Ragedotlk

Ragedotlk

Share

Knowledge to shield yourself against ragging and other forms of harassment

16/05/2026

A student testimony from Rukshan Priyanath (State University Student) from our previous Rage Coffee Chat ☕✨

His interests are:- Citizen Journalism, Announcing, Voice Over and Content Creation.

Thank you Rukshan for your attendance and valuable contribution to the movement in eradicating ragging, and thank you to everyone who joined us in creating meaningful conversations on leadership, student experiences, and building a university culture free from ragging and harassment. ❤️

අපගේ පෙර Rage Coffee Chat වැඩසටහනේදී එක් වූ රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වන රුක්ෂාන් ප්‍රියනාත්ගේ ශිෂ්‍ය අත්දැකීමක් ☕✨

ඔහු උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර වන්නේ:- පුරවැසි මාධ්‍යකරණය, නිවේදනය, හඬ ශිල්පය සහ සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණය.

නවක වදය තුරන් කිරීම සඳහා දැක්වූ සහභාගීත්වය සහ වටිනා දායකත්වය වෙනුවෙන් රුක්ෂාන්ට ස්තූතියි. එමෙන්ම නායකත්වය, ශිෂ්‍ය අත්දැකීම් සහ නවක වදයෙන් හා හිරිහැරවලින් තොර විශ්වවිද්‍යාල සංස්කෘතියක් ගොඩනැගීම පිළිබඳව අර්ථවත් සංවාදයක් ඇති කිරීමට අප සමඟ එක් වූ සැමටම ස්තූතියි. ❤️

Photos from Ragedotlk's post 28/03/2026

The Rage.lk website is officially live. 🖥️🔗

This has been a long time coming and now, anyone who wants to
understand ragging, report it safely, or simply stand with us, has
a place to go.

But this launch wouldn’t have happened without two people who
stepped up and gave their skills, their time, and their effort -
completely voluntarily.

Hirusha Gunasena ._ and Ravindu Mahakumbura ._ built this website
from the ground up because they believed in what we’re doing.
They saw a cause worth contributing to, and they showed up.

That kind of support means everything to a movement like ours.

To both of you - thank you. You’ve helped give this fight a home.

🌐 Visit: ragelanka.lk

Also thank you our co-content head for making this lovely post #

StudentRights WebsiteLaunch
BuildingChange RaggingAwarenes

Would you visit our website?

Photos from Ragedotlk's post 09/02/2026

RAGE hosted our first Coffee Chat on 31st January at the University of Colombo:

Sri Lanka’s first intra-university leadership programme where student leaders came together to discuss how we can eradicate ragging and build safer campuses. 💬🌱
Leadership begins with courage. 🤍

ජනවාරි 31 දින කොළඹ විශ්වවිද්‍යාලයේදී RAGE විසින් අපගේ පළමු Coffee Chat වැඩසටහන පැවැත්විණි.
මෙය ragging නැති විශ්වවිද්‍යාල පරිසරයක් ගොඩනැගීම පිළිබඳ නායකත්වයෙන් සංවාදයට එකතු වූ
ශ්‍රී ලංකාවේ පළමු අන්තර්-විශ්වවිද්‍යාල නායකත්ව වැඩසටහන වේ. ☕🌱
නායකත්වය ආරම්භ වන්නේ ධෛර්යයෙන්යි. 🤍

ஜனவரி 31 அன்று, கொழும்பு பல்கலைக்கழகத்தில் RAGE தனது முதல் Coffee Chat நிகழ்வை நடத்தியது.
இது ரேகிங் இல்லாத பல்கலைக்கழக சூழலை உருவாக்குவது குறித்து விவாதிக்க ஒன்றிணைந்த
இலங்கையின் முதல் பல்கலைக்கழகங்களுக்கு இடையிலான தலைமையாண்மை நிகழ்ச்சி ஆகும். ☕🌱
தலைமைத் திறன் துணிச்சலுடன் தொடங்குகிறது. 🤍

08/02/2026

._lk hosted our first Coffee Chat on 31st January at the University of Colombo:

Sri Lanka’s first intra-university leadership programme where student leaders came together to discuss how we can eradicate ragging and build safer campuses. 💬🌱
Leadership begins with courage. 🤍

ජනවාරි 31 දින කොළඹ විශ්වවිද්‍යාලයේදී RAGE විසින් අපගේ පළමු Coffee Chat වැඩසටහන පැවැත්විණි.
මෙය ragging නැති විශ්වවිද්‍යාල පරිසරයක් ගොඩනැගීම පිළිබඳ නායකත්වයෙන් සංවාදයට එකතු වූ
ශ්‍රී ලංකාවේ පළමු අන්තර්-විශ්වවිද්‍යාල නායකත්ව වැඩසටහන වේ. ☕🌱
නායකත්වය ආරම්භ වන්නේ ධෛර්යයෙන්යි. 🤍

ஜனவரி 31 அன்று, கொழும்பு பல்கலைக்கழகத்தில் RAGE தனது முதல் Coffee Chat நிகழ்வை நடத்தியது.
இது ரேகிங் இல்லாத பல்கலைக்கழக சூழலை உருவாக்குவது குறித்து விவாதிக்க ஒன்றிணைந்த
இலங்கையின் முதல் பல்கலைக்கழகங்களுக்கு இடையிலான தலைமையாண்மை நிகழ்ச்சி ஆகும். ☕🌱
தலைமைத் திறன் துணிச்சலுடன் தொடங்குகிறது. 🤍

26/11/2025

විශ්වවිද්‍යාලය කියන්නේ හැමෝගෙම අනාගත බලාපොරොත්තු රැඳුණු තැනක්. ඒ පරිසරය සැමට සුරක්ෂිත, ගෞරවනීය තැනක් වීම ඉතා වැදගත්.

ඒ වෙනුවෙන් වන කතිකාවතට ඔබේ හඬත් එක් කරන්නට අපි ඔබට ආරාධනා කරනවා. Rage.lk මගින් සංවිධානය කරන, නවක වදය පිළිබඳ අපගේ සමීක්ෂණයට සහභාගී වී ඔබේ අත්දැකීම් නිර්නාමිකව බෙදාගන්න.

ඔබේ අදහස, වඩා යහපත් විශ්වවිද්‍යාල සංස්කෘතියක් ගොඩනැගීමට අපට විශාල ශක්තියක්.

✅ ඔබගේ අනන්‍යතාවය 100%ක් රහසිගතයි.
⏱️ ගත වන්නේ මිනිත්තු 10ක් පමණයි.
🙏 ඔබේ අත්දැකීම වෙනසක් ඇති කරයි.

👉 සමීක්ෂණයට සහභාගී වීමට පහත සබැඳි භාවිතා කරන්න.
Sinhala Survey Link
https://forms.gle/diYmYzhSVavsUEUMA

Tamil Survey Link
https://forms.gle/khZR5QCN6iiDFJp39

20/11/2025

Rage.lk is proud to stand at the forefront of the fight against ragging, and November 18, 2025 Supreme Court intervention marks a turning point.

Following the tragic death of Sabaragamuwa University student Charith Dilshan, who was driven to su***de after alleged brutal physical and sexual abuse, the Supreme Court delivered a strong and overdue message: ragging is shameful, unacceptable, and must no longer be ignored.

Two petitions were taken up, one filed by Rage (SC/FR/147/2025), supporting Charith’s parents as they sought justice, and another filed by the Bar Association of Sri Lanka (SC/FR/101/2025) on the grounds of public interest litigation.

Together, these cases exposed years of inaction by universities and the UGC, including the failure to implement anti-ragging guidelines issued by the Court itself.

The Supreme Court granted leave to proceed in both petitions and issued firm interim orders, signaling that institutions can no longer hide behind committees or outdated awareness programmes.

This is a step forward, not just for Charith’s family, but for every student who has suffered in silence.

Rage.lk will continue to stand with students, fight for accountability, and push for the safe campuses they deserve.

(With gratitude to the Bar Association of Sri Lanka for standing alongside us and amplifying the urgency of reform.)

News Link: https://www.dailymirror.lk/news-features/Supreme-Court-Commands-Accountability-in-Wake-of-Ragging-Death/131-325519

Supreme Court Commands Accountability in Wake of Ragging Death

https://www.dailymirror.lk/news-features/Supreme-Court-Commands-Accountability-in-Wake-of-Ragging-Death/131-325519

06/11/2025

විශ්වවිද්‍යාලය කියන්නේ හැමෝගෙම අනාගත බලාපොරොත්තු රැඳුණු තැනක්. ඒ පරිසරය සැමට සුරක්ෂිත, ගෞරවනීය තැනක් වීම ඉතා වැදගත්.

ඒ වෙනුවෙන් වන කතිකාවතට ඔබේ හඬත් එක් කරන්නට අපි ඔබට ආරාධනා කරනවා. Rage.lk මගින් සංවිධානය කරන, නවක වදය පිළිබඳ අපගේ සමීක්ෂණයට සහභාගී වී ඔබේ අත්දැකීම් නිර්නාමිකව බෙදාගන්න.

ඔබේ අදහස, වඩා යහපත් විශ්වවිද්‍යාල සංස්කෘතියක් ගොඩනැගීමට අපට විශාල ශක්තියක්.
✅ ඔබගේ අනන්‍යතාවය 100%ක් රහසිගතයි.
⏱️ ගත වන්නේ මිනිත්තු 10ක් පමණයි.
🙏 ඔබේ අත්දැකීම වෙනසක් ඇති කරයි.
👉 සමීක්ෂණයට සහභාගී වීමට පහත සබැඳි භාවිතා කරන්න.

Sinhala Survey Link
https://forms.gle/diYmYzhSVavsUEUMA

Tamil Survey Link
https://forms.gle/khZR5QCN6iiDFJp39

විශ්වවිද්‍යාලය කියන්නේ හැමෝගෙම අනාගත බලාපොරොත්තු රැඳුණු තැනක්. ඒ පරිසරය සැමට සුරක්ෂිත, ගෞරවනීය තැනක් වීම ඉතා වැදගත්.

ඒ වෙනුවෙන් වන කතිකාවතට ඔබේ හඬත් එක් කරන්නට අපි ඔබට ආරාධනා කරනවා. Rage.lk මගින් සංවිධානය කරන, නවක වදය පිළිබඳ අපගේ සමීක්ෂණයට සහභාගී වී ඔබේ අත්දැකීම් නිර්නාමිකව බෙදාගන්න.

ඔබේ අදහස, වඩා යහපත් විශ්වවිද්‍යාල සංස්කෘතියක් ගොඩනැගීමට අපට විශාල ශක්තියක්.

✅ ඔබගේ අනන්‍යතාවය 100%ක් රහසිගතයි.
⏱️ ගත වන්නේ මිනිත්තු 10ක් පමණයි.
🙏 ඔබේ අත්දැකීම වෙනසක් ඇති කරයි.

👉 සමීක්ෂණයට සහභාගී වීමට පහත සබැඳි භාවිතා කරන්න.
Sinhala Survey Link
https://forms.gle/diYmYzhSVavsUEUMA

Tamil Survey Link
https://forms.gle/khZR5QCN6iiDFJp39

24/10/2025

பல்கலைக்கழகம் என்பது பலரின் எதிர்கால கனவுகளை சுமந்து கொண்டிருக்கும் இடம். எனவே அந்த இடம் அனைத்து மாணவர்களுக்கும் சமமானதும் பாதுகாப்பானதுமாக இருத்தல் வேண்டும்.

இலங்கைப் பல்கலைக்கழகங்களில் பகிடிவதை குறித்து Rage.lk நடத்தும் கருத்துக் கணக்கெடுப்பில் பங்கேற்க உங்களையும் அழைக்கிறோம். பகிடிவதையைத் தடுக்கவும், பாதுகாப்பான சூழலை ஆதரிக்கவும், வளமான கற்றல் சூழலை உருவாக்கவும் Rage.lk முன்னெடுக்கும் இந்த கணிப்பீட்டிற்கு உங்கள் ஆதரவு எங்களுக்கு தேவை.

சிறந்த பல்கலைக்கழக கலாச்சாரத்தை உருவாக்குவதற்கான குரலை ஒங்கி ஒலிதித்திட செய்வோம்.

இந்த கணக்கெடுப்பு:
✅ இரகசியமானது
⏱️ பூர்த்தி செய்ய 10 நிமிடங்கள் போதுமானது
✨ உங்கள் கருத்து முக்கியமானது!

👉 கணக்கெடுப்பில் பங்கேற்க எங்கள் பயோவில் உள்ள இணைப்பைக் கிளிக் செய்யவும் :

🔗 https://forms.gle/khZR5QCN6iiDFJp39

20/10/2025

විශ්වවිද්‍යාලය කියන්නේ හැමෝගෙම අනාගත බලාපොරොත්තු රැඳුණු තැනක්. ඒ පරිසරය සැමට සුරක්ෂිත, ගෞරවනීය තැනක් වීම ඉතා වැදගත්.

ඒ වෙනුවෙන් වන කතිකාවතට ඔබේ හඬත් එක් කරන්නට අපි ඔබට ආරාධනා කරනවා. Rage.lk මගින් සංවිධානය කරන, නවක වදය පිළිබඳ අපගේ සමීක්ෂණයට සහභාගී වී ඔබේ අත්දැකීම් නිර්නාමිකව බෙදාගන්න.

ඔබේ අදහස, වඩා යහපත් විශ්වවිද්‍යාල සංස්කෘතියක් ගොඩනැගීමට අපට විශාල ශක්තියක්.

✅ ඔබගේ අනන්‍යතාවය 100%ක් රහසිගතයි.
⏱️ ගත වන්නේ මිනිත්තු 10ක් පමණයි.
🙏 ඔබේ අත්දැකීම වෙනසක් ඇති කරයි.

👉 සහභාගී වීමට අපගේ bio හි ඇති link එක click කරන්න.

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Sarasavi Mawatha
Kelaniya
11600