14/05/2022
උතුම් සම්මා සම්බුද්ධ රත්නය උදෙසා සුවඳ හඳුන්කූරු ජීවිතයේ කොතරම් පූජා කලා ද? ඒ එක්වරක හෝ සම්බුදු රඳුන් පෙන්වූ ලෙසින් ඒ උතුම් පූජාවන් සමථ විදර්ශනා වැඩෙන භාවනාවක් ලෙසින් දහම් දකිමින් සිදු කරන ප්‍රඥාවන්ත ප්‍රතිපත්ති පූජාවක් බවට පත් කර ගන්නට කටයුතු සිදු කලා ද?
එසේ නැතිනම්... මෙවර වෙසක් මංගල්‍යයේ දී අර්ථවත් ව උතුම් තෙරුවන උදෙසා ප්‍රතිපත්තිමය පූජාවන් සිදු කරන්නට මේ දහම් විග්‍රහයත් කල්‍යාණ මිත්‍ර ඔබ සැමට හේතු උපකාර වෙත්වා!!!
😇🙏🙏🙏💖💖💖
(බිහිරි ප්‍රජාව වෙනුවෙන් නිර්වාණ ධර්ම සදහම් සත්කාරය විසින් 2015 වසරේ දී සිදු කරන වැඩසටහනකට සම්බන්ධ විග්‍රහයකි. සංඥා භාෂාවේ රූප රාමු වලට මුල් තැන ලබා දී ඇත. සත්ධර්මයට බිහිරි නොවී නිවැරදි සත්ධර්ම ශ්‍රවණය ක් සඳහා ප්‍රඥාවන්ත ඔබ වෙනුවෙන්! – Forgive me for the low quality videos)🙏🙏🙏
උතුම් තෙමඟුල අර්ථවත් කර ගනිමින් නිවනින් නිවී සැනසෙන දිනයක් බවට පත් වේවා!!! 😇🙏🙏🙏
Incense Stick Offering in Sri Lankan Sign Language
Nirvana Dhamma in Sign Languages is for the Deaf Communities around the world and this is a glimpse of programs we do in Sri Lanka for Sri Lankan Deaf Commun...
31/03/2022
Congratulations to Troy Kotsur for his historic Oscar win for Best Supporting Actor at this year’s Academy Awards. This is one exciting step forward in the long history of hardworking Deaf performers and storytellers.
*Image by Robyn Beck/AFP/Getty Images*
[ID: White background, gray blob on the left, text says: I just wanted to say that this is dedicated to the deaf community, the CODA community, and the disabled community. This is our moment., Troy Kotsur, Best Supporting Actor, OSCARS 2022, and a photo of Troy holding an Oscars award and signing 'ILY'.]
27/09/2021
හිතවත් කැළුම්...
භාෂා පරිවර්ථකයෙක් පමණක් නොවී බිහිරි ප්‍රජාවගේ දියුණුව වෙනුවෙන් යමක් නැවත බලාපොරොත්තු නොවී කැපවී සිදු කරන නිහඬ සේවයට ආශිර්වාද කරමි!
දර දිය අදිමින් ආහාරය පිසින පිරිසක් නැති වූ කලක - පිසූ ආහාරය බෙදා දෙමින් ඉදිරි පෙල ප්‍රසිද්ධ වන්නන් ද නැත... ඔවුන්ට බෙදන්නට ආහාරයක් ද නැත... භුක්ති විඳින්නෝ ද නැත... සදා බඩ ගින්නේ තමයි නේ...
නමුත් ලෝකයේ සාමාන්‍ය ස්වභාවය මේ දර දිය අදිමින් ආහාරය පිසින පිරිස සැමවිට ම ඉන්නේ පසුතලයේ... ප්‍රකට වෙන්නේ කලාතුරකින්...
ඒ නිසා හැම දාම වගේ ප්‍රශංසාව ලැබෙනවා ද... අගය කිරීම ලැබෙනවා ද... ලකුණු කොතරම් වැටෙනවා ද... මේ දේවල් ගැන නොසිතා...
පිසූ ආහාරය කොතරම් ප්‍රණීතයි දැයි භුක්තිය ලබන්නන් සහ එය බෙදා හරින පිරිසගේ සතුටෙන්... ප්‍රකට වීමෙන් පැහැදිලි නිසාම... දිගින් දිගටම දර දිය අදින සංගමයේ ම සිටින්න...
මන්ද කැළුම්... දර දිය අදින සංගමයට පිරිස හැමදාම අඩුයි... සුළු පිරිසක් ඉන්නේ... ඒ අය ලාභය, කීර්තිය... ප්‍රශංසාව පසු පස ගියහොත් දර දිය අදිමින් ආහාරය සැබැවින්ම අවංකවම පිසින පිරිසක් නැති වෙනවා...
ඔබ කරගෙන යන අවංක සේවය කරගෙන යන්න... යහපත් දේට ආශිර්වාදය විශ්වයෙන්ම ලැබෙනවා!
කරන දේ අවංකවම කැපවීමෙන් සිදු කරන්න... වරදින්නේ නෑ! ඔබටත්... හැමදාම සෙවණැල්ලක් වගේ සහාය දෙන බිරිඳටත්... දියණියටත්... දෙමව්පියන්ටත් ජයෙන් ජයම වේවා!!!
24/09/2021
Check this... another great venture develop deaf kids's education
Help Sri Lanka Deaf Kids-Home
24/09/2021
Asia Pacific Sign Linguistics Research and Training Program (APSL)
http://www.cslds.org/apsl/people.php?id=3
Read About our Brayan, Pubodha, Geshani, Razaak and their training program with APSL 🤟🙏💝
Centre for Sign Linguistics and Deaf Studies
Centre for Sign Linguistics and Deaf Studies