01/04/2026
🔴 2027 ප්‍රශ්න පත්‍ර පන්තියක්?
🎯 ඔව්. 2027 අපේ සිද්ධාන්ත පන්තියට සමගාමී ව ප්‍රශ්න පත්‍ර පන්තියක් ආරම්භ කරන්න අපි තීරණය කළා.
🔴 මොකක්ද මේ පන්තියේ විශේෂත්වය?
🎯 අදියර කිහිපයක් යටතේ පැවැත්වෙන මේ ප්‍රශ්න පත්‍ර පන්තිය තුළින් ළමයින්ව දැන් ඉදන්ම උසස් පෙළ මට්ටමේ ප්‍රශ්නවලට තර්කානුලව හිතන්න හුරු කරවනවා.
🎯 ඒ වගේම ළමයි කරන ප්‍රශ්න පත්‍ර සියල්ල ක්‍රමානුකූලව පරීක්ෂා කරල අදාළ ලකුණු ලබා දෙන්නත්, ඒ අනුව ළමයාගේ සාධන මට්ටම අධීක්ෂණය කරන්නත් වැඩපිළිවෙලක් සකස් කරල තියෙනවා.
🎯 මීට අමතරව සිද්ධාන්ත පන්තියේ මට්ටමින් එහාට ගිහින් ප්‍රශ්න පත්‍රයක් කරන්න අවශ්‍ය උපක්‍රම, කෙටි ක්‍රම, ගණිතමය යෙදීම් වගේ දේවල් සතිපතා පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව තුළදි කතා කරනවා.
🎯 ඒ සමගාමීව ව්‍යුහගත රචනා වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ද ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව තුළදි කතා කරනවා.
🔴 කොහොමද මේ පන්තිය පැවැත්වෙන්නෙ?
🎯 මේ පන්තිය සම්පූර්ණයෙන් ම මාර්ගගත ක්‍රමයට (Online) පැවැත්වෙන්නෙ. සතිපතා පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනවා.
🔴 සිද්ධාන්ත පන්තියේ ළමයින්ට විතරද මේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්?
🎯 නැහැ. ලංකාව වටේම ඉන්න භෞතික විද්‍යාව හදාරන ඕනෑම දරුවෙකුට මේකට සහභාගී වෙන්න පුළුවන්.
🔴🔴🔴 ඒ වගේම අවුරුදු තෑගි විදියට මුළු අප්‍රේල් මාසය ම පන්තියට නොමිලේ සහභාගී වෙන්න ඔයාලට පුළුවන්.
🔴 පන්තිය ගැන වැඩි විස්තර දැන ගන්නෙ කොහොමද?
🎯 පන්තිය පිළිබද සියලු විස්තර අප්‍රේල් 03 වෙනිදා ප.ව. 8.30 පැවැත්වෙන ආරම්භක දේශනයේ දි අපි කතා කරනවා. සියලු විස්තර දැන ගැනීම සදහා පහළ තියෙන link එකෙන් අපේ WhatsApp Group එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/ET0F7jGq5Fg8EuttbwiMYm?mode=gi_t
දිනන්න කැමති ඔයත් අපිත් එක්ක එකතු වෙන්න.
Ashen Perera | Physics