18/09/2026
🌸✨ පුංචි වෙළෙන්දන්ගේ ලස්සන සිඟිති පොළක්…! ✨🌸
අපේ පුංචි දරුවන්ගේ හැකියාවන්, නිර්මාණශීලීත්වය සහ සමාජීය කුසලතා වර්ධනය කරමින්, ඔවුන්ට අලුත් අත්දැකීමක් ලබාදීමේ අරමුණින් සංවිධානය කරන “සිඟිති පොළ” සඳහා ඔබ සැමට ආරාධනා! 🥰🎪
📅 දිනය: 2026 සැප්තැම්බර් 27
⏰ වේලාව: සවස 3.00 සිට
📍 ස්ථානය: මානෙල්වත්ත විහාරස්ථානයේ වාහන නවත්වන ස්ථානයේදී
🍎🥕 එළවළු හා පලතුරු
🍪🍭 විවිධ රසවත් ආහාර
🛍️ පුංචි වෙළඳසැල්
🎨 දරුවන්ගේ නිර්මාණ හා ක්‍රියාකාරකම්
මේ සියල්ල සමඟින් අපේ පුංචි දරුවන්ට වෙළඳාම, ගනුදෙනු කිරීම, වගකීම, සහයෝගයෙන් කටයුතු කිරීම සහ අත්දැකීමෙන් ඉගෙනීම සඳහා සුන්දර අවස්ථාවක් ලබාදීමට අපි සූදානම්. ❤️🌈
දරුවන්ගේ සිනහවෙන්, සතුටින් හා අත්දැකීම්වලින් පිරුණු සුන්දර සන්ධ්‍යාවකට ඔබ සැමට ආරාධනා! 🌸💐
💖 Kids Heaven Preschool 💖
゚
highlight followers