Tharaka Maths

Tharaka Maths ගණන් හදන Art එක...
Mathematics (Grade 6 - 11)

මීටත් වඩා සතුටක් තියද....ගුරුවරයෙකුට ❤️
01/10/2024

මීටත් වඩා සතුටක් තියද....ගුරුවරයෙකුට ❤️

01/10/2024

•••••• ගණන් හදන ARt එක ••••••
ප්‍රතිඵල වලින් හැඩ කල
අපේ දරුවන්ට
🌹 උණුසුම් සුභ පැතුම් 🌹

📝 2023(2024) O/L

දැනට ලැබී ඇති ප්‍රතිඵල 🌾

නදෙව්නී දම්සාරා - A 🌹(9As)
තෙනුර රශ්මික - A 🌹(9As)
ශ්‍රී ප්‍රභා පෙරේරා - A
තෙනුර රශ්මිත - A
බුද්ධිකා කුරේරා - A
උදාර ප්‍රමුදිත - A
ඕමාල් විහග - A
සනිරු හේරත් - A
තරුක් සන්මිර - A
සවිතෲ ඔවදනී - A
විශ්ව ජයමාන්න - A
මයන්තිකා - A
~~~~~~~~~~~~~~~~
පූජනී තිසත්මා - B
තිමිර නෙත්මින - B
අවිදු සස්මිත - B
විශ්ව දෙනුවන් - B
~~~~~~~~~~~~~~~
සත්සුක දෙව්නාත් - C
ශෙනෙල් - C
ඩිලක්ෂි ජයනි - C
ශිෆාන් සාහිල් - C
සචිනි රශ්මිකා - C
~~~~~~~~~~~~~~~~~
සෙනුරි හංසනී - S
සදුනි - S
සදෙව්මිණී - S
~~~~~~~~~~~~~~~~

*A* සාමාර්ථ - 12
*B* සාමාර්ථ - 4
*C* සාමාර්ථ - 5
*S* සාමාර්ථ - 3

*කිසිවෙක් අසමත් (W) වී නැත.*

(දරුවන්ට, දෙමාපියන්ට සහ පාසල් ගුරුවරුන්ට ගෞරවය 🌹)

ගණන් හදන ARt එක ...🎨🎨🎨

✍️ තාරක රසාංග
B.Eng(Hons)

විභාග සත්කාරය සම්මන්ත්‍රණයේ දරුවන්ගේ ප්‍රතිචාර කීපයක්....❤️එකම උත්සහය ගිරව් හදන්න නොව, හිතන්න පුලුවන් ජාතියක් හදන්න... ග...
09/09/2024

විභාග සත්කාරය සම්මන්ත්‍රණයේ දරුවන්ගේ ප්‍රතිචාර කීපයක්....❤️

එකම උත්සහය ගිරව් හදන්න නොව, හිතන්න පුලුවන් ජාතියක් හදන්න...
ගණිතයෙන් හිතමු....👍

07/09/2024

ගණිතය MATHS

📗 *විභාග සත්කාරය* 📗
(2 - වාර විභාගය)

🔊 10 සහ 11 ශ්‍රේණි සදහා ....

👉 ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාසල් වාර විභාගයේ ගණිතය පේපර් එක ගොඩ දාගන්න....

📘 කෙටි ප්‍රශ්න
📗 ව්‍යුහගත රචනා ප්‍රශ්න
📙 රචනා ප්‍රශ්න
සෙට් එකම Cover වෙන විදියට කෙරෙන..

දැවැන්ත සම්මන්ත්‍රණය 📚

1. භාග
2. පරිමිතිය/වර්ගඵලය
3. ප්‍රතිශත (බදු/සුළු පොලිය)
4. වට ප්‍රස්තාර
5. කුලක
6. ප්‍රස්තාර
7. සමගාමී සමීකරණ
8. වර්ගජ සමීකරණ
9. දර්ශක/ලඝුගණක
10. නිර්මාණ
11. ජ්‍යාමිතිය
12. විජීය ප්‍රකාශන
13. ප්‍රතිලෝම සමානුපාත
14. සීඝ්‍රතාව
15. සූත්‍ර
16. හීන වන ශේෂ ක්‍රමය/වැල් පොලිය
17. ජාල රේඛය
18. පරිමාව
19. කොටු දැල/ රුක් සටහන

⏰ සැප්: 8 වැනි ඉරිදා
පෙ.ව. 8.00 - 2.00

🏠️ කිරිබත්ගොඩ සියත්රා එකට එන්න..

👉 0773337766 අංකයට Whatsapp පණිවිඩයක් එවා ඔබගේ නිබන්ධනය වෙන් කර ගන්න.

☎ විමසීම්
0773337766

✍️ තාරක රසාංග
B.Eng(Hons)

කුමුදුමාලී ඩබ්ලිව්. යූ....කුමුදුමාලී ඩබ්ලිව්. යූ....කුමුදුමාලී ඩබ්ලිව්. යූ....කුමුදුමාලී ඩබ්ලිව්. යූ....කුමුදුමාලී ඩබ්ලි...
26/08/2024

කුමුදුමාලී ඩබ්ලිව්. යූ....
කුමුදුමාලී ඩබ්ලිව්. යූ....
කුමුදුමාලී ඩබ්ලිව්. යූ....
කුමුදුමාලී ඩබ්ලිව්. යූ....
කුමුදුමාලී ඩබ්ලිව්. යූ....
කුමුදුමාලී ඩබ්ලිව්. යූ....
කුමුදුමාලී ඩබ්ලිව්. යූ....
කුමුදුමාලී ඩබ්ලිව්. යූ....

25/08/2024
05/05/2024

මුලු රටේම දරුවෝ දිනන්නම ඕන.
2023 O/L

තාරකMATHS❤️

ටියුෂන්කාරයා
02/05/2024

ටියුෂන්කාරයා

හවසට විවේකීව ඉන්න ගෙදර හාම්පුතා 🐱
29/04/2024

හවසට විවේකීව ඉන්න ගෙදර හාම්පුතා 🐱

වහලේ හිල් කරලා රැක ගත්තට කළගුණ සලකන හැටි...❤️
18/04/2024

වහලේ හිල් කරලා රැක ගත්තට කළගුණ සලකන හැටි...❤️

17/04/2024

කෝ බලන්නට රිදෙනවද අත
කෝටු පාරත් දෑතෙ හිටලා
ටීච ගැහුවට මගෙ පුතාගේ
හිතත් හොඳ හැටි ඉතින් රිදිලා
පුතේ වරදක් දකින්නැති ඇය
කෝටුවෙන් දඩුවමක් කරලා
උබලා දන්නැති ඇගේ හදවත
දැකලා අවුරුදු ගණන් පිරිලා......

හේතුවක් නැති කිසිම දේකට
තලන්නට ඇය නෑනෙ හිතලා
දඩුවමක් දී උබලා හැදුනොත්
වාසියක් නෑ ඇයට ලැබිලා
හුගක් ඉස්සර මගෙත් ගුරු ඇය
දුන්නා පිටවල් පාර තියලා
දකිද්දිත් අපි හරි බයයි පුතුනේ
වැරැද්දක් නෑ ඉතින් කරලා....

ඇයට බයටම පාසලේ වැඩ
හැමදේම අපි හොඳින් කෙරුවා
පොඩ් වැරැද්දක් දුටුව තැනදී
වේවැලෙන් ඇය කතා කෙරුවා
හිතින් බැන බැන අපේ හිත් තුල
අකමැතිම ගුරු ඇයම වූවා
පුතේ වැඩ් පිරිසකට සරසව්
දොරටුවත් ඈ විවර කෙරුව...

අරන් ලඟකට අපේ හිස සිබ
කිව්ව දේවල් අදත් දැනුනා
තරහකට නොව පුතේ තැලුවේ
නුඹලා තැනකට ගන්න හිතුනා
ඕන නම් උබ ඉගෙන ගනියෙන්
එපා නම් අත හැරලා දැමුනා
එහෙම ගුරු මව වෙන්න බෑ පුත
මගේ යුතුකම නිමා කෙරුනා...

එදා පුත අපි හැදින ගුරු හිත
අදත් දුටු විට දෙපා වැන්දා
එවන් ගුරුතුමියකගෙ තතුමයි
උබ ඇවිත් මගෙ කනේ තිබ්බා
අහගනින් පුත අවසාන හා මෙය
පළමු අවවාදයක් හිතලා
ගුරුවරුන් හට කිසි ප්‍රයෝජන
නෑනෙ පුතෙකුට ඉතින් තලලා...

වැරද්දට දඩුවමක් දුන්නොත්
දරාගෙන පුත ඉන්න බලපන්
පාසලේ දුන් දඩුවමක් ගැන
ගෙදර ඇවිදින් නොකියා ඉදපන්
ගුරුවරුන් දෙගුරුන් දෙන දඩුවමක්
හිස පහත් කර මූණ දීපන්
එහෙම කෙරුවොත් සමාජෙන් එන
දඩුවමින් බේරෙන්න පුලුවන් ..

(උපුටාගැනිමකි)

Address

Kelaniya

Telephone

+94773337766

Website

Alerts

Be the first to know and let us send you an email when Tharaka Maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Tharaka Maths:

Shortcuts

Share

Category