colors
#) Parts of the Face
#) Human Body
#) Fruits & Vegetables
#) Foods and Drinks
#) Pets
#) Cloths
#) Toys
#) Sports
#) Emotions
#) Animals
#) Sea Animals
#) Farm & Wild Animals
#) School Vocabulary
#) Bathroom Vocabulary
#) Bedroom Vocabulary
#) Living Room Vocabulary
#) House Parts/Rooms/Objects
#) Furniture & Appliances
#) Kitchen Vocabulary
#) The City Vocabulary
#) Transport
#) Public Places
#) Tools
#) Music Instruments
#) Beach & Holiday Vocabulary
#) The Continents
#) The Solar Planets
#) Words & Phrases with Examples A-Z
#) Present Continuous for Kids
#) English Exercises for Kids
සහ තවත් බොහෝ දෑ මෙහි අන්තර්ගතවේ.
* මෙම පැකේජයේ සම්පූර්ණයෙන් පැය 20 ක කාලයක් අන්තර්ගතව ඇත.
* Phonics Sounds මුල සිට ඉතා සරළව ඉගෙන ගැනීමටත්, අසීරු වචන ඉතා ඉක්මනින් කියවීමටත්, වචන සහ ශබ්ද ඉතා පහසුවෙන් මතක තබාගැනීමටත් පසුබිම සකස් කෙරේ.
* Vowel Sounds, Tricky Words, Alternative Sounds, Phonics Sounds, English Letters හා Words පිලිබද පූර්ණ අවබෝධයක් ලබාදේ.
* දරුවකුගේ අනාගතය තීර්ණය වන මුල් වසර 9 පදනම්ව සකස් කර තිබීම.
* HD වීඩියෝ හා රූප මාධ්‍ය උපයෝගී කරගෙන, නිවැරදි වචන, අකුරු උච්චාරණය, ඇගයීම් / අභ්‍යාස සහිත ඉගැන්වීම සිදුකරන නිසා දරුවන්ට ඉතා හොදින් අවබෝධ වීම සහ ග්‍රහණය වීම සිදුවේ.
* මෙය පහසුවෙන් ගෙදරදී Phone/Tab එකක හෝ ගෙදර TV එකේ, එහෙමත් නැතිනම් Laptop එකක හෝ ගෙදර Computer එකේ නැරඹීමේ පහසුව.
ඉතිං ඔයාගෙ පුංචි පැටියට විතරක් නෙමෙයි ඔයාගෙ යාලුවගෙ, අයියගෙ අක්කගෙ පුංචි පැටියට තෑගිකරන්න කියලා අපි යෝජනා කරනවා.
ඔයාගෙ නම ලිපිනය දුරකතන අංකය අපට දුන්නම අපේ ගුරුවරියක් ඔයාට කතාකරලා මේ සියල්ල පිලිබද පැහැදිලි කරලා ඔයා ඉන්න තැනට එවන්න සියල්ල සලලා දෙනවා. කට්ටලය අතට ලැබුනට පස්සෙ මුදල් ගෙවන්න පුලුවන් නිසා කිසිම දේකට බයවෙන්න දෙයක් නෑ. අපි කිසිම ප්‍රවාහන ගාස්තුවක් අයකරන්නෙත් නෑ.
ඉතිං ඔයාගෙ පුංචි පැටියගෙ කට්ටලයත් අදම ගෙදරටම ගෙන්වාගන්න ඔයාගෙ නම ලිපිනය දුරකතන අංකය අපට එවන්න
0113459350/0740284128/0702702591
12/09/2023
TikTok · Kids English Camp Check out Kids English Camp's video.
ඔයාටත් ඉන්නවද වයස අවු.1-10 ත් අතර පොඩ්ඩෙක්.
වැඩිහිටියන් විදියට ඔබ ඔබේ දරුවාට හොද අධ්යාපනක් ලබා දෙන්න සිහින දකිනවා වෙන්න පුලුවන්. එහිදී ඔබ ඉංග්රීසි භාෂාව පිලිබඳවත් සැලකිලිමත් බව අපි දන්නවා.මනෝවිද්යාත්මකව ගත්තොත් දරුවෙක්ගේ මොළේ වර්ධනය වීම ආරම්භ වෙන්නේ මවු කුසේ ඉන්න කාලයේදි.
ඒත් සාමාන්යයෙන් දරුවෙක් භාෂාවක් ඉගන ගන්නේ වයස අවු.1-10 ත් අතර කාලයේ.මේ වයසෙදි තමන්ට ඇසෙන වචන හොදින් ග්රහනය කරගන්නවා විතරක් නෙමෙයි ඒවා උච්චාරණය කරන්නත් උත්සහ කරනවා.
එහිදී ඔවුන්ට නිතරම ඇසෙන භාෂාව තමයි ඔවුන් ඉගනගන්නේ.අන්න ඒ වයසෙදි අපිට පුලුවන් නම් ඉංග්රීසි භාෂාවත් දරුවාට ඇහෙන්න කතා කරන්න සලස්වන්න ඒක ඔවුන්ට ඉංග්රීසි ඉගනගන්න ලොකු උදව්වක් වෙනවා.
නමුත් පුන්චි වයසේ ඉදන්ම දෙමව්පියෝ දරුවන්ට ඉංග්රීසි උගන්වන්න කරන බල කිරීම මගින් ඔවුන්ට ඉංග්රීසි භාෂාව එපා වෙන්න පුලුවන්.ඉගන ගන්න එක වදයක් වෙන්න පුලුවන්. වැඩිහිටියන් විදියට අපි දැනගන්න ඕන දරුවෙක් ඉගනගන්න නම් ඒ දරුවාට මානසික නිදහස සහ සතුට තිබිය යුතු බව.
ඉතින් අපිට පුලුවන් දරුවා සතුටින් නිදහසේ තබමින් ඉංග්රීසි භාෂාව උගන්වන්න.ඒ වගේමයි ඔවුනට තනියම ඉගනගන්න ඉඩ හරින්න.
ඒ කොහොමද කියලා කිව්වොත්,
දරුවො හැමෝම ගොඩක් ආසයි කාටූන් බලන්න.ඉතින් ඒ ආසාව දරුවාගේ අනාගතය වෙනුවෙන් යොදවන්න ඔබට පුලුවන්.
ඔබේ දරුවා කාටූන් බලන කාලය තුළ මේ Pen/DVD වල තියෙන English learning cartoon නැරඹීමට අවස්ථාව ලබාදෙන්න. මේ මගින් වෙහෙසකින් තොරව ආසාවෙන් ඔබේ දරුවා ඉංග්රීසි ඉගනගන්නා බවට අපිට සහතික වෙන්න පුලුවන් .
දරුවෙකුගේ මුල් ළමා විය සංවර්ධන අවධියේ පටන්ම මූලික අඩිතාලම ලැබුණු පසු ඕනෑම භාෂාවක් ඉගෙනීම අපහසු නැත.
සජීවිකරණ මගින් ඔබේ දරුවාගේ උනන්දුව වැඩි කර ගැනීමටත්, ඉගෙනීම විනෝදය සහ අවබෝධය පහසු කරවීම සඳහා නිර්මාණය කර ඇත. සිත් ඇදගන්නා ප්රශ්න සහ පිළිතුරු සහිත මෙම වැඩසටහන මගීන් ඔබේ දරුවාගේ කුසලතාවන් ශක්තිමත් කරනු ඇත.
දරුවෙකුට ඉංග්රීසි භාෂාමය දැනුම ලබා දිය යුත්තේ දරුවෙකුගේ මුල් ළමා විය සංවර්ධන අවධියේ පටන්ම ය.. එය පියවරෙන් පියවර හරියාකාරව ගොඩනැගිය යුත්තකි.. මූලික අඩිතාලම ලැබුණු පසු ඕනෑම භාෂාවක් ඉගෙනීම අපහසු නැත.. නමුත් එය නිරායාසයෙන් ඉගෙන ගැනීමට දරුවා තුළින්ම ගොඩනැගෙන කැමැත්ත සහ උද්යෝගය අතිශයින් වැදගත් වේ. බහ තෝරන වයසේ දරුවාගේ පටන් ඔබේ දරුවාට අවැසි මූලික ඉංග්රීසි දැනුම සිත්ගන්නා සුළු ආකාරයෙන් ඇතුළත් කරමින් මෙම මෘදුකාංගය සකස් කොට තිබේ.
දරුවාගේ බහතෝරන අවදියේ සිට 5 වසර දක්වා ළමුන් සඳහා වඩාත් සුදුසුයි
නූතන ලෝකය ජයගන්නට උත්සාහ කරන ඔබේ පුංචි දරුවාට ඉංග්රීසි දැනුම දැන්ම ලබා දෙන්න
ඔබගේ පුංචි දරුවාගේ අනාගතය වෙනුවෙන් මෙම පුංචි ආයොජනය අදම කරන්න මෙහි අන්තර්ගත ඉංග්රීසි පාඩම් මාලාව ඔබේ දරුවාගේ මූලික ඉංග්රීසි දැනුම සම්පූර්ණ කරනු ඇත.
පෙර පාසල් යන පුංචි දරුවන්ගේ සහ පාසල් යන 1 වසර සිට 5 වසර දක්වා ළමයින්ගේ පෞරුෂය වර්ධනය කරන පංචතන්ත්රය වැනි ළමා කතන්දර ඉංග්රීසි ඉගෙන ගැනීමට පහසු වන පරිදි දෙබස් මගින් මනෝ විද්යාත්මක ක්රම මගින් ග්රහණය කරගත හැකි ආකාරයට මෙම කතා නිර්මාණය කොට ඇත.
ලැප්ටොප්/පරිඝනක TV වල ක්රියාකරවිය හැකිය.
නිවසටම ගෙන්වා ගැනීමට
ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය අපට දැන්ම inbox කරන්න
මිල රුපියල් 1500/=(DVD) ක් පමණයි - බෙදාහැරීම නොමිලේ.......
මෙහි අන්තර්ගතය,
1. Alphabet
2. Bathroom Vocabulary in English
3. Music instruments and tools sounds
4. 10 Little Numbers
5. Feelings and Emotion Chant
6. The Short Vowel
7. Number
8. Kitchen Terms for Kids ( Preschool & Kindergarten)
9. ABC Letter Sounds
10. Living Room – Vocabulary
11. The Blue Fox - Story for Kids
12. Thirsty Crow Story
13. Days of the Week
14. Action Words - 20 Verbs in English
15. Music Instruments Names
16. ABC Phonics
17. Months of the Year
18. Phonics
19. Fruits and Vegetables
20. Summer and beach vocabulary
21. Learn Colors for Preschool
22. Learn Names of Furniture for Kids
23. THE FOX and THE SOUR GRAPES Story
24. 25 Sight Words Vocabulary Words
25. Learn 1 to 10 Numbers & Fruit Names
26. Learn Sports Names
27. Learn Family Relations Names
28. The Big Numbers
29. Educational - Spelling Toys Names For Toddlers
30. Names of Shapes
31. Names of Shapes 2
32. Kids vocabulary Our Planet
33. Learn Parts Of Body Name
34. Two Letter Words Phonics Lessons Preschool Learning
35. ABC Song with
36. Learn Animals Name
37. ABC Alphabet Songs with Sounds
38. Wild animals
39. Learn to Tell Time
40. Vegetable
41. Fruits & Vegetables
42. Identify Animals
43. Learn Clothes Names with pictures
44. Too Many Bananas Story
45. Emotions for Kids - Happiness, Sadness, Fear, Anger, Disgust and Surprise
46. Transport vocabulary
47. Parts of the City - Vocabulary for Kids
48. The Greatest Treasure- Story for Children
49. Pet Animals - Pre School - Learn English Words (Spelling)
50. 3 Letter Blending Short
51. TOOLS
52. Colors On My Mind
53. Names of Sports
54. Short Vowels, Beginning Readers, Pre-Readers Phonics Lesson
55. Kids vocabulary - Olympic Sports - Game of Sports
56. Parts of the Body
57. ABCD Nursery Rhyme
58. Greeting - Good morning. Good bye
59. Instruments - Picture Play
60. How to Write Numbers 1-10
61. Learn About Different Animal Names And Homes
62. The family members
63. Wolf and The Seven 7 Little Goats Stories
64. Public places in English - Shops and services vocabulary
65. Vegetables in English
66. Present continuous- What are you doing
67. House rooms and objects
68. Learn Colors
69. School – Vocabulary
70. Pinkfong My Body - Game Play
71. How to draw glitter Alphabet
72. Our Favorite Songs About Pets
73. Learn Alphabet with Countries and Flags
74. Learn abc for kids - ABC Flashcards - Alphabet - Letters for toddlers
75. The Lion and the Mouse - Bedtime Stories
76. Fruits - Pre School - Learn English Words
77. Vegetables Compilation
78. How to Write Letters
79. Birds - Pre School - Learn English Words
80. Learn Colors & Fruits Names
81. Shapes & Colors
82. Learn Numbers with Color Balls
83. Learn Numbers 1 To 100 with Spellings
84. Public Places
85. Fun Learning Colors & Numbers
86. Learn Colors with Preschool Toy Train and Color Balls
87. Children Songs with Lyrics and Action
88. PHONICS A to Z LEARNS
89. LEARN DAYS, WEEKS AND MONTHS
90. Learn About The Solar System With Peter Planet
91. Color Songs Collection
92. ABC Phonics 2
93. Days of the Week and More Nursery Rhymes
94. Learn to Tell Time on a Clock
95. Number Song 1 to 100 - Learn To Count - Big Number
96. ABC Song Nursery Rhymes
97. Body Parts, Family & Feelings
98. ABC SONG 3
99. Wooden Colorful Rainbow Hands and Fingers
100. Preschool Learning Video
#) ABC Alphabet
#) First English Words
#) Numbers 1-100
#) Months & Days
#) All Family Members
#) Colors
#) Parts of the Face
#) Human Body
#) Fruits & Vegetables
#) Foods and Drinks
#) Pets
#) Cloths
#) Toys
#) Sports
#) Emotions
#) Animals
#) Sea Animals
#) Farm & Wild Animals
#) School Vocabulary
#) Bathroom Vocabulary
#) Bedroom Vocabulary
#) Living Room Vocabulary
#) House Parts/Rooms/Objects
#) Furniture & Appliances
#) Kitchen Vocabulary
#) The City Vocabulary
#) Transport
#) Public Places
#) Tools
#) Music Instruments
#) Beach & Holiday Vocabulary
#) The Continents
#) The Solar Planets
#) Words & Phrases with Examples A-Z
#) Present Continuous for Kids
#) English Exercises for Kids
සහ තවත් බොහෝ දෑ මෙහි අන්තර්ගතවේ.
* මෙම පැකේජයේ සම්පූර්ණයෙන් පැය 20 ක කාලයක් අන්තර්ගතව ඇත.
* Phonics Sounds මුල සිට ඉතා සරළව ඉගෙන ගැනීමටත්, අසීරු වචන ඉතා ඉක්මනින් කියවීමටත්, වචන සහ ශබ්ද ඉතා පහසුවෙන් මතක තබාගැනීමටත් පසුබිම සකස් කෙරේ.
* Vowel Sounds, Tricky Words, Alternative Sounds, Phonics Sounds, English Letters හා Words පිලිබද පූර්ණ අවබෝධයක් ලබාදේ.
* දරුවකුගේ අනාගතය තීර්ණය වන මුල් වසර 9 පදනම්ව සකස් කර තිබීම.
* HD වීඩියෝ හා රූප මාධ්‍ය උපයෝගී කරගෙන, නිවැරදි වචන, අකුරු උච්චාරණය, ඇගයීම් / අභ්‍යාස සහිත ඉගැන්වීම සිදුකරන නිසා දරුවන්ට ඉතා හොදින් අවබෝධ වීම සහ ග්‍රහණය වීම සිදුවේ.
* මෙය පහසුවෙන් ගෙදරදී Phone/Tab එකක හෝ ගෙදර TV එකේ, එහෙමත් නැතිනම් Laptop එකක හෝ ගෙදර Computer එකේ නැරඹීමේ පහසුව.
ඉතිං ඔයාගෙ පුංචි පැටියට විතරක් නෙමෙයි ඔයාගෙ යාලුවගෙ, අයියගෙ අක්කගෙ පුංචි පැටියට තෑගිකරන්න කියලා අපි යෝජනා කරනවා.
ඔයාගෙ නම ලිපිනය දුරකතන අංකය අපට දුන්නම අපේ ගුරුවරියක් ඔයාට කතාකරලා මේ සියල්ල පිලිබද පැහැදිලි කරලා ඔයා ඉන්න තැනට එවන්න සියල්ල සලලා දෙනවා. කට්ටලය අතට ලැබුනට පස්සෙ මුදල් ගෙවන්න පුලුවන් නිසා කිසිම දේකට බයවෙන්න දෙයක් නෑ. අපි කිසිම ප්‍රවාහන ගාස්තුවක් අයකරන්නෙත් නෑ.
ඉතිං ඔයාගෙ පුංචි පැටියගෙ කට්ටලයත් අදම ගෙදරටම ගෙන්වාගන්න ඔයාගෙ නම ලිපිනය දුරකතන අංකය අපට එවන්න
0113459350/0740284128/0702702591
28/10/2021
Simple conjunctions
www.pnlenglishteacher.lk
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Kiribatgoda
Kelaniya
111600