Faculty of Computing and Information Technology - NIIBS

Faculty of Computing and Information Technology - NIIBS Welcome to FCIT | NIIBS! A recognized IT institute by the Government of Sri Lanka, empowering students with top-notch education and professional training.

Our expert lecturers are dedicated to shaping your future. Your success story start here!

🎓 තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය💻 BSc Hons in Information Technology🏫 Nagananda International Institute ...
19/09/2026

🎓 තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය
💻 BSc Hons in Information Technology

🏫 Nagananda International Institute for Buddhist Studies Campus, Kelaniya

ඔබේ IT වෘත්තීය ජීවිතයට ශක්තිමත් පදනමක් අදම ගොඩනගන්න! 🚀✨

🌟 ඔබට හිමිවන විශේෂ ප්‍රතිලාභ:

🔹 නොමිලේ ලියාපදිංචිය – Zero Registration Fee
🔹 Art / Commerce / Bio සිසුන් සඳහා මාස 2ක නොමිලේ Bridging Course
🔹 SLQF Level 6 | Credits 121– වසර 04ක උපාධිය
🔹 මාස 6ක Industrial Training
🔹 වසරක Research Project

💳 පාඨමාලා ගාස්තුව:
💰 රු. 800,000/-

💡 ඔබට පහසු ආකාරයට වාරික 08 / 16 / 32 / 48 හෝ වෙනත් පහසු ගෙවීමේ ක්‍රම!

🎯 ඔබේ IT අනාගතයට නිවැරදිම පදනම අදම ගොඩනගන්න!

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:

☎️ 011 290 4676
📱 070 328 5115
📱 070 344 3322

📧 ([email protected])

📍Nagananda International Institute for Buddhist Studies Campus, Kelaniya

Welcome! Please see below for the IT course details. Don't hesitate to reach out if you have questions. The BSc (Hons) i...
17/09/2026

Welcome! Please see below for the IT course details. Don't hesitate to reach out if you have questions. The BSc (Hons) in Information Technology is a 4-year UGC-recognized Honours Degree (SLQF Level 6) offered by NIIBS Campus.

💰 We have TWO pathways to enter the SAME degree:

🔴 1️⃣ NIIBS Direct Pathway – Total Fee ONLY Rs. 800,000 (8 Lakhs)

You don't have to pay the full amount at once. We offer very flexible payment plans:

✅ 8 instalments – Rs. 100,000 each
✅ 16 instalments – Rs. 50,000 each
✅ 32 instalments – Rs. 25,000 each
✅ Customized payment plans can also be arranged if required.

🎓 If you have 3 Simple Passes (S) at G.C.E. A/L in ANY stream in one and the same sitting, you are eligible to join the degree after completing the freely offered bridging course.

🟢 2️⃣ Government Interest-Free Student Loan Scheme (IFSLS) – Total Loan Amount Rs. 1,000,000 (10 Lakhs)

🇱🇰 Available for students who meet the Government IFSLS eligibility requirements.

✅ No payments for the first 5 years
✅ Rs. 10 lakhs total – interest free
✅ Repay over 7 years (84 monthly instalments), starting from the 6th year

🎓 Both pathways lead to the SAME UGC-recognized BSc (Hons) in Information Technology degree.

If you send me your A/L results and the year you sat for A/L, I can guide you on which pathway is suitable for you and how to apply. 😊

Dr. Sajeewa
📱 070 328 5115
Faculty of Computing & Information Technology (FCIT)
NIIBS Campus

School of Ict: තොරතුරු තාක්ෂණවේදය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය (BSc Hons in IT)
ලියාපදිංචි ගාස්තුව: නොමිලේ ලියාපදිංචි වීම.
ඇතුළත් වීමේ සුදුසුකම්: එක් වරක් විභාගයට පෙනී සිටීමෙන් ලබාගත් (ඕනෑම විෂය ධාරාවකින්) අ.පො.ස. උසස් පෙළ (G.C.E. A/L) 'S' සාමාර්ථ තුනක් (03) තිබීම.විශේෂ සටහන: ජීව විද්‍යා, වාණිජ සහ කලා විෂය ධාරාවල සිසුන්ට නොමිලේ පිරිනමනු ලබන අනුපූරක පාඨමාලාව (Bridging Course) (කාලසීමාව: මාස 02 කි) හැදෑරීමෙන් අනතුරුව උපාධිය හැදෑරීම දිගටම කරගෙන යා හැක.
කාලසීමාව: වසර 04 | (SLQF මට්ටම 6) | (ක්‍රෙඩිට්ස් 121)
පාඨමාලා ගාස්තුව: රු. 800,000/=
ගෙවීම් ක්‍රමවේදය: වාරික 08 / 16 / 32 / 48 හෝ වෙනත් නම්‍යශීලී ගෙවීම් පහසුකම්
පාඨමාලාව: තොරතුරු තාක්ෂණවේදය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය (Bachelor of Science Honors in Information Technology)
සෙමෙස්ටර් : 08
අවසාන වසර සඳහා වසරක් පුරා දිවෙන පර්යේෂණ ව්‍යාපෘතියක් (Research Project) ඇතුළත් වේ.
මාස 6ක කාර්මික පුහුණු වැඩසටහනක් (Industrial Training Program) ඇතුළත් වේ.
දුරකථන අංක: 0112904676 / 0703285115 / 0703443322
විද්‍යුත් තැපෑල: [email protected]

16/09/2026

💻 Advanced Certificate in IT Application සමඟින් ඔබේ IT වෘත්තීය ගමනට අදම ශක්තිමත් ආරම්භයක්!

Faculty of Computing and Information Technology | NIIBS වෙතින් කර්මාන්ත අවශ්‍යතා අනුව සැකසූ Advanced Certificate in IT Application පාඨමාලාව සමඟින් ඔබේ IT දැනුම සහ ප්‍රායෝගික කුසලතා වර්ධනය කරගන්න.

📚 පාඨමාලාව තුළ ඇතුළත් විෂයයන් :
✔️ Software Engineering
✔️ Database Management System
✔️ Computer Network

අනාගත IT වෘත්තිකයෙකු වීමට අවශ්‍ය මූලික දැනුම, ප්‍රායෝගික අත්දැකීම් සහ IT කර්මාන්තයට ගැළපෙන කුසලතා ලබාගැනීමට අදම අප සමඟ එක්වන්න.

📞 0112 90 46 76 / 070 344 3322 (WhatsApp)
📧 [email protected]

Faculty of Computing and Information Technology | NIIBS

පිංබර නිකිණි පොහෝ දිනක් වේවා! 🙏🪷🙏
27/08/2026

පිංබර නිකිණි පොහෝ දිනක් වේවා! 🙏🪷🙏

✨ Calculus Workshop 2026 ✨A productive and engaging workshop filled with learning, problem-solving, and new insights! 📚💡...
22/08/2026

✨ Calculus Workshop 2026 ✨

A productive and engaging workshop filled with learning, problem-solving, and new insights! 📚💡

On 18th August 2026, our IT students came together to explore the world of Calculus and strengthen their mathematical knowledge through an interactive learning experience. 🧮💻

උසස් පෙළින් පසුඋසස් අධ්‍යාපයේ මීළඟ කඩඉමට ඔබත් සූදානම්ද..?දෙමාපියන්ට බරක් නොවී කුසලතා සහිත අභිමානවත් උපාධිධාරීයකු ලෙස වෘත...
19/08/2026

උසස් පෙළින් පසු
උසස් අධ්‍යාපයේ මීළඟ කඩඉමට ඔබත් සූදානම්ද..?

දෙමාපියන්ට බරක් නොවී කුසලතා සහිත අභිමානවත් උපාධිධාරීයකු ලෙස වෘත්තීය ලෝකයට පියනගන්න

📌️පිවිසෙන්න - NIIBS Campus වෙත.

රජය අනුමත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ,

"තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය"
BSc (Hons) in Information Technology

පහත සුදුසුකම් සපුරාලන ඔබට උපාධියට ඉල්ලුම් කිරීමට අවස්ථාව,

📍ඔබ 2023 / 2024 / 2025 වර්ෂයන් හිදී උසස් පෙළ සමත් අයෙකු නම්.

📍සාමාන්‍ය පෙළ ගණිතය විශය සදහා සම්මාන සාමාර්ථයක් (C) ලබා තිබීම.

📍සාමාන්‍ය පොදු පරීක්ෂණය සදහා අවම වශයෙන් ලකුණු 30ක් ලබා තිබීම.

📍උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි විශයට හෝ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට, සාමාන්‍ය සාමාර්ථයක් (S) ලබා තිබීම.

✅ අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය.
✅ අධ්‍යයන කාලය තුළ කිසිදු ගෙවීමක් සිදු කළ යුතු නැත.
✅ සෑම දිස්ත්‍රික්කයකින්ම අයදුම් කරන පළමු ඉල්ලුම්කරු සඳහා වටිනා ලැප්ටොප් පරිගණකයක්.

වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න,

☎️ Hotline - 011 2 904 666
📞 Call or WhatsApp 070 344 3322 / 070 239 2788

𝐄𝐱𝐚𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐫𝐞𝐬𝐮𝐥𝐭𝐬 𝐚𝐫𝐞 𝐨𝐮𝐭...!▪️ Bachelor of Science (Hons.) in IT - 2023/B - 3rd Year 1st Semester Final Examination.V...
12/08/2026

𝐄𝐱𝐚𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐫𝐞𝐬𝐮𝐥𝐭𝐬 𝐚𝐫𝐞 𝐨𝐮𝐭...!

▪️ Bachelor of Science (Hons.) in IT - 2023/B - 3rd Year 1st Semester Final Examination.

View results >>> https://fcit.niibs.lk/results/

🚀 Your Future in IT Starts Here!🎓 BSc (Hons) in Information Technology📍 Offered by the Faculty of Computing & Informatio...
06/08/2026

🚀 Your Future in IT Starts Here!

🎓 BSc (Hons) in Information Technology
📍 Offered by the Faculty of Computing & Information Technology (FCIT), NIIBS Campus

This is your opportunity to earn a UGC-recognized, SLQF Level 6 Honours Degree at an unprecedented promotional fee.

✅ 4-Year Honours Degree (121 Credits)
✅ One-Year Final Year Research Project
✅ 6-Month Industrial Training
✅ Industry-Oriented Curriculum
✅ Ministry Recognized
✅ NIIBS – Member of the Association of Commonwealth Universities (ACU)

🔥 Special October 2026 Intake Offer

💰 Only LKR 800,000
or

💳 Pay only LKR 100,000 per semester (8 installments)

Even better...

👉 Register today with just LKR 100,000!

Whether your dream is to become a Software Engineer, Cybersecurity Specialist, AI Engineer, Data Scientist, Systems Analyst, Cloud Engineer, or IT Professional, this degree provides the academic foundation and practical experience to help you get there.

⚠️ Limited seats available for this promotional intake.
Don't wait until applications close.

📞 Call: 011 290 4676
📱 WhatsApp: 070 344 3322

📍 NIIBS Campus, Kelaniya

🎯 Invest in your future today. Your IT career starts at NIIBS.

𝐄𝐱𝐚𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐫𝐞𝐬𝐮𝐥𝐭𝐬 𝐚𝐫𝐞 𝐨𝐮𝐭...!▪️ BSc (Hons.) in IT - 2023/B - 3rd Year 1st Semester Mid Examination.View results >>> ht...
15/07/2026

𝐄𝐱𝐚𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐫𝐞𝐬𝐮𝐥𝐭𝐬 𝐚𝐫𝐞 𝐨𝐮𝐭...!

▪️ BSc (Hons.) in IT - 2023/B - 3rd Year 1st Semester Mid Examination.

View results >>> https://fcit.niibs.lk/results/

Address

Manelwatte, Bollegala
Kelaniya

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94703443322

Alerts

Be the first to know and let us send you an email when Faculty of Computing and Information Technology - NIIBS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Faculty of Computing and Information Technology - NIIBS:

Shortcuts

Share