Dilshan Chathuranga - History

Dilshan Chathuranga - History

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dilshan Chathuranga - History, Tutor/Teacher, University of Kelaniya, Dalugama, Kelaniya, Sri Lanka, Kelaniya.

06/11/2025

සිංහලයි ඉතිහාසයයි කියන නම් දෙක ඇහෙද්දිත් එපා වෙනවද 🥹🥹

සිංහල කොච්චර නම් පාඩම් කරන්න තියෙනවාද නේද 🥺🥺

ඉතිහාසය නම් කොහොම කරත් මතක හිටින්නෙම නැද්ද 🥺🥹

එහෙනම් ඔන්න ඔය ප්‍රශ්න දෙකටම උත්තරයක් තියෙනවා 😊😊😊

ඔයාටත් විෂය එපා වෙලාද තියෙන්නේ 🤔🤔

⭕⭕එහෙනම් ඔයත් ඉක්මනින් එන්න දිල්ෂාන් සර්ගේ පන්තියට 💯💯💯

එපා වුන විෂය ඔයාලගේ ප්‍රියතම විෂය බවට පත් කරන්න මම සූදානම්💪💪

එහෙනම් ඔයාටත් හිතෙනවනම් සියනෑවේ ආදරණීය ගුරුවරයාගෙන් ඉගෙන ගෙන බලන්න.කතා කරන්න පහත දුරකථන අංකයට🤗🤗🤗🤗

📞📞 0753602936

Dilshan Chathuranga
B.A.(Hons) In History
University Of kelaniya (UG)

24/02/2025

විශ්වවිද්‍යාලයීය ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්😍

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය ගෞරව උපාධිය හැදෑරීමට තෝරාගත් විද්‍යාර්ථීන් අතරින්, ශාස්ත්‍රවේදී ප්‍රථම වසර පරීක්ෂණයෙන් ඉතිහාසය විෂයයට ඉහළම ලකුණු ලබාගත් විද්‍යාර්ථියාට පිරිනමනු ලබන සම්මානිත මහාචාර්ය කේ.එම්.පී. කුලසේකර ශිෂ්‍යත්වය අද දවසේදී මාහට ලබා ගැනීමට හැකි විය...🥰🥰

29/01/2025

ඒ සතුට දන්නේ තමන් විතරයි...💞💞💞💞

17/01/2025

ඒ බලාපොරොත්තුවත් හරි😍

Photos from Dilshan Chathuranga - History's post 01/01/2025

සුභ නව වසරක් වේවා💗💖

19/12/2024

පන්තිය අතර තුර ශූටින් 🤣😂

🚩උසස් පෙළ ඉතිහාසය
2025🏅
🚩සිපෙල්කා - ගම්පහ

12/12/2024

🥰❤

Photos from Dilshan Chathuranga - History's post 17/11/2024

🚩ඉතිහාසය හා සිංහල🏅🏅
🚩ගම්පහ හා කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව නිවසට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ....
🚩සියනෑවේ ආදරණීය ගුරුවරයා
දිල්ෂාන් චතුරංග🥰
🚩0753602936

13/11/2024

ඉතිහාසයට බය වුන කාලේ ඉවරයි

බයවෙන්න දෙයක් නෑ දවසට පැය දෙකයි ඉතිහාසය ගොඩ සෑම වසරකම විශිෂ්ටම ප්‍රතිඵල පෙන්වූ අපේ පංතිය මේක වෙනස් වැඩක්......

* පාඩම් එදිනෙදාම පාඩම් කරවීම
* පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම හා අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදීම
* සෑම පාඩමක් සඳහාම කෙටි සටහන් ලබාදීම

පන්ති පැවැත්වෙන දිනයන් සහ වේලාවන්

* 10 ශ්‍රේණිය - බ්‍රහස්පතින්දා සවස 4.30- 6.30
* 11 ශ්‍රේණිය ඉරිදා උදෑසන 11.00-1.00

උසස් පෙළ ඉතිහාසය
* 2025 සෙනසුරාදා උදෑසන 8.00-10.00

*ගොඩ යන්න ගොඩ වෙන්න දක්ෂයන්ගේ තිබිරිගයට*

සියනෑවේ ඉතිහාසය brand එක
දිල්ෂාන් චතුරංග

13/11/2024

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා

👉 සිංහල 👈

⭕ඉතා පැහැදිලිව නිරවුල්ව ඉගෙන ගැනීම සඳහා අප හා එක්වන්න..💯

සියනෑවේ ආදරණීය සිංහල ගුරුවරයා
දිල්ෂාන් චතුරංග 🥰
0753602936

Photos from Dilshan Chathuranga - History's post 10/11/2024

සමහරක් අයට වාහනයක් ගන්න එක ෆෝන් එකක් ගන්න එක හරිම පොඩි දෙයක් විදිහට දැනෙනවාහැබැයි තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරලා තමන් ගන්න එක ටොපියද ඒක තමන්ට මහා මෙරක් වගේ දැනෙනවාඒ කාලේ මං මොනවා හරි ඉල්ලපුවහම මගේ තාත්තා ඒක මට ගෙනත් දෙන්න විඳපු දුක මම අද දන්නේ මම සල්ලි හම්බ කරන්න පටන් ගත්තට පස්සේ....මුලදී මං පන්ති පටන් ගද්දි මට යන්න වාහනයක් තිබ්බේ නෑඅනන්තවත් අනිත් මිනිස්සු මාව මගින් ක්ලාස් එකට දාගෙන ගිහිල්ලා තියෙනවා මම ෆුට් සයිකලේ පැදගෙන ක්ලාස් එකට උගන්වන්න ගිහිල්ලා තියෙනවා හැබැයි මම ටික කාලෙකින්මගේම කියලා මෝටර් බයික් එකක් ගත්තා එහෙම එහෙම මම ටික ටික ඉස්සරහට ආවා මේ ජීවිතයේ මම ජීවත් උන මේ කාල සීමාව ඇතුළතුල මම ගොඩාක් දුක් වින්දා ඒ වගේම මම සතුටු හිතෙන දේවලුත් අත්වින්දා මගේ ජීවිතේ මම පටන් ගත්තේ හරිම පොඩි තැනින් හරිම කටුක විදියට මම ජීවිතේ පටන් ගත්ත කෙනෙක් සමහර දවස්වලට ක්ලාස් එකකදී මම කාලා නෙමේ උගන්වනවා වෙන්න පුළුවන් මම ඒත් ඒක කරා ආපස්සට හැරිලා බලනකොට මම සාර්ථකයි කියන හැඟීම මට දැනිලා තියෙනවාමොකද මගෙන් ඉගෙන ගත්තු ළමයෙක් මගහැරිලා මග නතර වෙලා කර කියාගන්ඩ දෙයක් නැතුව ඉතුරු වෙලා නෑ මගේ ඉගෙන ගත්තු හැම ළමයෙක්ම අද සමහරවිට මට වැඩිය උසස් තැනකට යන්න පාර හදාගෙන තියෙනවා මම එයාලට මගේ උපරිමයෙන් දීල ඒ ළමයි උඩින් තියලා තියනවා ඉතින් ඒ සේරමත් අතරේ මගේ ජීවිතේ ගැන මම මාර විදිහට නිහතමානීව ආඩම්බර වෙනවා අද මම මගේම කියල රෝද හතරක වාහනයක් ගන්න තැනට ඇවිල්ලා තියෙනවා මේ වාහනේ සමහරවිට දකින කෙනෙක්ට හිතෙන්න පුළුවන් වාහනයක් ගන්න එක ලොකු දෙයක්ද කියල හැබැයි මම මේක ගන්න ගොඩක් මහන්සි වුණා අද දවස වෙනකන්ම මේ වාහනේ මගේ අතට ගන්න මම ගොඩක් දුක් වින්දා. මම ඒ වෙනුවෙන් කැප වුණා මගේ හීනයක් වුණ දේ අද වෙනකොට මං හැබෑ කරගෙන තියෙනවා මම කවුරුහරි මට ගෙනත් දෙනකම් බලන් හිටියේ නෑ කවුරුහරි මං වෙනුවෙන් කරනකන් මං බලන් හිටියේ නෑ මං මං වෙනුවෙන් මහන්සි වෙලා මං වෙනුවෙන් දෙයක් කර ගත්තා. ඒ නිසා මම මේ කරපු දේ ගැන මට මං ගැන නිහතමානි ආඩම්බරයක් තියනවා.මගේ තාත්තා පොඩි කාලෙදි මට චූටි වාහනයක් සෙල්ලන් බඩුවක් ගෙනත් දීලා ඒක ගැන බලලා සතුටු උනා මම අද වෙනකොට මේ වාහනේ යතුර මගේ තාත්තා අතට දීලා මෙන්න තාත්තෙ මම ඒක කරා කියන තැනට අද ඇවිල්ලා තියෙනවා.ආපස්සට බලනකොටමං අද මෙහෙම දෙයක් කරන්න මගේ අම්මා මගේ තාත්තා මගේ ගුරුවරු වාසියට විතරක් මල් ළඟ නොරැඳුනු සෑම මනුස්සයෙක්ම මට හයියක් වෙලා....ඉතින් මේ තවත් සුන්දර ආරම්භයක් මගේ ජිවිතෙ

Photos from Dilshan Chathuranga - History's post 02/10/2024

💕

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


University Of Kelaniya, Dalugama, Kelaniya, Sri Lanka
Kelaniya
11600