Fotostar Photography Academy

Fotostar Photography Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fotostar Photography Academy, Education Website, fotostar, 02-12, Udeshi City, Kelaniya.

Fotostar Photography Academy is a photography education platform powered by international award-winning photographer Lalitha Abayasundara, offering creative learning, inspiration, and visual storytelling for students worldwide.

26/09/2026
භූමිදර්ශන යනු ඡායාරූපකරණය ප්‍රගුණ කිරීමට හා රස විඳීමට ඉතා හොඳ ප්‍රස්තුතයකි.1. භූමිදර්ශන හෙවත් ලෑන්ඩ්ස්කේප් ඡායාරූප ගැනීම...
21/09/2026

භූමිදර්ශන යනු ඡායාරූපකරණය ප්‍රගුණ කිරීමට හා රස විඳීමට ඉතා හොඳ ප්‍රස්තුතයකි.

1. භූමිදර්ශන හෙවත් ලෑන්ඩ්ස්කේප් ඡායාරූප ගැනීමට විවිධ ස්ථාන වලට යාම යනු ඔබගේ ගත හා සිත සැහැල්ලු කරන ක්‍රියාවලි වේ.

2. ඔබේ කැමරාව ගෙදර ඩ්‍රයි කැබිනට් එකේ තියන්නේ නැතුව, ඡායාරූප නිර්මාණ බිහිකිරීම සඳහා කැමරාව අරගෙන එළියට යාම ඉතා වැදගත් වේ.

3. ඔබ දැන් වාසය කරන රටේ අද ගන්නා ලෑන්ඩ්ස්කේප් ඡායාරූප, අද දිනයේ පමණක් නොව අනාගත දිනයකදී පවා ඔබට සතුට විනෝදය ගෙන ඒමට සමත් වේ.

ඡායාරූපය කැනඩාවේ සිට ෆොටෝස්ටාර් ඡායාරූපකරණ පාඨමාලාව හදාරණ Champika Siriwardana

සටහන
- ලලිත අභයසුන්දර Lalitha Abayasundara

සමහර ඡායාරූප වර්ණ නොව කළු සුදු වලින් වඩා අලංකෘතව අපට පෙනෙනු ඇත.ඡායාරූපය කැනඩාවේ සිට ෆොටෝස්ටාර් ඡායාරූපකරණ පාඨමාලාව හදාරණ...
21/09/2026

සමහර ඡායාරූප වර්ණ නොව කළු සුදු වලින් වඩා අලංකෘතව අපට පෙනෙනු ඇත.

ඡායාරූපය කැනඩාවේ සිට ෆොටෝස්ටාර් ඡායාරූපකරණ පාඨමාලාව හදාරණ Champika Siriwardana

1. ඔරිජිනල් වර්ණ ඡායාරූපය
2. කළු සුදු ඡායාරූපය

සටහන
- ලලිත අභයසුන්දර Lalitha Abayasundara

සමහර ඡායාරූප වර්ණ නොව කළු සුදු වලින් වඩා අලංකෘතව අපට පෙනෙනු ඇත.ඡායාරූපය කැනඩාවේ සිට ෆොටෝස්ටාර් ඡායාරූපකරණ පාඨමාලාව හදාරණ...
21/09/2026

සමහර ඡායාරූප වර්ණ නොව කළු සුදු වලින් වඩා අලංකෘතව අපට පෙනෙනු ඇත.

ඡායාරූපය කැනඩාවේ සිට ෆොටෝස්ටාර් ඡායාරූපකරණ පාඨමාලාව හදාරණ Champika Siriwardana

සටහන
- ලලිත අභයසුන්දර Lalitha Abayasundara

ඡායාරූපයක ඇති කලර් කාස්ට් එක අයින්කර නිවැරදි කළහම එම ඡායාරූපයෙක් සැබෑ ත්‍රිමාණ ගතිය හා ස්වභාවික ගතිය අපට හොඳින් දැනෙනවා....
20/09/2026

ඡායාරූපයක ඇති කලර් කාස්ට් එක අයින්කර නිවැරදි කළහම එම ඡායාරූපයෙක් සැබෑ ත්‍රිමාණ ගතිය හා ස්වභාවික ගතිය අපට හොඳින් දැනෙනවා.

ඡායාරූපය ඊශ්‍රායලයේ සිට ෆොටෝස්ටාර් ඡායාරූපකරණ පාඨමාලාව හදාරණ ලක්ෂ්මන්ගේ Kankanam Laxman Kankanam

1. ඔරිජිනල් ඡායාරූපය
2. නිවැරදි කල ඡායාරූපය

ගනිද්දී සෙලවුණු ඡායාරූපයක් කෘතිම බුද්ධිය මගින් නිවැරදි කර ගැනීමඉස්සර ෆොටෝ එකක් ගත්තහම සෙලවුනාම එහෙම නැත්නම් බොඳ වුණහම ඒ ...
20/09/2026

ගනිද්දී සෙලවුණු ඡායාරූපයක් කෘතිම බුද්ධිය මගින් නිවැරදි කර ගැනීම

ඉස්සර ෆොටෝ එකක් ගත්තහම සෙලවුනාම එහෙම නැත්නම් බොඳ වුණහම ඒ ඡායාරූපය අපි පාවිච්චියට ගන්නේ නැහැ, අහක දානවා. නමුත් අද කාලේ එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. සෙලවුණු, එහෙම නැත්නම් බොඳ වුණ ඡායාරූපය කෘතිම බුද්ධිය මගින් අද අපිට නිවැරදි කරගන්න පුළුවන්.

- ලලිත අභයසුන්දර Lalitha Abayasundara

Address

Fotostar, 02-12, Udeshi City
Kelaniya
11600

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94771177112

Alerts

Be the first to know and let us send you an email when Fotostar Photography Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Fotostar Photography Academy:

Shortcuts

Share