Little Star Pre School

Little Star Pre School

Share

* Educated, Attentive, Caring Teachers

* A Safe and Nurturing Environment

* Solid Channels of Co

27/12/2025

අපේ පොඩ්ඩන්ගේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2025

23/02/2025

Our yellow day

03/02/2025

අපේ පැටවුන්ගේ වෙනස්ම සෙල්ලම් ගෙදර.... ❤️

06/12/2024

පුංචි අපේ නිර්මාණ ප්‍රදර්ශනය 🥰

✨ Today, December 6th, Little Star Pre School lit up with creativity and joy at our annual exhibition! 🌟 Watch this heartwarming video showcasing the wonderful exhibits lovingly made by our little stars. Their imagination and hard work will surely bring a smile to your face! 💕 Don’t miss it—spread the love and celebrate their talent with us!

Photos from Little Star Pre School's post 16/11/2024

ඉවතලන බිත්තර කටු පාට කරලා අපි ලස්සන මල් පෝච්චියක් නිර්මාණය කළා ...,,⚱️⚱️⚱️

Photos from Little Star Pre School's post 02/11/2024

අපේ ගස් වල කොළ කන දළඹු පුංචා🐛🐛🐛☘️🍀🌿🌱

Photos from Little Star Pre School's post 21/10/2024

පුංචි බලු රාළේ .
මා ගෙදර නැති වේලේ,
කව්ද මගේ බෝලේ,
පෙරලා පෙරලා සිටියේ මිදුලේ.🐶🐶

අද අපි අපේ පුංචි බලු රාළව ලස්සනට ඇලෙව්වා .....😍😍

Photos from Little Star Pre School's post 21/10/2024

අගෝස්තු මාසයේ තමයි අපි ආසම මාසය..සරුංගල් කාලයනේ 🪁🪁🪁පුංචි අපි එකතු වෙලා අපේ ටීචර්ත් එක්ක සරුංගල් ඇරියා...අපේ මේ වැඩේ ඔයාලට පෙන්වන්න පරක්කු උනාට සමාවෙන්න..🙂එදා අපි ගොඩක් සතුටු උනා

Photos from Little Star Pre School's post 01/10/2024

පුංචි අපේ ලෝක ළමා දිනය අදයි.....🎈✨️🧸

අපි පන්සලට ගිහින් , බුදුරදුන්ට මල් පූජා කරලා , බෝට්ටුවෙන් වටයක් ගිහින් , 🚤🛶
පිට්ටනියේ සෙල්ලම් කලා... 🥎🪁🪅

ලොකු ටීචර් අපිට ලස්සන කාඩ් එකකුයි ,ලස්සන තොප්පියකුයි, තෑග්ගකුත් දුන්නා....🧸🧚

අද දවස අපි සතුටින් සැමරුවා....🥰🥰🥰🥰

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Mewella Road
Kelaniya