Buddhashrawika Piriven Education Center

Buddhashrawika Piriven Education Center Namo Shakyamuni Buddha �

13/10/2025

🤗🌼

13/10/2025

🌼....ගුරු තරු බුහුමන්.....🌼

🌼ගුරු තරු බුහුමන් 🌼පුංචි අපියි ගුරු දිනයයි ❤️බුද්ධශ්‍රාවිකාවන්ගෙ ගුරු දින සැමරුම 2025 එන්න අප පසුපස........යන්න අප පසුකර...
13/10/2025

🌼ගුරු තරු බුහුමන් 🌼
පුංචි අපියි
ගුරු දිනයයි ❤️

බුද්ධශ්‍රාවිකාවන්ගෙ ගුරු දින සැමරුම 2025

එන්න අප පසුපස........
යන්න අප පසුකර......
දිනන්න ලෝකයම......
එයයි ගුරු දින පැතුම.......

-බුද්ධශ්‍රාවිකා අධ්‍යාපන ආයතනය-

❤️🌼Happy Teachers' Day🌼❤️A teacher's role is truly grand,Guiding minds, shaping the land.With patience, kindness, and ca...
06/10/2025

❤️🌼Happy Teachers' Day🌼❤️

A teacher's role is truly grand,
Guiding minds, shaping the land.
With patience, kindness, and care,
They help us learn, grow, and share.

Their dedication, a precious gift,
Inspiring us to reach and lift.
Through lessons, laughter, and tears,
They shape our future, calm our fears.

So on this special day, we say,
Thank you, dear teachers, in every way.
For all that you do, we are grateful and blessed,
Happy Teacher's Day, you've earned your rest!

Buddhashrawika Piriven Education Center ❤️🌼

🌼......කසාවතයි ළමා ලොවයි.....🌼හිස මුඩු කර කහවත් දැරුවද......වත් පිලිවෙත් නිති සැමදින කෙරුවද......දහම් දියෙන් සනහා සිප් බ...
01/10/2025

🌼......කසාවතයි ළමා ලොවයි.....🌼

හිස මුඩු කර කහවත් දැරුවද......
වත් පිලිවෙත් නිති සැමදින කෙරුවද......
දහම් දියෙන් සනහා සිප් බිව්වද.......
ඔවුනද ළමයින්මය ⁣සුන්දර..........

අපගෙ සදාදරණීය දරුවනි...........
ලොව සියලු දරුවන්ට මෙන්ම ඔබටද සුබම සුබ ළමා දිනයක් වේවා.......❤️🌼

ලෝක ළමා දින සැමරුම 2025

බුද්ධශ්‍රාවිකා අධ්‍යාපන ආයතනය, මානෙල්වත්ත.

🏆️සමස්ත ලංකා අන්තර්පාරිවේණික භාෂා හා සාහිත්‍යය සිසු නිපුණතා ඇගයීම - 2025 🏆️සමස්ථ ලංකා තරඟාවලිය සඳහා අප බුද්ධශ්‍රාවිකා මෙ...
29/09/2025

🏆️සමස්ත ලංකා අන්තර්පාරිවේණික භාෂා හා සාහිත්‍යය සිසු නිපුණතා ඇගයීම - 2025 🏆️

සමස්ථ ලංකා තරඟාවලිය සඳහා අප බුද්ධශ්‍රාවිකා මෙහෙණි අධ්‍යාපන ආයතනයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපගෙ අතිදක්ෂ බුද්ධශ්‍රාවිකාවන් දස දෙනා අතුරින් සමස්ථ ලංකාවෙන්ම පළමු සහ දෙවන ස්ථාන ලබා ගනිමින් අප පිරිවෙනට කීර්තියක් අත්පත් කරදුන් අප ආදරණීය බුද්ධශ්‍රාවිකාවන්ට පරිවේණාධිපති මෙහෙණින් වහන්සේ ඇතුළු සමස්ථ ආචාර්යය මණ්ඩලයේ හදපිරි සුබ පැතුම්........❤️🙏

අපගෙ අධ්‍යාපන ආයතනය පිරිවෙන් නුබ ගැබ තුල ඉතිහාස ගත කෙරූ ඔබ සියලු දෙනාට අපගේ ප්‍රණාමය...... 🙏

🌼පාලි භාෂා හා සාහිත්‍යඥාන - කනිෂ්ඨ -
🏆️ප්‍රථම ස්ථානය-
පූජ්‍ය අලකොලමඩ විද්‍යානි මෙහෙණින් වහන්සේ -

🌼ත්‍රිපිටක ධර්මඥාන- පූර්ව ප්‍රාථමික -
🏆️ප්‍රථම ස්ථානය-
පූජ්‍ය බෝගස්වැව සුලක්ෂිතා මෙහෙණින් වහන්සේ

🌼සිංහල ගද්‍ය රචනා- පූර්ව ප්‍රාථමික-
🏆️දෙවන ස්ථානය-
නතාෂා දැහැමි කබ්රාල්

🌼දෙමළ ගද්‍ය රචනා- ප්‍රාථමික -
🏆️ දෙවන ස්ථානය-
පූජ්‍ය උතුරුකුඩහකපොල ධම්මා පබෝදනී මෙහෙණින් වහන්සේ

🌼පාලි භාෂා හා සාහිත්‍ය ඥාන - ප්‍රාථමික -
🏆️දෙවන ස්ථානය-
නතාලි මල්ෂා කබ්රාල්

24/09/2025

Talent Show - Item 12

Lilly was a little Girl ❤️🤗

23/09/2025

Talent Show- Item 11

Little ones 🤗❤️

Base Grade performance ❤️

23/09/2025

Talent Show- Item 10

Found a peanut ❤️

Grade 1 performance🤗

23/09/2025

Talent Show - Item 9

I want it that way..........................❤️

Gen Y song by Gen Alpha ❤️🤗

Grade 2 Performance

Address

Kelaniya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94712877299

Website

Alerts

Be the first to know and let us send you an email when Buddhashrawika Piriven Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Buddhashrawika Piriven Education Center:

Shortcuts

Share

Category