Sri Shariputhra Daham Pasala

Sri Shariputhra Daham Pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Shariputhra Daham Pasala, Religious school, Sri Shariputhra Daham Pasala, Sri Vijayaramaya, Bollegala, Kelaniya.

අතිපූජ්‍ය යටවර විනයකිත්ති නාහිමිපාණන් වහන්සේගේ සංකල්පනාවක් අනුව ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලේ දරු දැරියන්  උදෙසා උදෑසන ආහා...
14/06/2026

අතිපූජ්‍ය යටවර විනයකිත්ති නාහිමිපාණන් වහන්සේගේ සංකල්පනාවක් අනුව ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලේ දරු දැරියන් උදෙසා උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබන අතර 2026.06.14 වන දින පිංකමෙහි දායකත්වය ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසල් ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති කිත්සිරි අතුකෝරළ මහතා විසින් දරණු ලැබීය

ඔහුට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය හිමි වේවා 🙏

ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලෙහි 06 ශ්‍රේණියේ දරු දැරියන් විසින් ඉරු දින උදෑසන සම්බුද්ධ පූජාව , තෙරුවන් නැමදීම සහ රැස්වීමේ ...
14/06/2026

ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලෙහි 06 ශ්‍රේණියේ දරු දැරියන් විසින් ඉරු දින උදෑසන සම්බුද්ධ පූජාව , තෙරුවන් නැමදීම සහ රැස්වීමේ වැඩ කටයුතු සිදු කළ අයුරු .

අතිපූජ්‍ය යටවර විනයකිත්ති නාහිමිපාණන් වහන්සේගේ සංකල්පනාවක් අනුව ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලේ දරු දැරියන්  උදෙසා උදෑසන ආහා...
10/06/2026

අතිපූජ්‍ය යටවර විනයකිත්ති නාහිමිපාණන් වහන්සේගේ සංකල්පනාවක් අනුව ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලේ දරු දැරියන් උදෙසා උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබන අතර 2026.06.07 වන දින පිංකමෙහි දායකත්වය සාන්ත මහතා සහ K.A මාලනී මහත්මිය ඇතුළු පවුලෙ සැම විසින් දරණු ලැබීය

ඔවුන්ට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය හිමි වේවා 🙏

ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලෙහි 05 ශ්‍රේණියේ දරු දැරියන් විසින් ඉරු දින උදෑසන සම්බුද්ධ පූජාව , තෙරුවන් නැමදීම සහ රැස්වීමේ ...
07/06/2026

ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලෙහි 05 ශ්‍රේණියේ දරු දැරියන් විසින් ඉරු දින උදෑසන සම්බුද්ධ පූජාව , තෙරුවන් නැමදීම සහ රැස්වීමේ වැඩ කටයුතු සිදු කළ අයුරු .

වෙසක් අසිරියෙන් ඒකාලෝකමත් වූ බොල්ලෑගල  ශ්‍රී විජයාරාම විහාරස්ථාන පුණ්‍ය භූමිය 🤍☸️🙏
30/05/2026

වෙසක් අසිරියෙන් ඒකාලෝකමත් වූ බොල්ලෑගල ශ්‍රී විජයාරාම විහාරස්ථාන පුණ්‍ය භූමිය 🤍☸️🙏

ඔබ සැමට සුපිංබර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🤍☸️🌹සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වීම,සිද්ධාර්ථ තාපසයාණෝ සම්මා සම්බුද්ධත්වයට පත්ව...
30/05/2026

ඔබ සැමට සුපිංබර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🤍☸️

🌹සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වීම,සිද්ධාර්ථ තාපසයාණෝ සම්මා සම්බුද්ධත්වයට පත්වීම සහ ගෞතම සම්බුද්ධ පරිනිර්වාණය සිදු වීම යන උතුම් සම්බුදු තෙමඟුල සිදු වු පින්බර වෙසක් පොහොය දිනය අදයි.

🌹සුමේධ තාපසයාණෝ දීපංකර බුදුරාජාණන් වහන්සේගේ පාද මූලයේදී මතු බුදුබව පතා ප්‍රථම වරට නියත විවරණ ලැබීම.

🌹සිඳුහත් කුමරුන්ට අනියත වටහා දුන් සතර පෙර නිමිතිවල ව්‍යාධි රූපය පළමුව දුටුවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය.

🌹බුදුරජුන් ශාක්‍යයන්ගේ මානය දුරැලීමට යමා මහා පෙළහර පෑම

🌹ධර්මාශෝක අධිරාජ්‍යයා එවු පංච කකුධ භාණ්ඩ සමඟ දේවානම්පියතිස්ස මහ රජතුමා දෙවන වරට රාජාභිෂේක වුයේද අදවන් දිනකය.

🌹දුටුගැමුණු මහ රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ කටයුතු ආරම්භ කලේ ද අදවන් දිනකය.

🌹බුදුරජුන් තෙවැනිවර කැලණියට වැඩම කිරිම සහ සමනල කඳු මුදුනේ ශ්‍රි පාද පද්මය පිහිටුවීම.

🌹විජයාගමනය සිදු වුයේද අදවන් දිනකය.

🌹බුදුරාජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වු ආනන්ද මහා රහතන් වහන්සේ අවුරුදු එකසිය විස්සක් ආයු වළඳා පරිනිර්වාණය කරා එළඹියේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය.

බෞද්ධ සහ ලංකා ශාසනික සිදුවීම් රැසක් සිදුවූ මේ පිංබර පොහොය දිනය ආගමික ප්‍රතිපත්ති පූජාවන්ගෙන් යුතුව සාමයෙන් සමරමු

තෙරුවන් සරණයි



අතිපූජ්‍ය යටවර විනයකිත්ති නාහිමිපාණන් වහන්සේගේ සංකල්පනාවක් අනුව ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලේ දරු දැරියන්  උදෙසා උදෑසන ආහා...
24/05/2026

අතිපූජ්‍ය යටවර විනයකිත්ති නාහිමිපාණන් වහන්සේගේ සංකල්පනාවක් අනුව ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලේ දරු දැරියන් උදෙසා උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබන අතර 2026.05.24 වන දින පිංකමෙහි දායකත්වය අප නායක ස්වාමීන් වහන්සේ සහ තුෂාර උදයකුමාර මහතා විසින් දරණු ලැබීය

ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය හිමි වේවා 🙏

ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලෙහි 04 ශ්‍රේණියේ දරු දැරියන් විසින් ඉරු දින උදෑසන සම්බුද්ධ පූජාව , තෙරුවන් නැමදීම සහ රැස්වීමේ ...
24/05/2026

ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලෙහි 04 ශ්‍රේණියේ දරු දැරියන් විසින් ඉරු දින උදෑසන සම්බුද්ධ පූජාව , තෙරුවන් නැමදීම සහ රැස්වීමේ වැඩ කටයුතු සිදු කළ අයුරු .

ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලෙහි 03 ශ්‍රේණියේ දරු දැරියන් විසින් ඉරු දින උදෑසන සම්බුද්ධ පූජාව , තෙරුවන් නැමදීම සහ රැස්වීමේ ...
17/05/2026

ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලෙහි 03 ශ්‍රේණියේ දරු දැරියන් විසින් ඉරු දින උදෑසන සම්බුද්ධ පූජාව , තෙරුවන් නැමදීම සහ රැස්වීමේ වැඩ කටයුතු සිදු කළ අයුරු .

අතිපූජ්‍ය යටවර විනයකිත්ති නාහිමිපාණන් වහන්සේගේ සංකල්පනාවක් අනුව ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලේ දරු දැරියන්  උදෙසා උදෑසන ආහා...
11/05/2026

අතිපූජ්‍ය යටවර විනයකිත්ති නාහිමිපාණන් වහන්සේගේ සංකල්පනාවක් අනුව ශ්‍රී ශාරිපුත්‍ර දහම් පාසලේ දරු දැරියන් උදෙසා උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබන අතර 2026.05.10 වන දින පිංකමෙහි දායකත්වය මාලි අල්ගම මහත්මිය ඇතුළු ලියදිරිය කාන්තා සමිතිය විසින් දරණු ලැබීය.

ඔවුන්ට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය හිමි වේවා 🙏

Address

Sri Shariputhra Daham Pasala, Sri Vijayaramaya, Bollegala
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Shariputhra Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Shariputhra Daham Pasala:

Shortcuts

Share