CIME Sri Lanka

CIME Sri Lanka The Home of Entrepreneurial Leaders
Chartered Institute of Management and Entrepreneurship
(1)

🌙✨ Eid Milad Un-Nabi Mubarak! ✨🌙May the light of the Prophet’s teachings ﷺ guide us towards peace, compassion, kindness,...
26/08/2026

🌙✨ Eid Milad Un-Nabi Mubarak! ✨🌙

May the light of the Prophet’s teachings ﷺ guide us towards peace, compassion, kindness, and righteousness.

On this blessed occasion, may we be inspired to lead with wisdom, serve with humility, and create a better world through our actions.

Wishing you and your loved ones a blessed and peaceful Eid Milad Un-Nabi. 🤍

Embracing the future of technology and leadership. 🌐💼Jensen Huang, the driving force behind the AI revolution at NVIDIA,...
24/08/2026

Embracing the future of technology and leadership. 🌐💼

Jensen Huang, the driving force behind the AI revolution at NVIDIA, perfectly captures the massive transformation happening in our world today. At CIME, we believe that understanding these global shifts is key to shaping the next generation of successful entrepreneurs and business leaders. 📈✨

Stay ahead of the curve. Stay innovative.

24/08/2026

"A-Z ම කියලා දෙනවා. කිසිම ගුරුමුෂ්ටියක් නෑ" 😍 දරුවන්ගෙ සහ නිවසේ රාජකාරිත් කරන ගමන් නොපසුබටව තවදුරටත් අධ්‍යාපනය හදාරමින් ජීවිතය ජයගන්නට CIME හී ඩිප්ලොමාව හදාරන ඇය CIME ගැන දැක් වූ අදහස් ❤️

"They teach everything from A to Z—absolutely nothing is held back." 😍 Here are the thoughts shared by a student pursuing a diploma at CIME; she is successfully navigating life by steadfastly continuing her education while managing household responsibilities and childcare. ❤️

23/08/2026

"දැන් අර ගතානුගතික පොලීසිය නෙමෙයි වර්තමානයෙ තියෙන්නෙ." 🤔 කුරුණෑගල පොලිස් විශේෂ කාර්යාංශ ඒකකයේ පාලන අංශ ස්ථානාධිපතිනි ලෙස රාජකාරී කටයුතු කරන අතරෙ CIME ඩිප්ලෝමාව හදාරමින් වෘත්තීමය පළපුරුදු වර්ධනය කරගත් දිනූෂා CIME ගැන දැක්වූ අදහස් 👏

"The police force of today is not the conventional one of the past." 🤔 Here are the thoughts shared by Dinusha—who enhanced her professional expertise by pursuing the CIME diploma while serving as the Officer-in-Charge of the Administration Division at the Kurunegala Police Special Bureau—regarding CIME. 👏

22/08/2026

මූල්‍ය ආයතනයක රැකියාවේ යෙදෙන අතර CIME හා එක්වී තව දුරටත් ඔහුගේ සුදුසුකම් වර්ධනය කරගෙන ඉදිරියටම යන සුරේශ් බණ්ඩාර CIME ගැන දැක්වූ අදහස් ❤️

Suresh Bandara, who is advancing his career and further enhancing his qualifications with CIME while working at a financial institution, shares his thoughts on CIME. ❤️

20/08/2026

A/L ඉවරවෙලා ඊළඟට මොකද කරන්නේ කියලා හිත හිත ඉන්නවද? 🤔 යාළුවෝ වෙනස් දේවල් කරද්දී ඔයාටත් අනාගතය ගැන බයක් දැනෙනවා නේද?

කිසිම දෙයක් ගැන බය වෙන්න එපා! ඔයාගේ අනාගතය සාර්ථක කරගන්න, ගෙදර ඉඳන්ම Online ඉගෙනගෙන වටිනා Diploma එකක් ලබාගන්න CIME (Chartered Institute of Management and Entrepreneurship) තුළින් දැන් පුළුවන්. 🎓✨

ඔයාගේ කැමැත්ත අනුව පහත ඩිප්ලෝමා පාඨමාලා සඳහා දැන්ම සම්බන්ධ වෙන්න:

📘 මානව සම්පත් කළමනාකරණය ඩිප්ලෝමාව

1st Semester: Management Process | Human Resources Management | HR Ethics & Professionalism | Business Communication | IT

2nd Semester: Sociology | Industrial Relations | Counseling | Organizational Change | Business Law

📙 ව්‍යාපාර කළමනාකරණ සහ ව්‍යවසායකත්ව ඩිප්ලෝමාව

1st Semester: Management Process | Human Resources Management | Business Economics | Business Communication | IT

2nd Semester: Marketing Management | Financial Accounting | Entrepreneurship | Business Law | Business Statistics

ලංකාවේ හොඳම ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන ඔයාගේ හීනෙට යන්න පාර හදාගන්න. ඔයාගේ අනාගතය වෙනස් කරන ඒ තීරණය අදම ගන්න! 🚀

👉 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අපිට Message එකක් දාන්න.

19/08/2026

සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න නියම ප්‍රායෝගික දැනුම ඔබ සතුව තිබෙනවද? 🤔

ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන යන්න නම්, හුදෙක් අදහසක් පමණක් ප්‍රමාණවත් නැහැ. ව්‍යාපාර නීතිය, කම්කරු නීතිය (Labor Law) සහ ඔබේ වෙළඳ නාමය (Brand Name / Trademark) නීත්‍යානුකූලව ආරක්ෂා කරගන්නා ආකාරය ගැන නිවැරදි ප්‍රායෝගික අවබෝධයක් තිබීම අනිවාර්යයි.

ඔබේ ව්‍යාපාරික දැනුම ඊළඟ මට්ටමට ගෙන යන්න CIME (Chartered Institute of Management and Entrepreneurship of Sri Lanka) හා එක්වන්න! 🎓✨

📌 ඔබත් අදම ලියාපදිංචි වී ඔබේ ව්‍යවසායකත්ව සිහිනය සැබෑ කරගන්න.

📞 ලියාපදිංචි වීම හා වැඩි විස්තර සඳහා අමතන්න : 070 533 3228

Freedom. Purpose. Fulfillment. 🎯Entrepreneurship is so much more than making money—it’s about having the autonomy to sha...
19/08/2026

Freedom. Purpose. Fulfillment. 🎯

Entrepreneurship is so much more than making money—it’s about having the autonomy to shape your time, daily habits, and environment. 💻🌴

To build a sustainable venture, taking care of your health, establishing routine habits, and unplugging regularly are just as vital as hitting your business targets.
Build your business.

Design your life. Live with purpose. ✨

Learn Today. Build Tomorrow. 🚀ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලොකු මුදලක් විතරක් නෙවෙයි — **නිවැරදි දැනුමත් අවශ්‍යයි!** 💡CIME සම...
18/08/2026

Learn Today. Build Tomorrow. 🚀

ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලොකු මුදලක් විතරක් නෙවෙයි — **නිවැරදි දැනුමත් අවශ්‍යයි!** 💡

CIME සමඟ ඔබට ව්‍යාපාරික ලෝකය ගැන **ප්‍රායෝගික දැනුම, කළමනාකරණ කුසලතා සහ ව්‍යවසායකත්ව හැකියාවන්** වර්ධනය කරගෙන, ඔබේම ව්‍යාපාරික සිහිනය සැබෑ කරගන්න අවශ්‍ය මඟ පෙන්වීම ලබාගන්න පුළුවන්. 🎓📈

අද දැනුම ලබාගන්න. හෙට ඔබේම ව්‍යාපාරයක් ගොඩනගන්න! 💗💙✨

වරලත් කළමනාකරණ හා ව්‍යවසායකත්ව ආයතනය මගින් (CIME Sri Lanka)❄️ ව්‍යාපාර කළමනාකරණය සහ ව්‍යවසායකත්ව ඩිප්ලෝමාව - Diploma in ...
15/08/2026

වරලත් කළමනාකරණ හා ව්‍යවසායකත්ව ආයතනය මගින් (CIME Sri Lanka)

❄️ ව්‍යාපාර කළමනාකරණය සහ ව්‍යවසායකත්ව ඩිප්ලෝමාව - Diploma in Business Management And Entrepreneurship

❄️ ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාව - Diploma in Business Management

❄️ මානව සම්පත් කළමනාකරණය ඩිප්ලෝමාව - Diploma in Human Resources Management

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල ප්‍රවීණ ඇඳුරු මඩුල්ලකගේ මග පෙන්වීම යටතේ...

මෙම පාඨමාලා ඔබ තෝරා ගත යුත්තේ ඇයි ?

🔴 Credit 30ක් ආවරණය වන පරිදි විෂය නිර්දේශය සකසා ඇත.

🔴 විභාග - MCQ සහ Assignment

🔴 පන්ති පැවැත්වීම - Online සහ පටිගත කළ දේශන

🔴 මාධ්‍ය - සිංහල

🔴 කාලය - මාස 12

🔴 විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ඇතුළුව ප්‍රවීන දේශක මඩුල්ලක් විසින් මෙහෙයවීම

🔴 නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දැනුම ලබා ගැනිම සහ රැකියා වෙළඳපොළට ඇතුල්වීමට

🔴 විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන මෙම පාඨමාලාවෙ පන්තිවල Recordings ලබා දෙන බැවින් දේශන අතපසු වූවහොත් ඕනෑම දවසක ඕනෑම වේලාවක කැමති වාර ගණනක් Recordings නැරැඹීමට හැකි වීම

🔴 ඩිප්ලෝමාව නිම කිරීමෙන් පසුව ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

⭕ UGC අනුමත ලොව පිළිගත් මහ බ්‍රිතාන්‍යයේ Wrexham Glyndwr විශ්වවිද්‍යාලයේ BA (Hons) Business උපාධිය ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමෙන් පසු අවුරුදු 1.5කින් නිමකර ගැනීමට හැකියාව ඇති අතර ශාස්ත්‍රපති උපාධිය ( Masters ) සහ ආචාර්ය උපාධිය ( PHD ) තෙක් හැදෑරීමේ අවස්ථාව.

වැඩි විස්තර සදහා අපේ දුරකථන අංකයට කතා කරන්න.

CIME Sri Lanka

Address

47/4, Kandy Road, Dalugama
Kelaniya

Alerts

Be the first to know and let us send you an email when CIME Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CIME Sri Lanka:

Shortcuts

Share

Category