Wedamulla Mv Kelaniya

Wedamulla Mv Kelaniya

Share

කැළණිය අධ්‍යාපන කලාපයේ ප්‍රථම පාසල ලෙස අභිමානවත් ඉතිහාසයක් හිමි අප විද්‍යාලය උපත ලබන්නේ තොරණ හන්දිය ආසන්නයේ නුවර පාරට මුහුණ ලා 1870 දී ය

13/07/2023

Welcome everybody those who love Wedamulla Maha Vidyalaya

Photos from Wedamulla Mv Kelaniya's post 24/04/2020

අලුත් අවුරුද්දට වෙදමුල්ල විදුහලට ආ අපේ නෑදෑයින්.
කොරෝනා වසන්ගතය මුලිනුපුටා දමන්නට තම ජීවිත ආරක්ෂාව නොතකා මෙහි ස්ථානගත වූ විශේෂ කාර්‍යය බලකාය ( S.T.F ) රණවිරු නිලයන් තම විවේක කාලයද පාසලේ අලංකාරය හා පිරිසිදුකම පවත්වා ගැනීමට දායක වන අයුරු . වී.කා.බ ප්‍රධාන අණදෙන නිලදාරි තුමාටත් , කැලනිය කදවුර අණදෙන නිලදාරි තුමා ඇතුලූ සියලුම රණවිරු සොයුරන්ටත් අපගේ ගෞරවණීය ප්‍රණාමය පුදකරමු ... 🙏🏻🙏🏻🙏🏻 විදුහල්පති ඇතුලු ගුරු මණ්ඩලය .

Want your school to be the top-listed School/college in Kelaniya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Thoranajunction, Kelaniya
Kelaniya